මහින්දගේ_රැස්වීම
දැන් වහල්ලු උඩ පනිනවා මහින්ද ගේ රැලියට සෙනග අවා කියල. ඔව් අපි දන්නවා යම් ප්‍රමාණයකට ( විශාල සෙනගක් නොවේ ) ආව කියලා.
හැබයි ඔය සියලු දෙනාම ගෙන්නුවේ මහින්දගේ කාලේ ගසා කාපු සල්ලි වලින් එන මිනිස්සුන්ට ප්‍රවහනෙයි , රුපියල් 2000 අරක්කු බෝතලෙයි බුරියානි පැකට් එකයි දුන්නම මිනිස්සු ඕනෑ...