1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    පාලු මකන්නට ලයිට් එක යට සිට
  2. Mr.Tom

    එලකිරිය ට මොකද උනේ

    1) උඩ තියන New Posts කියන ලිංක් එක ක්ලික් කරන්න. 2) දැන් වම් පැත්තේ උඩ තියන ElaKiri Community කියන එක ක්ලික් කරන්න එතකොට කැටගරි පෙනෙයි. 3) එතනින් ඕනි කැටගරි එක තෝර ගන්න. උදාහරණ ElaKiri Talk! 4) දැන් වම් පැත්තේ උඩ තියන බට්න් එක ක්ලික් කරලා ත්‍රෙඩ් එකදාන්න.
  3. Mr.Tom

    එලකිරිය ට මොකද උනේ

    නෑ උගේ යූසර් නේම් පාස්වර්ඩ් මාලුවෙකුට අහුවෙලා.
  4. Mr.Tom

    එලකිරිය ට මොකද උනේ

    :lol: ලෝකල් ඔතනවද දන්නෙ නෑ.
  5. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :shocked: මේවා 18+ මල්ලි.....
  6. Mr.Tom

    එලකිරිය ට මොකද උනේ

    සසා බැංකුවක් කොල්ලකාලා අහු උනා :yes: ඉතිං මහ උළු ගෙදරට මොන ඉන්ටනෙට්ද
  7. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඒකනේ කිව්වේ ආයි කාටවත් හොයා ගන්න බෑ කියලා මාමේ.. :P
  8. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol: අලේ... උඹේ අදහස් නම්. උඹට මේවා කොහෙන් එනවද දන්නෙ න‍ෑ. ඔන්න බඩෝ කරනව නම් වැඩේ. සයිලන්සර් එකේ සෙලෝටේප් කෑල්ලක් දාලා අලව ගත්තනම් ආයි කාටවත් හොයන්න බෑ.
  9. Mr.Tom

    Voice Remove HELP

    ඇඩෝබි ඔඩිෂන් වලින් පුලුවන්. බලමු කව්රුත් කරලා දුන්නෙ නැත්තං මම හෙට කරලා දෙන්නම්.
  10. Mr.Tom

    ආදරේම ගීතයක්

    මේක ඇතළු :) කස්සගේ සිංදු බොහෝමයකට මමත් ගොඩක් කැමතී.
  11. Mr.Tom

    ආරෝග්‍ය පරමා ලාභා - හෙළවෙදකම Mega Thread

    හොද, වටිනා වැඩක් දිගටම කරගෙන යන්න. :) +19
  12. Mr.Tom

    පොසොන් පුර පසළොස්වක පෝය

    පින්බර පොහෝ දිනයක් වේවා !
  13. Mr.Tom

    එලකිරිය_වෙනස්ක_රමු

    හරි මචං. මම මේටික කිව්වේ මගේ පංතියක් වගේ එලකිරිය හදන්න නම් නෙවෙයි. සෝෂල් සයිට් එකක් එහෙම හදන්න බැරි බවත් මම දන්නවා. එ් දේවල් කිව්වේ මේ තියන තත්වේ යම්තාක් දුරකට වෙනස් කරන්න තියන උවමනාව නිසා. ඒ එලකිරිය ගැන තියන සැබෑ හැගිම නිසා. මෑතක ඉදන් එලකිරියේ කොලිටි එක අඩුවෙනවා කියලා දැනුන නිසා. :nerd: ඒක එහෙම...
  14. Mr.Tom

    එලකිරිය_වෙනස්ක_රමු

    ඔයා කියන කතාව ඇත්ත. නමුත් මචං දැන් මේ තත්වේ සීමාව ඉක්මවා ගිහින් කියලයි මට හිතෙන්නේ. ඔය ත්‍රෙඩ් වලට රෙප් කපන ඒවා. ටැග් දාන ඒවා උනත්. කොහොමටත් ත්‍රෙඩ් වලට වැටෙන ටයිට්ල් එක්ක එලකිරිය වෙන කෙනෙකුට අදුන්වලා දුන්නොත් අපහසුතාවයට ලක්වෙන එක වලක්වන්න බෑ මචං. මේ දැන් තියන ටයිට්ල් බලන්න. යූටියුබ් එකේ එහෙම...
  15. Mr.Tom

    එලකිරිය_වෙනස්ක_රමු

    අන්න ඒකයි මල්ලි. ඌ අපිත් එක්ක තරහත් වෙලා හිටියා. ඒත් දැන් තරහ නෑනේ. හැමෝටම ඕක තේරෙන්න කල් යනවා. කුණුහරුප ත්‍රෙඩ් යන්න යන්න වෙන්නේ මේක වලපල්ලට යන එක. දැන් රැංකින් උනත් බලන්න එලකිරිය පහලට ගිහින් තියෙන්න ප්‍රධාන හේතුව තමයි ඔය යන කුණුහරුප ත්‍රෙඩ්ත
  16. Mr.Tom

    එලකිරිය_වෙනස්ක_රමු

    අනිවාර්යෙන් ඒක වෙන්නම ඕනි දෙයක්.
  17. Mr.Tom

    එලකිරිය_වෙනස්ක_රමු

    ඒක තමයි මචං. මම වාහනේ සිංදු පවා දැම්මේ එලකිරි ටැග් එක තියන ඒවා. ඒත් දැන් :(

    No contents