1. Mr.Tom

    එලකිරිය_වෙනස්ක_රමු

    අන්න ඕක තමයි මල්ලි තත්වේ :dull:
  2. Mr.Tom

    එලකිරිය_වෙනස්ක_රමු

    ලොකු සහෝදරයා දැන්වත් මේ තත්වෙ දිහා නම්‍යශීලීව බලනව නම් ගොඩක් වටිනවා.
  3. Mr.Tom

    එලකිරිය_වෙනස්ක_රමු

    බලන්න මේ මතයේ පරණ සාමාජිකයෝ කොච්චර ප්‍රමාණයක් ඉන්නවද. පොල්වත්ත සහෝදරයා ඇතුළු තව සෙට් එකක් එලියේ ඉන්නවා මේ මතය දරන. මෙහෙම කියන හැම කෙනාම කියන්නේ එලකිරිය ගැන හැගිමක් ඇතුව. ආයි එලකිරිය පරණ තත්වෙට ගේනව නම් දැනට එලියේ ඉන්න සෑහෙන්න පිරිසක් අනිවාර්යෙන් ආපහු ඇතුලට එනවා.
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    :shocked: ඒ මොකද්ද මල්ලි. කෙල්ල ප්‍රශ්නපත්තරයක් වත් දුන්නද
  5. Mr.Tom

    එලකිරිය_වෙනස්ක_රමු

    ප්‍රතිපත්තියක් විදිහට ලොක්කා වැඩිය ඇඩ් ගන්නෙ නෑ. නැත්තං ජනාධිපති මැතිවරනේ කාලෙදි ඇඩ් වලින්ම ලක්ෂ ගානක් හොයන්න තිබුනා. නැත්තං 2.50 හේ සයිට් කෑලි වලටත් කොච්චර ඇඩ් දෙනවද.
  6. Mr.Tom

    එලකිරිය_වෙනස්ක_රමු

    ඇඩ්වල ලාබාංශ ගැන නං කතා කරලා වැඩක් නෑ මල්ලි. මේ ඇඩ් ටිකෙන් ලොක්කා සයිට් එක ගෙනියන එකම ලොකුදෙයක්. ඇත්තටම කිව්වොත් ඇඩ් ටිකෙන් නෙවෙයි. ලොක්කා සයිට් එක ගෙනියන එකම ලොකු දෙයක්. ඒ ගැන මම වැඩිය කතා නොකරමි. :dull: චැට් එක නම් ඕනි තමයි. :nerd: ඇත්තටම එලකිරිය කියන්නේ ජීටී මහන්සි වෙලා අපිට දෙන සර්විස්...
  7. Mr.Tom

    2016 Jun -17- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :lol: ඌ ඉන්න රටේ ගහේ පෙරපුවට කියන්නේ කෝපි කියලලු
  8. Mr.Tom

    2016 Jun -17- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ආයි කේමදාස මාස්ටර් වගේ කෙනෙක් නම් මේ ලක් පොලවේ බිහිවෙයිද කියලා සැකයි.
  9. Mr.Tom

    2016 Jun -17- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නයිට්රයිඩර් කාර් එකේ රේඩියේටර් හෝස් වත් ගියාද දන්නෙ නෑ. දැන් ඕක අව්රුදු 30 ට වැඩිය පරණයිනේ.
  10. Mr.Tom

    2016 Jun -17- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මම ආවා මල්ලිලා පේන්න හිටියෙ නෑ :(:( බොරුනම් ඔය නයාගෙන්, ශාමියගෙන් අහන්න.
  11. Mr.Tom

    2016 Jun -17- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දෙන්නම අනුමත වෙනවලු දුමත් දාගෙන :nerd: කොහොමත් මම ගියානම් ඉන්න බැරිවෙයි මට දුම ඇලජික් :dull:
  12. Mr.Tom

    2016 Jun -17- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    රයිඩරය නම් එහෙ ගිහින්ලු. අපිට කොයින්ද ඉතිං ඒ චාන්ස් :dull:
  13. Mr.Tom

    2016 Jun -17- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මාලනී බුලත්සිංහල කපුගේ දෙන්නම හිටියනම්

    No contents