යුග_දෙකක්_අතර_වෙනස
යහපාලන ආණ්ඩුව සහ මහින්ද පාලනය අතර ඇති වෙනස.
ඔන්න බලාගනින් බයියෝ යුග දෙකක වෙනස. කලින් ආවේ අමුඩ ගහ ගත්ත රජවරු, කන්න බොන්නවත් නැති රටවල ජනාධිපතිවරු. කොටින්ම අපේ රටට තඹ දොයිතුවකවත් වැඩක නැති රටවල නායකයො.
ඒත් දැන්.......ඉන්දියාව, ඇමරිකාව, චීනය, ජපානය, යුරෝපය ඔක්කොම අපිට අත...