කිරිපිටි සම්බන්ද මේකතාව ඇත්තද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    4,429
    4,456
    113
    Nawala
    කිරිපිටි සම්බන්ද මේකතාව ඇත්තද බං? මේ කතාවත් අන්තගාමී වෙන්න බැරිද ? නවසිලන්තේ (චීනේ නෙමේ ) රටක් මේවගේ දේවල් කරනවද ? අනික හොදම කිරි හදන්නේ ඩෙන්මාර්ක්, උන්ගේ කිරි මම දැකලා තියනවා ලෝකේ බොහෝ රටවල supper marketවල තියනවා. එතකොට නවසිලන්තේ විතරද මේක කරන්නේ ?

     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    4,429
    4,456
    113
    Nawala
    කිරි පිටි බීම නවත්තල ගොඩක් කල්.ලංකාවට ඵන්නේ ඔක්කොම බාල බඩු.
    එකනම් ඇත්ත තමයි බොහෝවිට. නමුත් ප්‍රතික්ෂේප කරන්න හරි නොකරන්න හරි නිවැරදි හේතුවක් තියෙන්න ඕනේ . අනින ඔය කතා කියන අපේ ඩොකාලා ඇයි ඒගැන WHO එකට හරි අදාල වෙනත් ආයතනයකට හරි පැමිණිලි කරන්නේ නැත්තේ ???
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    2,685
    4,477
    113
    Back Bay-Beacon Hill, Boston
    ලංකාවේ ඩොකාලගේ තත්වෙත් පේනවනේ.ඔහේ වැල් බයිලා ගහනව. මෙලෝ එවිඩන්ස් එකක් පෙන්නන්නේ නැතුව බේගල් ඇදබානවා, මු ද අර කොවිඩ් වලට පෙත්තක් හැදුව කියලා මැරෙන්න හැදුවේ
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    2,327
    2,298
    113
    මේක බැලුවෙ නෑ බලල මුන්ට වීව්ස් දෙන්න අමාරුවක් නෑ මුන් කිරිපිටි වල නම් එක්කද මේ කතා කියන්නෙ
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    7,628
    3,785
    113
    හෙල බිමේ
    එකනම් ඇත්ත තමයි බොහෝවිට. නමුත් ප්‍රතික්ෂේප කරන්න හරි නොකරන්න හරි නිවැරදි හේතුවක් තියෙන්න ඕනේ . අනින ඔය කතා කියන අපේ ඩොකාලා ඇයි ඒගැන WHO එකට හරි අදාල වෙනත් ආයතනයකට හරි පැමිණිලි කරන්නේ නැත්තේ ???
    කිරි වලින් චීස්, butter හදන්න මේදය ඔක්කොම අයින් කරනවා ඊට පස්සේ ඉතුරු වෙන රොඩු ටික මේදය නැති ටික.. ඊට පස්සේ කිරි වලට මේදය ඕන නේ..එකට palm oil කලවම් කරලා වියළා ල කුඩු බවට හරවනවා. තව තව ජාති දානවා ඇති බං. ඉතින් ඕවා වල පිළිකා කාරක තියනවා ඇති. Who එක doc ල ඔක්කොම කිරි පිටි සමාගම් වල ඉත්තෝ වෙලා තියන්නේ..
    අනිත් එක ඔය පිටි බොන්නේ ආසියාතික දුප්පත් රටවල් විතරයි..අනිත් රටවල fresh milk තියන්නේ..
    ඔය doc ල පොඩි උන්ට දෙන formula තියන පිටි එහෙමත් දෙන්න එපා. Fresh එළ කිරි හෝ නිවැරදිව මුදවාපු මීකිරි දීපන්. මොලේ හැදෙයි.. (video එක බැලුවේ නෑ.. )
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    46,391
    12,508
    113
    Gotland
    පාදෙණිය කියන වෙද මහත්තයව මතක් උනා

    කිරි වලින් චීස්, butter හදන්න මේදය ඔක්කොම අයින් කරනවා ඊට පස්සේ ඉතුරු වෙන රොඩු ටික මේදය නැති ටික.. ඊට පස්සේ කිරි වලට මේදය ඕන නේ..එකට palm oil කලවම් කරලා වියළා ල කුඩු බවට හරවනවා. තව තව ජාති දානවා ඇති බං. ඉතින් ඕවා වල පිළිකා කාරක තියනවා ඇති. Who එක doc ල ඔක්කොම කිරි පිටි සමාගම් වල ඉත්තෝ වෙලා තියන්නේ..
    අනිත් එක ඔය පිටි බොන්නේ ආසියාතික දුප්පත් රටවල් විතරයි..අනිත් රටවල fresh milk තියන්නේ..
    ඔය doc ල පොඩි උන්ට දෙන formula තියන පිටි එහෙමත් දෙන්න එපා. Fresh එළ කිරි හෝ නිවැරදිව මුදවාපු මීකිරි දීපන්. මොලේ හැදෙයි.. (video එක බැලුවේ නෑ.. )

