කිරි වැසියන්ගේ අයිඩෙන්ටිය

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,341
    16,032
    113
    Colombo
    දත් කිඹුලා - දත් ගැලවීම, ඉහුම් පිහුම්, උපදේශනය
    පෙරා - කෝච්චි, තේ කුඩු
    යුරාජ් - ලැප්ටොප් කෙළවීම, බස්
    මුද්‍රණ - ප්‍රින්ටින්
    මිගාර - ෆිල්ම්
    හෙන්දිරි - ක්‍රිකට් මැච්
    රොවිය - ෆුට්බෝල්
    ස්කවිය - කුනුහරප, ඩිසයිනින්

    :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් වැඩිය පෙන්න නැති :( වැසියන් කීප දෙනෙක් ගැන කියන්නම්

    මහේෂ් නොහොත් හොන්ඩා මහේෂ් - වාහන පිලිබද හසල දැනුමක් ඇති කෙනෙක්. අපි වගේ වාහන අතපත ගාලා එහෙම නෙවෙයි හැමදේම නිවැරදිව ඉගෙනගෙන ඒ පිලිබදව දැනුමක් හා ලොකු උනන්දුවක් තියන කෙනෙක්. හැබැයි දැන් එලකිරි එන්නෙ නෑ. හේතුවක් දන්නෙත් නෑ. :(

    පොල්වත්ත කොම් - වාහන පිළිබද හසල දැනුමක් ඇති කෙනෙක්. වගේම බොහෝම මිත්‍රශීලි ඕනි වෙලාවක උපදෙසක් ගන්න පුලුවන් උද්දච්ච කමක් නැති කෙනෙක්. අධික කාර්යබහුල බව නිසා මේ දවස්වල එලකිරි එන්නෙ නෑ.

    සස්ලිට් නොහොත් සසා - අයිටී පිලිබද විශේෂ දැනුමක් තියන කෙනෙක්. බොහෝම මිත්‍රශීලි උද්දච්ච කමක් නැති කෙනෙක්. කාර්යබහුල බව නිසා දැන් වැඩිය පේනන නෑ.

    තනූජක - වෘතියෙන් ලෝයර් කෙනෙක්. දැන් නම් එලකිරියේ නෑ.:( නමුත් තමන් වෘතියෙන් කොයි තරම් උසස් මට්ටමක හිටියත්, මොන තරම් සමාජ දැනුමක් තිබුනත් කවදාවත් ඔලුව ඉදිමගෙන හිටපු කෙනෙක් නෙවෙයි. කාර්යබහුලබව වැඩි නිසා තමයි අයින් උනේ.

    තව කියන්න නම් අය ගොඩක් ඉන්නවා. ඒත් අනිත් අයටත් කියන්න දෙයක් තියෙන්න එපැයි.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    tharindu455 - Bump කරන්න ප්‍රසිද්දයි. :lol:
    GTRZ - උබේ කිරියේ ජිවිතේ පාලනේ කරයි, වාහන
    BLACKLIST_MEMBER - No fap challenger, IT & Security specialist
    K_ZONE - Software developer, group leader on many EK events
    sadamol buwa - අක්කලාගෙන් සිදු වූ අතවර පිළිබද විශේෂඥ, අසහන thread වල අසහාය පෙරමුනුකරු.

