1. R

    මාළිගාවේ-ඇතා

    The majestic elephant, Wewaladniye Rajah, which paraded the streets carrying the casket bearing the Sacred Tooth Relic at the Esala Maha Perahera in Kandy, died last night, Wewaladniye Mahindodaya Temple Chief Incumbent the Ven. Hemmathagama Sri Siddaratha Thera said. The elephant was...
  2. R

    Extreme Fishing - Sri Lanka

    මේ ඉන්නේ රොබ්සන් ග්‍රීන් කියන බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. මෙයා ප්‍රසිද්ද ගායකයෙක්, නළුවෙක් වගේම හොඳ මාළු අල්ලන පුද්ගලයෙක්. මෙයාගේ මේ අලුත් වැඩසටහන තමයි "Extreme Fishing" කියන්නේ. ලෝකේ වටේ ගිහින් මාළු අල්ලන එක තමයි කරන්නේ. ඔන්න ඉතින් දැන් මෙයා ලංකාවටත් ඇවිත් වැඩසටහනක් කරලා. ඔයාලම බලන්නකෝ කොහොමද කියලා...
  3. R

    Pope Francis meets Sri Lankans

    Thanks for the pictures machan. lassanai.
  4. R

    ලංකාවේ-මැණික්

    පොඩි මැණික් ගලක ගාන අහපුවාම මට මැණික් මැවිලා පේනවා. පට්ට සල්ලි ටිකක්නේ මේ මැණික් කාරයෝ හොයන්නේ. :baffled::baffled::baffled:
  5. R

    ලංකාවේ-මැණික්

    ලංකාවේ මැණික් වලට ලෝකේ හැම තැනින්ම තියෙන්නේ පුදුම ඉල්ලුමක්. සමහර මැණික් ලංකාවටම ආවේනික ඒවා. මේ Discovery Travel and living නාලිකාවේ Gem Hunt කියන වැඩසටහනේ ලංකාවේ මැණික් පිළිබඳ වැඩ සටහනයි. බලන්නකෝ කොහොමද කියලා. ලේසි නෑ මේවා වල ගණන්. බම්ප් එකක් වත් දාන අනික් අයටත් බලන්න. tIQY1m07ohk...
  6. R

    සුනිල් හෙට්‌ටිආරච්චි

    ඔව් මචන්. පුදුම ජීවිත. මිනිස්සු හිනාගස්සවන මනුස්සයා දුකෙන් :(:(
  7. R

    සුනිල් හෙට්‌ටිආරච්චි

    සුනිල් හෙට්‌ටිආරච්චි ඔහු ප්‍රේක්‍ෂකයාගේ පුංචි තිරයේ ආදරණීය රසවතෙකු විය. සිනහ උපදවන චරිතවලට පණ පෙවුවද ඔහුගේ රූපකාය තුළ අතිශය සරල හා ගැඹුරු බවක්‌ දකින්නට තිබිණි. සැබෑ දිවියේදී හේ ඇසුරු කළ කවරකු වුවද ඔහුගේ සරල බව අත්විඳ ඇති බවට සැක නැත. පැරණි ටෙලිනාට්‍යයක නැවත විකාශයක්‌ දුටු පමණින් ඔහු ගැන...
  8. R

    Jungle Beach Hotel @ Trincomalee

    Jungle Beach, Kuchchaveli - Sri Lanka This latest member to UGA Resorts comprises of 48 luxurious cabins of modern design ,yet crafted from indigenous materials so as to appear to be of the jungle and fused in harmony with the natural surroundings , all offering spectacular views of the ocean...
  9. R

    Demodara#Team Traveler

    පට්ට මචෝ. නියමයි
  10. R

    Air Cargo Help

    හම්බුනා මචන්
  11. R

    Air Cargo Help

    ට්‍රයිකෝ කියන්නේ මල්ලි නැවෙන් එවන බඩු ක්ලියර් කරගන්න තැනක්. රස්තියාදු වෙන තැනක්
  12. R

