HBD BRO![]()
හ්ම්ම්ම් වැඩිය ඒ ගැන හිතන්න එපා.....එකට හරියන්න අපි විශ් කරන්නම්...
එහෙනම් සුභම සුභ උපන්දිනයක් වේවා පැටියාට.................නිරෝගී ජිවිතයක් ලැබේවා!!!!!
ටැංකියු ටැංකියු ටැංකියු

HBD BRO![]()
හ්ම්ම්ම් වැඩිය ඒ ගැන හිතන්න එපා.....එකට හරියන්න අපි විශ් කරන්නම්...
එහෙනම් සුභම සුභ උපන්දිනයක් වේවා පැටියාට.................නිරෝගී ජිවිතයක් ලැබේවා!!!!!

අඩේ අද උඹේ උපන්දිනේද?පැටියා;17792421 said:...
උඹ තුන්වෙනියට විෂ් කලේ![]()

පොන්ස්.කිඹුලත් උගේ ලොකු කම් නේද මෙතන දිග හරින්නේ.මම මෙතන කලින් කීවා මම කාඩියොලොජිස්ට් කෙනෙක් කියලා.හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්.එංගලන්තේ ඉන්නේ. නමුත් දැන් මම ඒකෙන් අයින් වෙලා වෙන වෛද්යවිද්යවට සම්බන්ධයක් නැති උසස් තැනක ඉන්නේ.මම කවදාවත් මේක මෙතන මාකට් කරලත් නෑ.කරන්න ඕනත් නෑ.කරන්නෙත් නෑ.ඒක පෙන්නලා මෙතන මහ ලොකු පොරක් වෙන්න මට ඕනී නෑ.කිඹුලා කරන්නේ උගේ ඩෙන්ටල් එක ගෙදර යානවාහන ආදායම් ටැක්ස් සහ එකී මෙකී නොකී දේවල් මේකේ මාකට් කරලා මේකේ උගතෙක් බුද්ධිමතෙක් වෙන්න යන එක.ඕක මචන් බත් කන කකුල් දෙකේ හරකෙක්.ඔය නාකියා අසහනේට මේක අස්සේ කුනුහබ්බ වපුරගෙන ලබ්බ බැස්ස රිලවෙක් වගේ මේකට මූත්‍රා කරනවා.නාකියා මීට කලිනුත් ඔහොම ටික කාලයක් ලොග් වෙන්නේ නැතිව ඉදලා මොකෙක් හරි පෙන්දෙක් ලවා මේ වගේ ත්‍රෙඩ් හැම අවුරුද්දකම මේ වගේ දාලා තියෙනවා.එක පාරක් මේකේ හිටපු නිතිඥයෙක් ඕකට කෙලින්ම කීවා අපිත් ලොක්කො තමයි බොස්.ඒ වුනාට අපි උඹ වගේ පඩ ෂෝස් නෑ කියලා.ඒකට රිදිලා එන්නේ නැතිව අඩ අඩ හිටියා.ඒකට වෙන එකෙක් ත්‍රෙඩ් එකක් දැම්මා.ඔයිට කලින් මගෙන් හොදට කාලා කාලා ලැජ්ජාවේ එන්නේ නැතිව හිටියා.ඒකටත් වෙන එකෙක් ලවා ත්‍රෙඩ් එකක් දාලා ආපහු රිංගුවා.
දැන් මේකත් තව පඩ ෂෝ එකක්.දතාම වෙන ෆේක්ස් වලින් ලොග් වෙලා උගේ ගැන පම්පෝරි ගගහා නයා දාගෙන අනේ දතා මෙහෙම ලොකු එකෙක්.දතාට මෙව්වා තියෙනවා කියලා මාකට් වෙනවා
අනේ මන්දා US scientist ලයි ,කාඩියොලොජිස්ට්ලයි ඔක්කොම විශේෂඥ වරු බලන් යනකොට මෙතන නේ.
අනේ මන්දා US scientist ලයි ,කාඩියොලොජිස්ට්ලයි ඔක්කොම විශේෂඥ වරු බලන් යනකොට මෙතන නේ.

රත්තරං;17792749 said:එකා එකා මේකට වැඩක් කරන වැඩක් ඇති උන් යනවා.![]()
අනේ මන්දා US scientist ලයි ,කාඩියොලොජිස්ට්ලයි ඔක්කොම විශේෂඥ වරු බලන් යනකොට මෙතන නේ.

නෑ බන්.දතා හෙන කැයන්නෙක්.ඕකා ටික කාලයක් එන්නේ නැත්තේ නයෙක් එවන්න.ඕකා මොකෙක් හරි එලකිරි පජාත අපතයෙක් හොයාගෙන උගේ දතක් නොමිලේ ගලවනවා.පස්සේ ඌ ලවා කියනවා දතා කියන්නේ මාර පොරක්.අරව තියෙනවා මේවා තියෙනවා.උගතෙක්,සල්ලිකාරයෙක් ඒ වගේ එකෙක් නිහතමානි ලෙස අපිත් එක්ක ඉන්නවා.මේක දාපු එකත් ඒ වගේ පජාත හිගන්නෙක්.ඌ මෙතනදතක් එක්ක එකතුවෙලා දතා ලොක්කෙක් උඹලා හාල් කෑලි.අන්න ඒ වගේ මතයක් උලුප්පන්න යන්නේ.මුගේ මේ මාන්සික රෝගය දතා ආපු දවසේ ඉදන්ම මේකේ ඉන්න මෙම්බර්ස්ලා නෝටිස් කරලා.තව මේකේ ඉන්න ලොක්කන්ට මුට්ටි අල්ලගෙන පොරක් වෙන්න උත්සහ කරන නපුංසක කොටලුවෙක්.![]()
රත්තරං;17792749 said:එකා එකා මේකට වැඩක් කරන වැඩක් ඇති උන් යනවා.![]()

නෑ බන්.දතා හෙන කැයන්නෙක්.ඕකා ටික කාලයක් එන්නේ නැත්තේ නයෙක් එවන්න.ඕකා මොකෙක් හරි එලකිරි පජාත අපතයෙක් හොයාගෙන උගේ දතක් නොමිලේ ගලවනවා.පස්සේ ඌ ලවා කියනවා දතා කියන්නේ මාර පොරක්.අරව තියෙනවා මේවා තියෙනවා.උගතෙක්,සල්ලිකාරයෙක් ඒ වගේ එකෙක් නිහතමානි ලෙස අපිත් එක්ක ඉන්නවා.මේක දාපු එකත් ඒ වගේ පජාත හිගන්නෙක්.ඌ මෙතනදතක් එක්ක එකතුවෙලා දතා ලොක්කෙක් උඹලා හාල් කෑලි.අන්න ඒ වගේ මතයක් උලුප්පන්න යන්නේ.මුගේ මේ මාන්සික රෝගය දතා ආපු දවසේ ඉදන්ම මේකේ ඉන්න මෙම්බර්ස්ලා නෝටිස් කරලා.තව මේකේ ඉන්න ලොක්කන්ට මුට්ටි අල්ලගෙන පොරක් වෙන්න උත්සහ කරන නපුංසක කොටලුවෙක්.![]()
ඌ ගිහින් තියෙන්නේ කළකිරිම නිසා ලු ,උබ ඔහොම කියන කොට ඌව තවත් මානසිකව වැටෙයි.