    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    mokak da me scene eka?
    පෙර රජ සමයේ ලංකාද්වීපයේ මහින්ද රාජපක්ෂ නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි ගමේමුල්ල නැමති ග්‍රාමයේ ඉතා අන්ත අසරණ හිඟන කොළු පැටියෙක් වීය.මොහු නමින් සචිත් නම් දැරු අතර,එකල එළකිරිය යන මහා තේජස් පවුරට ගොඩ වන්නෙ වැල බැලීමට හා අක්කියන්ගෙ (.)(.) ඩවුන්ලෝඩ් කිරීමේ අරමුනෙන්මය.එකල මෙම දුප්පතා ලිඳේ දැමිමෙහිලා අප එළකිරියන්ස් රාශියක් වීය.ලිඳේ වැටීම ගොඩ ඒම ජීවිකාව කරගත් සචිත් නැමැති වසලයා කෙසේ හෝ ගොඩ එන්නෙමැයි සිතා කොම්පුටර් රාජයානන්ට වයිරස් ගාඩ් එකක් නිපදවීමට පටන් ගත්තේය,ඉක්බිති මෙම වයිරස් ගාඩ් රාජයා සොෆ්ට්ෆීඩියා-සී නෙට් වැනි වෙබ් අඩවියන්හි අප්ලෝඩ් කොට ලාංකීයන් අතර බෙදා දුන්නේ නේක පුරසාරම් දොඩමිනි.සමහර ලාංකිකයෝ එය ඩවුන්ලෝඩ් කරගත් අතර තතු දන්නා බුද්ධිමතානෝ එය ඩවුන්ලෝඩ් කර නොගත්තේමය.එසේ කල් යත්ම ඩවුන්ලෝඩ් කරගත් ඈයන්ගෙ කොම්පුටර් පිස්සු නටන්නට වීය,ඩිස්ප්ලේ අනිත් පැත්ත කැරකැවේ.ෆයර්ෆොක්ස් ක්ලික් කල විය එක්ස්පොලෝරර් ඔපන් වේ.විඩියෝ ඇම්පී ත්‍රී වේ..නේක විවිධය,අයින් වූ වයිරසයක් නොමැති අතර සිදු වූයේ වයිරස් මල්ලක් විහින් සදා ගැනීම පමනය.අප්ඩේට් වුවමානාම නැතැයි,මා එය 2040 දක්වා පැමිනෙන වයිරස් සඳහාද ඔරොත්තු දෙන ලෙස සැදුවේමයි පවසා වහසි බස් දොඩා දැන් රෙදි ගලවාගෙන ගමේ මුල්ලට වී පුක්ෂාත් භාගය විකුනා එයින් ලැබෙන සොච්චමෙන් පාං බාගයකින් දවස ගෙවා ජීවත් වන්නේය
    :dull::dull::dull:
     
    මේකී කියූ පෙර රජ සමයේ මෙම වයිරස ගාර්ඩය ප්‍රසිද්ද වීම නිසා එකල රටේ සිටි දෙරණ නම් වූ මාද්‍ය ආයතනයක් යැයි කියූ පොඩි කඩ කෑල්ලක් ඇති කිහිප දෙනෙකු මෙම අරුම වූ පුද්ගලයා සමග සම්මුක සාකච්චා ද පවත්වනු ලැබීය. 2040 තෙක් පැමිනෙන වයිරස් සඳහාද ඔරොත්තු දෙන ලෙස සැදුවේමයි ලෙස වහසි බස් දෙඩූ නමුතු පුද්ගලයා හෝ වයිරස ගාර්ඩය හෝ ඉනික්බිතිව දක්නට නොලැබිණ.
     
    • Like
    Reactions: sachith19920726

    :lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    reputation_neg.gif

    කිරි වැසියන්ගේ අයිඩෙන්ටිය 06-13-2016 01:29 PM puka sududa

    මෙලෙස ලොල්ලෙක්ද එකල වීය
    :lol::lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,105
    113
    adala nene
    පෙර රජ සමයේ ලංකාද්වීපයේ මහින්ද රාජපක්ෂ නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි ගමේමුල්ල නැමති ග්‍රාමයේ ඉතා අන්ත අසරණ හිඟන කොළු පැටියෙක් වීය.මොහු නමින් සචිත් නම් දැරු අතර,එකල එළකිරිය යන මහා තේජස් පවුරට ගොඩ වන්නෙ වැල බැලීමට හා අක්කියන්ගෙ (.)(.) ඩවුන්ලෝඩ් කිරීමේ අරමුනෙන්මය.එකල මෙම දුප්පතා ලිඳේ දැමිමෙහිලා අප එළකිරියන්ස් රාශියක් වීය.ලිඳේ වැටීම ගොඩ ඒම ජීවිකාව කරගත් සචිත් නැමැති වසලයා කෙසේ හෝ ගොඩ එන්නෙමැයි සිතා කොම්පුටර් රාජයානන්ට වයිරස් ගාඩ් එකක් නිපදවීමට පටන් ගත්තේය,ඉක්බිති මෙම වයිරස් ගාඩ් රාජයා සොෆ්ට්ෆීඩියා-සී නෙට් වැනි වෙබ් අඩවියන්හි අප්ලෝඩ් කොට ලාංකීයන් අතර බෙදා දුන්නේ නේක පුරසාරම් දොඩමිනි.සමහර ලාංකිකයෝ එය ඩවුන්ලෝඩ් කරගත් අතර තතු දන්නා බුද්ධිමතානෝ එය ඩවුන්ලෝඩ් කර නොගත්තේමය.එසේ කල් යත්ම ඩවුන්ලෝඩ් කරගත් ඈයන්ගෙ කොම්පුටර් පිස්සු නටන්නට වීය,ඩිස්ප්ලේ අනිත් පැත්ත කැරකැවේ.ෆයර්ෆොක්ස් ක්ලික් කල විය එක්ස්පොලෝරර් ඔපන් වේ.විඩියෝ ඇම්පී ත්‍රී වේ..නේක විවිධය,අයින් වූ වයිරසයක් නොමැති අතර සිදු වූයේ වයිරස් මල්ලක් විහින් සදා ගැනීම පමනය.අප්ඩේට් වුවමානාම නැතැයි,මා එය 2040 දක්වා පැමිනෙන වයිරස් සඳහාද ඔරොත්තු දෙන ලෙස සැදුවේමයි පවසා වහසි බස් දොඩා දැන් රෙදි ගලවාගෙන ගමේ මුල්ලට වී පුක්ෂාත් භාගය විකුනා එයින් ලැබෙන සොච්චමෙන් පාං බාගයකින් දවස ගෙවා ජීවත් වන්නේය
    :dull::dull::dull:

