සොෆ්ට්වෙයා අප්ඩේට් සෑහෙන කාලයක් යනකන් දෙනවා. මේක තමයි මට නං ගොඩක්ම වටින්නෙ. 2017 ආපු iPhoneX/iPhone8 වලටත් මේ අවුරුද්දෙ ආපු iOS 16 අප්ඩේට් එකත් ආව. මීටත් පස්සෙ ආපු samsung glaxy s9 එකටත් 2019 ආපු Android 10 තමයි රිලීස් වෙලා තියෙන්නෙ.
අවුරුදු 3-4ක් පරන උනත් ස්පීඩ් එක හොඳටම තියනවා, ස්ලෝ වෙන්නෙ...