1. GuneBhai

    STF එකෙන්_අදත්_කාලා

    මොන මගුලක්ද ඕයි ඒක? සයිටම් වහන්න කලින් ටියුශන් වහලා හිටපන්...
  2. GuneBhai

    උමා_ඔය මොන්ටිසෝරි පැහැදිලි කිරීම

    උමා ඔය මේ කියන තරන් දරැණු සිද්ධියක් වෙලා නැහැ. අපේ මෝඩ මිනිස්සු එකපාරට පොඩි ප්රශ්නයක් උනාම බොරැවට ලෝකෙ නැති පැහැදිලි කිරීම් කරලා අනිත් මිිනිස්සු මුලා කරන එක තමා දුක. උමා ඔය දැනට තියෙන ගැටලුව තමයි ටනල් එක හාරන නිසා භුගත ජල උල්පත් හිල් වෙලා ටනල් එක ඇතුලට වතුර කාන්දු වෙන එක. ඒ වතුර කාන්දුව නිසා...
  3. GuneBhai

    කතෝලිකයො වරෙල්ල

    maradane bishop house eka kittuwa tama oya poth publish karana pot eka tiyenne
  4. GuneBhai

    බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද

    වැඩක් නෑ බන් කතා කරලා... :growl::growl::growl::growl::growl:
  5. GuneBhai

    බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද

    මාත් මේ ටෙක්නිකල් සයිඩ් එක ගැන කතා කරන්න ආවේ...
  6. GuneBhai

    බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද

    බණ්ඩාරවෙල පැත්තට වතුර නෑ. ඒත් ඒක තාවකාලික ප්රස්නයක්. නැතුව සදාකාලික ප්රස්නයක් නෙමේ. ටනල් එක‍ේ වැඩ ඉවර උනාම ඕක හරියනවා.
  7. GuneBhai

    බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද

    මේවා බලපල්ලා... http://www.farab.com/
  8. GuneBhai

    බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද

    ඉතින්? ටනල් ලයිනින් එක ගැහුවට පස්සෙ වතුර ආයේ එනවනේ?
  9. GuneBhai

    බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද

    මහින්දගෙ පකක් නෙමේ බන්. මම ඔය ප්රොජෙක්ට් එකට සම්බන්ධ නිසා දන්‍න ටික කීවේ..
  10. GuneBhai

    බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද

    මමත් දන්න ටික තමා කිව්වෙ. ඇත්ත කතාව මචන් ඒකයි. උඹ කියන තරන් දරැණු කේස් එකක් නෑ. හැබැයි මිනිස්සුන්ට ‍බොන්න වතුර නැති එක නන් ඇත්ත.
  11. GuneBhai

    බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද

    කුනුහර්ප හහගන්න එපා බන්. කලු ගලේ කොහොමද වතුර පාරක් දෝනා හදන්නෙ? බොට අමු කැවිලද?
  12. GuneBhai

    බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද

    ප්රොජෙක්ට් එක වහන්න කියහන් වැල්ලවායට ගිහින් කාගෙන ඇට නැතුව එන්නෙ කියල බලන්න... :lol::lol:
  13. GuneBhai

    බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද

    ඔවු බන් මේලෙ‍ාකේ දෙයක් දන්නෙ නැතිව බයිලා ගහන්න එනවා මුන්. මම ඊයෙත් ඕකෙ පවර් හවුස් එකට ගියා ටර්බයින් රෑම් එකටම...
  14. GuneBhai

    බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද

    ටනල් එක සීල් නෑ. ලයිනින් ගහලා නෑ බෝර් කරන ගමන්නම. ඒකයි අවුල. ලයිනින් පස්සෙ තමයි ගහන්නෙ... ඒ අල්ලපන්ලලෙ තමයි උඩ පස්තට්ටුවේ තියෙන වතුර ඇත්ලට කාන්දු වෙන්නෙ. හැම තැනින්නම කාන්දු‍ වෙන්නෙත් නෑ. ටනල් එක යන ප‍ා‍රේ තියන වතුර උල්පතක් විද්දොත් තමයි වතුර ගලන්න ගන්නෙ. ප්සසෙ පොලොවේ අනිත් තැන්වල තියෙන වතුරත්...
  15. GuneBhai

    බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද

    ජපන්නු මූද යටින් හදපු සයිකන් ටනල් එකෙත් ලොකු වතුර ලීක් එකක් ආවා. මේ වගේ ‍ප්රොජ්ක්ට් වල ඕවා සාමාන්ය දේවල්... අප‍ේ උන්දලා තමා ඕ‍වා වලින් මිනිස්සු මුලා කරලා වවාගෙන කන්නෙ...
  16. GuneBhai

    බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද

    ඕක ඔය ඒ කාලේ ජෙප්පො තමයි මිනිස්සුන්ව කුලප්පු කරලා උද්සෝශන කෙරෙව්වෙ. තව මම හිතන්නෙ වන්දිත් දීලා තියෙන්නෙ ඔය මිනස්සුන්ට. හරියටම දන්නෙ නෑ ඒ ගැන. හැබැයි හැම පැත්තෙම දේශපාලුවෝ වවාගෙන කන කේස් එකක් තමයි ඕක....
  17. GuneBhai

    බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද

    උමා ඔය කන්ද උඩ රිසවියර් 2ක් හැදෙනවා. ඩයරබා වත්තෙ එකකුයි, ‍පුහුල්පොල කියන ගමෙයි. ඒ රිසවියර් වල වතුර තමයි භුගත නල ‍2කින් රාවණා ඇල්ල කිට්ටුව තියෙන කුරැල්ලන්ගල කන්‍‍දෙන් මීටර් 600 විතර හෙඩ් එකකින් ටර්බයින් 2ක් කර කවන්න වට්ටන්ටන. ඊටපස්සෙ ඒ වතුර වැල්ලවාය කිට්ටුව තව ජලාශයකට දාලා තමයි අන්තිමේ රිලීස්...
  18. GuneBhai

    බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද

    භුගත වතුර කොහොමද බන් ‍ප්රෙශර් වෙලා එන්නෙ? වැලි ‍ගොඩකට වතුර දාලා බලපන් කොච්චර ප්රෙශර් එකකින් වතුර ලීක් වෙනවද කියල.... :lol::lol::lol::lol: අපේ කෝච්චි පාරේ තියෙන සමහර බිංගෙවල් වලිනුත් වතුර ලීක් වෙනවා ඔය වගේ....
  19. GuneBhai

    බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද

    ඔය ප්රොජ්කේට් එකට අකමැති බණ්ඩ‍ාරවෙල පැත්තෙ මිනිස්සු විතරයි. වැල්ලවාය පැත්ත මිනිස්සු කැමති ඔය ප්රොජෙක්ට් එකට. ඒ පැත්ත තනිකරම දියුණු උනේ ඔය ප්රො‍ජෙක්ට් එක නිසා.

    No contents