විලිලැජ්ජාවෙ සන්තෝසේ බැහැ

IronHeart

Member
Nov 1, 2012
12
27
3
හලාවත මුදලාළි කෙනෙක්ගේ ගේකට ගියා ඊයේ ටයිල් වගයක් අල්ලන්න වැඩේ කතාකර ගන්න
මම බාස් කෙනෙක් නෙමේ, හැබැයි බාස්ලා දම්මලා වැඩ අරන් කරනවා
මුදලාලිගෙ නෝනද කොහෙද ඇවිත් වාඩි වෙන්න කිව්වා
මමයි හෙඩ් බාසුයි වාඩි වෙන්න කියපු තැනින් වාඩි උනා

මුදලාලියා ඇවිත් බැන්නා නෙ බන් අපිට එකපාරටම
ඕවා මැලේසියාවෙන් ගෙන්නුවෙ උඹලා වගේ උන්ට වාඩි වෙන්න නෙමෙයි යකෝ කිව්වනෙ
මමයි අරුයි ක්ෂනිකව නැගිට්ටා, අරූ තව විනාඩියක් දෙකක් වගේ කියෙව්වා අපි අතන ඉඳ ගත්ත එකට
වටිනවත් ඇති, හැබැයි අපි කොහොමද බන් ඒ වගක් කලින් දන්නෙ
අනික වයිෆ්ද කොහෙද පෙන්නුව තැනයි අපි ඉඳ ගත්තෙ

ඇඩ්වාන්ස් එහෙකුත් දුන්නා
හැබැයි අම්බෝ තේ එකක්වත් බොන්නෙ නැහැ එහෙන් නම්
අන්තිමට තේත් පිටරට ඒවා උනොත් ගුටිත් කන්න වෙන්නෙ උගෙන්
 
rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    අපි සෙට් එකක් එකෙකුට අල්ලන් ගැහුවා. අන්තිමට අපිව පොලිසියට අරන් ගියා. OIC ගේ රුම් එකේ දී අපේ එකෙක් එතන තිබ්බ පුටුවක ඉද ගත්තා. බුදු අම්මෝ OIC බැනපු තරම්. කුණුහරුප ඉවරයි.
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,267
    528
    113
    CS OR DotA map eke
    හලාවත මුදලාළි කෙනෙක්ගේ ගේකට ගියා ඊයේ ටයිල් වගයක් අල්ලන්න වැඩේ කතාකර ගන්න
    මම බාස් කෙනෙක් නෙමේ, හැබැයි බාස්ලා දම්මලා වැඩ අරන් කරනවා
    මුදලාලිගෙ නෝනද කොහෙද ඇවිත් වාඩි වෙන්න කිව්වා
    මමයි හෙඩ් බාසුයි වාඩි වෙන්න කියපු තැනින් වාඩි උනා

    මුදලාලියා ඇවිත් බැන්නා නෙ බන් අපිට එකපාරටම
    ඕවා මැලේසියාවෙන් ගෙන්නුවෙ උඹලා වගේ උන්ට වාඩි වෙන්න නෙමෙයි යකෝ කිව්වනෙ
    මමයි අරුයි ක්ෂනිකව නැගිට්ටා, අරූ තව විනාඩියක් දෙකක් වගේ කියෙව්වා අපි අතන ඉඳ ගත්ත එකට
    වටිනවත් ඇති, හැබැයි අපි කොහොමද බන් ඒ වගක් කලින් දන්නෙ
    අනික වයිෆ්ද කොහෙද පෙන්නුව තැනයි අපි ඉඳ ගත්තෙ

    ඇඩ්වාන්ස් එහෙකුත් දුන්නා
    හැබැයි අම්බෝ තේ එකක්වත් බොන්නෙ නැහැ එහෙන් නම්
    අන්තිමට තේත් පිටරට ඒවා උනොත් ගුටිත් කන්න වෙන්නෙ උගෙන්

    appada bola
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    "ඕගොල්ලන් ඕවා ගනන් ගන්න එපා අපේ මහත්තයට පිස්සූ" කියලා නෝනා නම්බරේ හොයාගෙන කෝල් කරා කියලා කතාව ලිව්වනම් තවත් රසවත් නේද :baffled:
     
    • Haha
    Reactions: Dishta Didin

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මොනවද බං. මුදලාලිට සද්දයක් දාලා දමලගහලා එන්න තිබ්බනේ