Software Price Help

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එලකිරි එකේ යාලුවන්ගෙන් පොඩි අදහසක් දැනගන්න ඕන, පොඩ්ඩක් ඇතුලට ඇවිල්ලා බලපං...
    .
    .
    .
    .
    .
    .

    මම හදපු POS System එකක් Upwork එකේ Client කෙනෙක් ඉල්ලනවා බං 700USD වලට හැබැයි ඌ ඒක ඉල්ලන්නේ සෝස් කෝඩ් එකත් එක්කමයි,
    මට තේරෙන්නෙ නම් මේ ගානට පට්ටම පාඩුයි වගේ(වැඩේ තියෙන්නෙ මම මේ සිස්ටම් එක ලංකාවෙ ඉන්ස්ටෝල් කරන්නේ රුපියල් 50,000කට ඒකත් අවුරුද්දට රෙන්ටල් එක්ක),
    උඹල පොඩ්ඩක් අයිඩියා එකක් දීපංකො සාමාන්‍යයෙන් කීයකට වගේද මේ වගේ සිස්ටම් එකක් සෝස් කෝඩ් එකත් එක්ක දෙන්න පුලුවන්?

    මේ ගාන ගැන උඹල මොකද හිතන්නේ?

    පොඩ්ඩක් අදහස් ටිකක් දීපංකො
    12++ වලින් සළකන්නම් අයිඩියා වලට

    එල
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    uu oka aith resell karai ban. hehe

    uba ube rights okkoma uta denawa wage wadak

    ow bn pora ekata thamai lasthi wenne, but meka aththatama pharmacy system ekak bn, u system eka okkoma baluwa but pora meke interface eka condemn karanawa bn, u kiyanawa interface eka touch support nathi eka loku awlak lu, eth bn pharmacy system ekak TOUCH support wenna hadanawada bn? mata eka loku prashnayak,

    unba hithanne mekata value eka keeyak wage kiyanna onada?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    source code එකත් එක්ක පාඩුයි බන්..

    ඇත්තටම මට ගානක් හිතාගන්න බැරුව ඉන්නේ බං, ඌ හෙට හරියටම කියන්න කිව්වා,
    උඹට හිතෙන විදියට ගානක් කියපං මේකට, නිකං රේන්ජ් එකක් හරි කමක් නෑ,
    මට මේ ක්ලයන්ට් කෙනෙක් නැති කරගන්නත් බෑ, ඒ වගේම කුණු කොල්ලෙට මේක දෙන්නත් බෑ.
    හිතාගන්න බැරුව ඉන්නේ බං

    12++
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    1000 ට අඩුවෙන් කියපන්...900 ක් වත්...:dull:

    client නැති කරගන්නත් එපා....අපරාදේ අන්තිමට සතයක් වත් නැති වෙනවා....පොඩ්ඩක් ...පොරට දන්නෙන්න දෙපන්...700 ක් මදි කියල...

    what about 900 ? කියල අහල වැඩිනම්...පොඩි ගානක් එහෙ මෙහෙ කරලා කොහොමහරි දෙන්න බලපන්...

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    client wa thiya ganna ona ekek nam thawa podi ganak wadi karala deepan

    U UK client kenek bn, oya wage reselling karana ekek bn,

    1000 ට අඩුවෙන් කියපන්...900 ක් වත්...:dull:

    client නැති කරගන්නත් එපා....අපරාදේ අන්තිමට සතයක් වත් නැති වෙනවා....පොඩ්ඩක් ...පොරට දන්නෙන්න දෙපන්...700 ක් මදි කියල...

    what about 900 ? කියල අහල වැඩිනම්...පොඩි ගානක් එහෙ මෙහෙ කරලා කොහොමහරි දෙන්න බලපන්...

    Mmm unba kiyanneth kohomahari denna kiyalada bn? u aniwa 700ta nam heta unath gannawa sure, client UK wela oya wage reselling karana ekek kiyala mata kathawen therune bn,

    hari bn balamuko hetama mokakda wenne kiyala,
    unba hithanne meh system ekak source code ekka keeyakata wage aththatama denna puluwanda bn?
     
