හදවත් දෙකක් බැඳීම යනු...

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හදවත් දෙකක් බැඳීම යනු...

    මේල් චෙක් කරද්දී දැක්කේ...


    හදවත් දෙකක බැදීම කියන්නේ තේරුම් ගන්න තේරුම් කරන්න ලේසි දෙයක් නෙමෙයි..
    සමහර බාධක වලදි හදවත් ඈත් කලාට,
    කවදාවත් තමන්ගේ හෘද සාක්‍ෂියට බොරුවක් කරන්නට බැරි බැදීම හදවත් තුල හැමදාම පවතිනවා..
    ඇත්තටම ආදරය කලා නම් හදවත් තුල බැදීම සදාකාලිකයි...
    අපි කොච්චර ඈත් වෙලා ඉන්නට හැදුවත්, තවත් කෙනෙකු ගෙන් ලැබුන ආදරය අපේ ලේ නහර වල පවා දුවනවා..
    ඒ බැදීම ඇතිවෙන්නේ අපිට පෙනෙන ලෝකයට පෙනෙන දේවල් වලින් නෙමෙයි..
    අපේ ආත්මයෙන්ම..
    මොනතරම් ඈත් ඈත් උනත්, දුරස් වෙලා ඉන්නට හැදුවත්, එකම වෙලේට හුගාක් දේවල් එවැනි හදවත් වලට දැනෙනවා.
    කතා කරලා ඇහුවේ නැතත් බත් කටක් කන්න ගියත්, හිතින් හරි අහනවා ඔයා කාලා නේද ඉන්නේ කියලා..
    ඒ වගේ ආදරයක් ජීවිතයේ දැනෙන්නේ එකම එක්කෙනුකට විතරයි..
    ඒ ආදරය හිමි නැතත් සදාකාලිකයි............

    anbq79.jpg


    කියවල බලන්න.... ආදරේ කියන දේ ගොඩක් දෙනෙක් අද දන්නේ නැහැනේ මොකක්ද කියල..
     
    • Like
    Reactions: man white

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කලට වෙලාවට බැඳ ගන්න කියන්නේ
    ඕක තමා බන් දැන් මරු කියෝනවා :P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කලට වෙලාවට බැඳ ගන්න කියන්නේ
    ඕක තමා බන් දැන් මරු කියෝනවා :P

    කලබලේට අයිත් නම් බඳින්නේ නැහැ අම්මෝඕ..
    ඒත් මෙතන කියල තියෙන දේවල් වල පොඩි හෝ තේරුමක් නැත්තෙත් නැහැනේ....
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේ පාරනම් උබ තව හොද අඩව්වක් අල්ලයි වගේ
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේ පාරනම් උබ තව හොද අඩව්වක් අල්ලයි වගේ

    වයසත් යනවනේ බං..
    ගෙදරිනුත් බර බරේ...
    ජොබ් එකත් හරිනේ දැන්....
    එක අඩුවයි තියෙන්නේ, ගේ හදන්න පටන් අරගෙන වත් නැති එක....
    ඒ නිසා ගේ හදනකන් ලවු කර කර ඉන්න කෙල්ලෙක් වත් ඉන්නවා නම් මරු කියල හිතුන...
    අවංක ආදරේ ගැන නේද මේ තියෙන්නේ....
    මට මේ දේ දැනිල තිබුනත්, අනේ මන්ද????:(:(
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඒ වගේ ආදරයක් ජීවිතයේ දැනෙන්නේ එකම එක්කෙනුකට විතරයි..
    ehenam oya kello kiyana unta adarayak aththema naa bn
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඒ වගේ ආදරයක් ජීවිතයේ දැනෙන්නේ එකම එක්කෙනුකට විතරයි..
    ehenam oya kello kiyana unta adarayak aththema naa bn

    අපිට අපේ කරුමෙට ලැබුනේ නැති උනාට, අවංක ආදරයක් නොලබන ඒත් අවංකව කොල්ලට ආදරේ කරන කෙල්ලෝ ඉන්නව බං....
    උන්ගේ කරුමෙට උන්ට ලැබෙන්නේ අන්ත බේබද්දෝ...
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මොනා කරන්නද මචන්. ඒකත් ලැබීම තමයි. අපි කරලා තියෙන පින් පව් වලට අනුව අපිට හම්බ වෙන කෙනා හම්බෙනවා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එතකොට ඒ වගේ ආදරේ නැති එවුන් වෙන්න ඇති ජිවිත අකාලේ නැති කරගන්නේ..

    ආදරේ දෙන්නත් ලැබෙන්නත් වාසනාව තියෙන්න ඕනේ එක අතකට..:)
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    man meta 8 years walata kalin love kala ban eth ekigen ahanna bari una. thama meka mata amathaka karanna bane. mekata mokada karanne kiyapanko... help

    love gana mage idea eka nam mehemai, api athatama love karanawanam api eya gana katha karapuwa gedara awama mathak kara kara sathutu wenawa. e mathakayath ekka thama inne.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ආදරේ දෙන්නත් ලැබෙන්නත් වාසනාව තියෙන්න ඕනේ එක අතකට..:)

    අපි දෙන තරමට අපිට ලැබෙන්නේ නැහැනේ අක්කේ....
    ඒ ආදරේ ලබන්නත් පිනක් තියෙන කෙනෙක් ලැබෙනකන් තමයි මේ බලන් ඉන්නේ..:):):)