මුන්දලම පැත්තෙ ගියා නම් බලන්න පුළුවන් උඹට තල් ගස් යට සාරෙට හැදිල තියෙනවා තල් පැල. මේකයි වැඩේ මචන්. තල් ගෙඩිය බීම විදියට හරි කැට කපල හදන්න හරි කලින් කිරි යවන්න කබලෙ තියෙල රත් කරන්න ඕන. මූඩිය, ඇස්ස ගලවල. එතකොට නැවත රෝපණය වෙන්න තියෙන හැකියාව මැරෙනවා. සමහර අය නම්, නිකන්ම හදනව. ගෙඩිය පිටින් රත් කරන...