ගෝඨා සහ හිටපු අගවිනි-සොරා මොහාන් පීරිස් එකතු වී ශ්‍රේෂ්ඨාධිකරණයේ කෝටි ගාණක් වටින විදුලි බල්බ පද්ධතියකට වැඩේ දීලා..!
ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේදී ශ්‍රී ලංකාවට චීන රජයේ ආධාර මත ලැබුණු මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ හා අධිකරණ අමාත්‍යාංශ ගොඩනැගිලි සංකීර්ණය මෙරටට මිල කළ නොහැකි දායාදයක් වූ නමුත්...