අප පාසල් ගිය කාලයේ....

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මෙ පැන මතකයි ද? වලල්ල දාන් එකට ගත්ත orex පැන. යකඩ කැල්ලක් ආවෙ මෙකෙ විතරයි වගෙ මතක විදිහට..

    Uni_Sa-500x500.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙ පැන මතකයි ද? වලල්ල දාන් එකට ගත්ත orex පැන. යකඩ කැල්ලක් ආවෙ මෙකෙ විතරයි වගෙ මතක විදිහට..

    මතකයි මතකයි. :cool: අඩේ ඕවා දැන් ගන්න නෑනේ.
    රෙනෝල්ඩ්ස් පෑන් තියනව නම් මම ආයි මේ ඇට්ලස් පෑන් වලින් ලියන්නෙ නෑ.
     
    එ මොකො ඇට්ලස් එපා උනෙ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම ඔයගෙ ත්‍රෙඩ් එක අවුල් කරද මන්දා සහො.. පරන අතිතය මතක් උන නිසයි පින්තුර දැම්මෙ.

    අව්ලක් නෑ. එහෙම දාන එක කොච්චර දෙයක්ද :) ඒවා මතක් වෙන්න තමයි මම ත්‍රෙඩ් එක දැම්මේ. :D:D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අර මගේ යාලුවත් ඒ වගේ ඩයල් එකක්. කාටුන් එකක් ගත්තොත් ඌට හතුරව තමයි පව් කියලා හිතෙන්නේ‍. :D රෝඩරනර් කාටුන් එක බැලුවොත් උට දුක වගේම ඌ කැමති නරියට.

    තාත්තගේ උපදෙස් පිළිපදින කොල්ලන්ට වරදින්නෙ නෑ. මත් පොඩි කාලේ සිට අද දක්වා හොදම ගුරුවරයා කරගෙන ඉන්නේ තාත්තව. :love:

    :yes::yes::D:yes::yes:
     
    • Like
    Reactions: Mr.Tom