Aqua_Prius_Vesel

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මගේ ළඟ තියෙන්නේ ඇක්වා 2013 එකක්. මේක විකුනලා Prius එකකට යන්න හිතෙනවා. නැතිනම් vesel එකකට යන්නත් හිතෙනවා.

මොකක්ද හොඳ ඔප්ෂන් එක. ?

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    මගේ ළඟ තියෙන්නේ ඇක්වා 2013 එකක්. මේක විකුනලා Prius එකකට යන්න හිතෙනවා. නැතිනම් vesel එකකට යන්නත් හිතෙනවා.

    මොකක්ද හොඳ ඔප්ෂන් එක. ?

    vezel ekakata yana eke ganinko premio ekak.... vezel nan yanna epa machan dan tiyena tathve anuva vikunagannath bari vei.... gannavanan toyota ekak ganin
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    vezel ekakata yana eke ganinko premio ekak.... vezel nan yanna epa machan dan tiyena tathve anuva vikunagannath bari vei.... gannavanan toyota ekak ganin

    ඒ ඇයි බන් ? තව අව්රුද්දක් දෙකක් යද්දී වෙසල් එකක් ලක්ස 20 ට අඩුවෙන් ගන්න පුළුවන් වෙයිද ?