මතකයි ද?
![]()

මතකයි මතකයි.
ඕවගේ ක්ලිප් එක ඇගිල්ලෙන් ගහලා කඩන්නත් ඉස්සර ආසයි.මෙ පැන මතකයි ද? වලල්ල දාන් එකට ගත්ත orex පැන. යකඩ කැල්ලක් ආවෙ මෙකෙ විතරයි වගෙ මතක විදිහට..
මතකයි මතකයි.අඩේ ඕවා දැන් ගන්න නෑනේ.
රෙනෝල්ඩ්ස් පෑන් තියනව නම් මම ආයි මේ ඇට්ලස් පෑන් වලින් ලියන්නෙ නෑ.
ලකුනු 100න් දෙන්නෙ දිනුම
එ මොකො ඇට්ලස් එපා උනෙමෙ පැන මතකයි ද? වලල්ල දාන් එකට ගත්ත orex පැන. යකඩ කැල්ලක් ආවෙ මෙකෙ විතරයි වගෙ මතක විදිහට..
මතකයි මතකයි.අඩේ ඕවා දැන් ගන්න නෑනේ.
රෙනෝල්ඩ්ස් පෑන් තියනව නම් මම ආයි මේ ඇට්ලස් පෑන් වලින් ලියන්නෙ නෑ.
මම ඔයගෙ ත්රෙඩ් එක අවුල් කරද මන්දා සහො.. පරන අතිතය මතක් උන නිසයි පින්තුර දැම්මෙ.
ඒවා මතක් වෙන්න තමයි මම ත්රෙඩ් එක දැම්මේ. 

එ මොකො ඇට්ලස් එපා උනෙ
ඒ නම් රෙනෝල්ඩ්ස් එකට තියන ආසාව නිසා.නැත්තං ඇත්තටම ඇට්ලස් එක අව්ලක් නෑ.
අව්ලක් නෑ. එහෙම දාන එක කොච්චර දෙයක්දඒවා මතක් වෙන්න තමයි මම ත්රෙඩ් එක දැම්මේ.
![]()






අර මගේ යාලුවත් ඒ වගේ ඩයල් එකක්. කාටුන් එකක් ගත්තොත් ඌට හතුරව තමයි පව් කියලා හිතෙන්නේ.රෝඩරනර් කාටුන් එක බැලුවොත් උට දුක වගේම ඌ කැමති නරියට.
තාත්තගේ උපදෙස් පිළිපදින කොල්ලන්ට වරදින්නෙ නෑ. මත් පොඩි කාලේ සිට අද දක්වා හොදම ගුරුවරයා කරගෙන ඉන්නේ තාත්තව.![]()