    Air Cargo Help

    ඉන්බොක්ස් එකට නොම්බර් එක එව්වා මචන්. මම දැම්මේ ඕමාන එයාර් කාර්ගෝ මචන්. උන් කිව්වේ එයාර් පොර්ට් එකෙන් ක්ලියර් කරගන්න පුළුවන් සීන් එකක්. දැන් හේලීස් කතා කරපුවාම් මොකද එයාලා තමයි WY ඒජන්ට් කිව්වා ට්‍රයිකෝ එකෙන්ලු ක්ලියර් කරගන්න වෙන්නේ.
  13. R

    Air Cargo Help

    මචන්ලා මම ගිය බදාදා ඕමාන වලින් එයාර් කාර්ගෝ එකක් දැම්මා මගේ වයිෆ්ගේ නමට. දැන් ඕමාන එයාර් ලංකාවේ ඒජන්ට් ඇවිත් හේලීස් ලු. එතනින් ඒක ට්‍රයිකෝ යවලා ලු. එතනින්ලු ක්ලියර් කරගන්න ඕනේ. දැන් අදයි හෙටයි නිවාඩු නිසා ආපහු සඳුදා වෙනකන් ඉන්න වෙනවා. එහෙම ඇයි එයාර් කාර්ගෝ දාපුවාම ට්‍රයිකෝ යන්නේ? මහා කචල් බන් මේ...
  14. R

    ශ්‍රී-ලංකන්-ගුවන්

    ඔව් අපේ ගොඩක් ෆ්ලයිට්ස් ලීස් එකට ගත්තු ඒවා.
  15. R

    ශ්‍රී-ලංකන්-ගුවන්

    we cant compare QF with UL machan. QF has a bigger fleet with 142 Planes. So cost is more than us. Further more more destinations and it involves lots of cost. Have to keep up with EK, EY and SQ because they have more approach to the passengers.
  16. R

    ශ්‍රී-ලංකන්-ගුවන්

    ඔව් පීටර් හිල් ලොක්කව ගෙදර යැව්වා. පොර සෙට් උනා ඕමාන එයාර් එකට. දැන් ඕමාන එයාර් පට්ට එයාර් ලයින් එක. දැන් වේන් පියර්ස් තමයි ලොක්කා :):):)
  17. R

    සුද්දියන් දූෂණය කිරීමේ රැල්ල - අළුත්ම එක ම&#34

    අනේ මන්දා ලංකාවට මොනවා වේගෙන එනවද කියලා. නීතිය මදි එකයි මේ. :(
  18. R

    Wenusha Imandi Suicide

    අනේ මන්දා මචන් අද සමාජේට මොනවා වෙලාද කියලා. ගුරුවරයෙක් දඬුවමක් කරාම බෙල්ලේ වැල දාගන්න කාලයක් මේක. අපි ඉස්කෝලේ යන කාලේ අපි සර්ලාගෙන් ෆාදර්ලාගෙන් ගුටි කාපු හැටියට අපි එහෙනන් කොච්චර දේවල් කරන්න ඕනේද? කොහෙද මේ වැරැද්ද කියලා හිතාගන්න බෑ. අපරාදේ ලස්සන නංගි කෙනෙක්. අපරාදේ ජීවිතේ. :(
  19. R

    ශ්‍රී-ලංකන්-ගුවන්

    එන්න එන්නම මැනේජ්මට් එක චාටර් වෙනවා වගේ. මෙච්චර පාඩුවක්??
  20. R

    මොරිස්_මයිනර්

    ඕකේ ආර්ටිකල් එකකුත් දැක්කා මචන්. UK වල පත්තරෙකත් නිවුස් එක තිබුනා. ආඩම්බරයි මේ වගේ වැඩ කාරයෝ අපේ ලංකාවේ ඉන්න එක ගැන

    No contents