    • Like
    Reactions: D T

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    U UK client kenek bn, oya wage reselling karana ekek bn,

    Mmm unba kiyanneth kohomahari denna kiyalada bn? u aniwa 700ta nam heta unath gannawa sure, client UK wela oya wage reselling karana ekek kiyala mata kathawen therune bn,

    hari bn balamuko hetama mokakda wenne kiyala,
    unba hithanne meh system ekak source code ekka keeyakata wage aththatama denna puluwanda bn?

    ඔය ගණන් range එක අනුව තමයි බන් යන්නේ....දැන් accounting platform දෙන්නෙත් ලක්ෂ 3ත 4ත ..

    එක නිසා පොස් system එකකට ඔය ගැන අවුලක් න...නැත්නම් තව වැඩි කරොත් u වෙන එකෙක්ට කියල indian එකෙක්ට කියල හද ගැනී තව තුට්ටු 2කට ...අනිත් එක උබ ඕක u වෙනුවෙන්ම code කරනවා නෙම්යිනේ ...

    u වෙනුවෙන්ම code කරනවානම් අනිවා 1500 ක් වත් ගන්නවා...​
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය ගණන් range එක අනුව තමයි බන් යන්නේ....දැන් accounting platform දෙන්නෙත් ලක්ෂ 3ත 4ත ..

    එක නිසා පොස් system එකකට ඔය ගැන අවුලක් න...නැත්නම් තව වැඩි කරොත් u වෙන එකෙක්ට කියල indian එකෙක්ට කියල හද ගැනී තව තුට්ටු 2කට ...අනිත් එක උබ ඕක u වෙනුවෙන්ම code කරනවා නෙම්යිනේ ...

    u වෙනුවෙන්ම code කරනවානම් අනිවා 1500 ක් වත් ගන්නවා...​

    mm unbe kathawath aththa thamai bn eka paththakin, hari bn heta mokada wenne balamuko, mama thread eke dannamko u ekka katha karain passe, unbath upwork karanawada bn?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mm unbe kathawath aththa thamai bn eka paththakin, hari bn heta mokada wenne balamuko, mama thread eke dannamko u ekka katha karain passe, unbath upwork karanawada bn?

    නැ බන්...මම ලංකවේ company එකකට join වෙලා contract base (ජාවා)වැඩ කල...

    freelance වල bid කරන වැඩේ මට දිරවන්නේ නැ බන්....project එක direct එනවනම් කරනවා...​
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නැ බන්...මම ලංකවේ company එකකට join වෙලා contract base (ජාවා)වැඩ කල...

    freelance වල bid කරන වැඩේ මට දිරවන්නේ නැ බන්....project එක direct එනවනම් කරනවා...​

    Mehemai bn eka palaweni tike katta kala wada karanna ona bn, eta passe honda profile ekak hadagaththama bid karanna ona na bn client la wandagena awilla wada denne, samahara freelancers la innawa top rated unge podi wada yanneth 8000$ wage ganan welata, mama ekekge profile ekak baluwa bn uge earn eka 2M+, hithagannath bari ganan, anna eh ganata profile eka up karagaththoth wade goda thamai bn ithin,
    ela bn tnx for the help mcn :) :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Mehemai bn eka palaweni tike katta kala wada karanna ona bn, eta passe honda profile ekak hadagaththama bid karanna ona na bn client la wandagena awilla wada denne, samahara freelancers la innawa top rated unge podi wada yanneth 8000$ wage ganan welata, mama ekekge profile ekak baluwa bn uge earn eka 2M+, hithagannath bari ganan, anna eh ganata profile eka up karagaththoth wade goda thamai bn ithin,
    ela bn tnx for the help mcn :) :)

    thankx මචන්...පොඩ්ඩක් ට්‍රය් කරලා බලන්න ඕනේ බන්...local project කරලා තුට්ටු 2ක ට project කරනවට වැඩ Europe/USA වගේ project ටිකක් සෙට් උනානම් ...ගොඩ තමයි....:cool::cool:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Umbata lankawe oka 50000 per client ta wikunanna puluwa nam, oya ganata uuta denna epa. Usd 700 kiyanne lankawe salli walin 100000k wage. Mama nam kiyanne umbata oka lankawe ewuntama wikunala oya gaana cover karaganna puluwan kiyala.
     
    • Like
    Reactions: sithija.h