    වේ පව්ඩර් අඩංගු නැති මහරාජාගේ පියුරඩේල් කිරි බොන්න. නවසිලන්තෙන් නෙවි ගේන්නේ.
    ------ Post added on Jan 22, 2023 at 9:14 AM
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    4,429
    4,456
    113
    Nawala
    කිරි වලින් චීස්, butter හදන්න මේදය ඔක්කොම අයින් කරනවා ඊට පස්සේ ඉතුරු වෙන රොඩු ටික මේදය නැති ටික.. ඊට පස්සේ කිරි වලට මේදය ඕන නේ..එකට palm oil කලවම් කරලා වියළා ල කුඩු බවට හරවනවා. තව තව ජාති දානවා ඇති බං. ඉතින් ඕවා වල පිළිකා කාරක තියනවා ඇති. Who එක doc ල ඔක්කොම කිරි පිටි සමාගම් වල ඉත්තෝ වෙලා තියන්නේ..
    අනිත් එක ඔය පිටි බොන්නේ ආසියාතික දුප්පත් රටවල් විතරයි..අනිත් රටවල fresh milk තියන්නේ..
    ඔය doc ල පොඩි උන්ට දෙන formula තියන පිටි එහෙමත් දෙන්න එපා. Fresh එළ කිරි හෝ නිවැරදිව මුදවාපු මීකිරි දීපන්. මොලේ හැදෙයි.. (video එක බැලුවේ නෑ.. )
    මේක ලංකාවේ තියන බොරු මතයක්. මම පුද්ගලිකව දැකලා තියනවා ජර්මනිය, නෙදර්ලන්තය, ස්විස්ටර්ලන්තය, ප්‍රංශය, ඉතාලිය වගේ රටවල supper market වල පිටිකිරි ඕන තරම් තියනවා. කුඩා ළමයින්ට දෙන ඒවා පවා තියනවා. හැබැයි බාවිතය අඩුයි තමයි !!!
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    7,628
    3,785
    113
    හෙල බිමේ
    මේක ලංකාවේ තියන බොරු මතයක්. මම පුද්ගලිකව දැකලා තියනවා ජර්මනිය, නෙදර්ලන්තය, ස්විස්ටර්ලන්තය, ප්‍රංශය, ඉතාලිය වගේ රටවල supper market වල පිටිකිරි ඕන තරම් තියනවා. කුඩා ළමයින්ට දෙන ඒවා පවා තියනවා. හැබැයි බාවිතය අඩුයි තමයි !!!
    හැබැයි කෑම ජාති තියන තැන නෙවෙයි නේ තියන්නේ... උන් ගොඩක් වෙලාවට fresh milk තමයි බොන්නේ..
     
    • Like
    Reactions: Starry Night

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    23,467
    41,090
    113
    මාත් ඉස්සරහ සෑහෙන්න බිව්ව දවසට තුන්පාරක් විතර. මාසයක් විතර නවත්තන්න උනා පෝලිම් වල ඉන්න බැරි නිසා.

    දැන් කොහොමටවත් කටේ තියන්න බෑ මල අප්පිරියාවක් තියෙන්නෙ.
    කීප දෙනෙක්ටම එහෙම වෙලා.

    කිරිපිටි බැරි උනාට අනික් මිල්ක් ප්‍රඩක්ස්ට්ස් වලට එහෙම අවුලක් නෑ. යෝගට් ෆ්‍රෙශ් මිල්ක් වගේ ඒව ඉදල හිටල බොනව.

    ඔය කරාණාවට සම්බන්ධද නැද්ද දන්නෙ නෑ ඒත් මට එහෙම එක්ස්පීරියන්ස් එකක් තියෙනව
     
    • Like
    Reactions: Starry Night

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    1,352
    1,010
    113
    ජෝන්ගෙ ගෙදර
    ඇන්කර් වලින් අයිස්ක්‍රීම් හැදුවොත් යට ගලක් වගේ හයිය දෙයක් හැදෙනවා, ඉතිරි ටික සබන් පෙන වගේ. ඒත් හයිලන්ඩ්, නෙස්ප්‍රේ වලින් කිසිම ප්‍රශ්නයක් නැතිව හදන්න පුළුවන්. දැන් ඇන්කර් කොහොමද දන්නනෑ ඉස්සර නම් එහෙමයි.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    5,976
    3,390
    113
    සරල තර්කේ, නැවකින් කිරිපිටි එනකොට කොච්චර කල්යනවද?
    කොහොමත් විසයි, ලන්කාවේ එක විස අඩුයි,
    අයිස් තරම්මදනම් දන්නේ නෑ... මොකද චමුදිතයා ලේසියට නොමිලේ වීඩියෝ හදන්නේ නෑ
     
    • Like
    Reactions: U-tag

    geeko

    Well-known member
  • Mar 18, 2013
    5,825
    2,360
    113
    දැන් කිරි පිටි වල වෙනසක් තියෙනවා තමයි. ඉස්සර කිසිපිටි රහයි උකු ගතිය වැඩි කිරි සුවඳ තියෙනවා. දැන් ඒවල මෙලෝ රහක් නෑ, බිව්වාම බඩ පුරවා දානවා. කිරි පිටි විතරක් නෙමේ ගොඩක් කෑම ජාති බාලයි දැන්