හොරුන්ගේ සහ අපේ කථා
පසුගිය ජනවාරි අටවෙනිදා ලංකාවේ සිදුවුනේ ප්‍රංශ විප්ලවයක් වගේ දෙයක් නොවන නිසා කම්බ හොරු- කෙහෙල්කැන් හොරු වී, කෙහෙල්කැන් හොරු- කම්බ හොරු වී, පරණ හොරු යටවී, අලුත් හොරු මතුවී, ඉතා ජොලියෙන් කාලය ගෙවී යයි. නිකමට හෝ එදා ප්‍රංශ විප්ලවයක් වගේ දෙයක් සිදු වූවා නම් සියළු හොරු...