1. labu gediya

    මංගල යෝජනාවක්.....

    මේ වගේ එකක් නම් හොඳයි තමයි....
  2. labu gediya

    මංගල යෝජනාවක්.....

    කිරි බොන ඒක කෙසේ වෙතත්, කියන වයසේ හැටියට අල්ලලා සමනල ගැටේ ගහල තියන්න වෙයි.. නැත්නම් හිට ගත්තම දණහිසේ වදීවී.
  3. labu gediya

    මංගල යෝජනාවක්.....

    මගේ හුස්ම හිර කරලා මරන්නද හදන්නේ.... ඒ මදිවට කන්න දීලා පිරි මහන්න බැරි වෙයි..
  4. labu gediya

    මංගල යෝජනාවක්.....

    බඳින්නේ වෙන දේකට නෙවිනේ බං. විශ්වාස වන්තව ආරක්ෂාකාරී ලෙස මෝල කොටන්නනේ.... නැතිව රෙදි හොදවාගෙන, කන්න උයවාගෙන ඉන්න නෙවිනේ.. අපිටත් පුළුවන්නේ බං උයන්න... රෙදි හෝදගන්න.. ඒත් දෙන්නෙක් බඳින්නේ අරකටනේ..:P:P:P:P උඹල කලබලේට බැඳලා නිවී සැනසිල්ලේ පසු තැවෙනවා නේද..:lol::lol:
  5. labu gediya

    මංගල යෝජනාවක්.....

    ඒක නම් ඇත්ත බං.. කෙට්ටු එවුව එක්ක බැලුවම මහත එවුව එළනේ.. තව වරනගන්න බැහැ බං.. එළකිරියේ ඉන්න මහත කෑලි වලට රිදෙයි...:lol::lol:
  6. labu gediya

    මංගල යෝජනාවක්.....

    හතිය හැදිලා නෙවි බං, ඇට වල වැදිලා මැරෙන්නේ ඒකිගේ..
  7. labu gediya

    මංගල යෝජනාවක්.....

    :lol::lol::lol:
  8. labu gediya

    මංගල යෝජනාවක්.....

    හැංගි මුත්තන් කළා.. අම්ම තාත්ත සෙල්ලම කළා...:P:P:love: ඉදිකට්ටට නුල දැම්ම...:P:P ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කළා..:P ගෙවල් වල කට්ටිය නම් සැඟවුන අමුත්තා හොයලා,
  9. labu gediya

    මංගල යෝජනාවක්.....

    ඔවු බං..
  10. labu gediya

    මංගල යෝජනාවක්.....

    උඹ හිතුවද ටයි එක දැම්ම වගේ බෙල්ල වටේ ඔතාගෙන ඉන්නවා කියල...:oo::oo: වෙනස් කරලා දානවා නම් අරක එඩිට් නොකර වෙනම දාපන්... මම එක ක්වොට් කරලා තියෙන්නේ..
  11. labu gediya

    මංගල යෝජනාවක්.....

    ටීචර්ලා හරියන්නෙත් නැහැ... අවධානෙ වෙනස් උනොතින් ගහනවා කන මිරිකනවා දන ගස්සනවා... ඩොක්ටර්ලා හරි යන්නෙත් නැහැ, හැමෝගෙම අල්ලලා ඇවිත් කියාවි අද මේ වගේ ඒවත් තිබුන කියල.... නර්ස්ලා හරි යන්නෙත් නැහැ.. නයිට් කරනවා.. වෙන කෙනෙක් බලමු..
  12. labu gediya

    මංගල යෝජනාවක්.....

    අම්මෝ එක හරි යන්නේ නැහැ... මාව එලියට ගන්න තව එකෙක්ට එන්න වෙයි...
  13. labu gediya

    මංගල යෝජනාවක්.....

    නැහැ නැහැ ඌ කිවුවේත් නැහැ. මට ඇහුනෙත් නැහැ...:no::no: කොටු පනින්නේ නැහැ බං.. පොඩි කාලේ නම් පැන්න..
  14. labu gediya

    මංගල යෝජනාවක්.....

    බොන්න ගියපු තේ එක හැලුන කී බෝඩ් එකේ.. ශික්... නහයෙනුත් ආවා...:lol::lol::lol::(:love:
  15. labu gediya

    මංගල යෝජනාවක්.....

    එක්කෙනෙක්ට වයස 27 අනිත් කෙනා 29 අනිත් කෙනා 30 අනිත් කෙනා 32 32 කෙනා මට සෙට් උනේ මට 18 දි. එතකොට එයාට 17.. අනිත් කට්ටිය මට වඩා අවුරුදු 2 ක පරතරයක් තියෙන්නේ.
  16. labu gediya

    මංගල යෝජනාවක්.....

    දැන් ඉන්න පවුල හොඳ නැත්ද බං... උඹ ඔහොම වත් ඉන්නේ එයා නිසානේ... වෙන කෙනෙක් හිටියනම් අද මිට වඩා වෙනස් දෙයක් වෙන්නත් ඉඩ තියෙනවා.
  17. labu gediya

    මංගල යෝජනාවක්.....

    බැංකු කිවුවම මතක් උනේ... බැංකු වල වැඩ කරන ඒවා නම් එපා.. එක්කෙනෙක් ඉවර වෙච්ච ගමන් ඊළඟ එක්කෙනා එනකන් මග බලන් ඉන්නේ...:(
  18. labu gediya

    මංගල යෝජනාවක්.....

    අම්මෝ... ටකස් ගාල කැඩේවී... එහෙනම් වෙන ලොකු වයසකින් කෙනක් හොයමු..
  19. labu gediya

    මංගල යෝජනාවක්.....

    ඔවු බං.. ඒ ආශ්‍රය කරපු ෆස්ට් ලවු 4ම නවත්වන්න උනා..:(:(
  20. labu gediya

    මංගල යෝජනාවක්.....

    කතාව ඇත්ත බං...:(

    No contents