    :rofl::rofl::rofl::lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පෙර රජ සමයේ ලංකාද්වීපයේ මහින්ද රාජපක්ෂ නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි ගමේමුල්ල නැමති ග්‍රාමයේ ඉතා අන්ත අසරණ හිඟන කොළු පැටියෙක් වීය.මොහු නමින් සචිත් නම් දැරු අතර,එකල එළකිරිය යන මහා තේජස් පවුරට ගොඩ වන්නෙ වැල බැලීමට හා අක්කියන්ගෙ (.)(.) ඩවුන්ලෝඩ් කිරීමේ අරමුනෙන්මය.එකල මෙම දුප්පතා ලිඳේ දැමිමෙහිලා අප එළකිරියන්ස් රාශියක් වීය.ලිඳේ වැටීම ගොඩ ඒම ජීවිකාව කරගත් සචිත් නැමැති වසලයා කෙසේ හෝ ගොඩ එන්නෙමැයි සිතා කොම්පුටර් රාජයානන්ට වයිරස් ගාඩ් එකක් නිපදවීමට පටන් ගත්තේය,ඉක්බිති මෙම වයිරස් ගාඩ් රාජයා සොෆ්ට්ෆීඩියා-සී නෙට් වැනි වෙබ් අඩවියන්හි අප්ලෝඩ් කොට ලාංකීයන් අතර බෙදා දුන්නේ නේක පුරසාරම් දොඩමිනි.සමහර ලාංකිකයෝ එය ඩවුන්ලෝඩ් කරගත් අතර තතු දන්නා බුද්ධිමතානෝ එය ඩවුන්ලෝඩ් කර නොගත්තේමය.එසේ කල් යත්ම ඩවුන්ලෝඩ් කරගත් ඈයන්ගෙ කොම්පුටර් පිස්සු නටන්නට වීය,ඩිස්ප්ලේ අනිත් පැත්ත කැරකැවේ.ෆයර්ෆොක්ස් ක්ලික් කල විය එක්ස්පොලෝරර් ඔපන් වේ.විඩියෝ ඇම්පී ත්‍රී වේ..නේක විවිධය,අයින් වූ වයිරසයක් නොමැති අතර සිදු වූයේ වයිරස් මල්ලක් විහින් සදා ගැනීම පමනය.අප්ඩේට් වුවමානාම නැතැයි,මා එය 2040 දක්වා පැමිනෙන වයිරස් සඳහාද ඔරොත්තු දෙන ලෙස සැදුවේමයි පවසා වහසි බස් දොඩා දැන් රෙදි ගලවාගෙන ගමේ මුල්ලට වී පුක්ෂාත් භාගය විකුනා එයින් ලැබෙන සොච්චමෙන් පාං බාගයකින් දවස ගෙවා ජීවත් වන්නේය
    :dull::dull::dull:

    මේකී කියූ පෙර රජ සමයේ මෙම වයිරස ගාර්ඩය ප්‍රසිද්ද වීම නිසා එකල රටේ සිටි දෙරණ නම් වූ මාද්‍ය ආයතනයක් යැයි කියූ පොඩි කඩ කෑල්ලක් ඇති කිහිප දෙනෙකු මෙම අරුම වූ පුද්ගලයා සමග සම්මුක සාකච්චා ද පවත්වනු ලැබීය. 2040 තෙක් පැමිනෙන වයිරස් සඳහාද ඔරොත්තු දෙන ලෙස සැදුවේමයි ලෙස වහසි බස් දෙඩූ නමුතු පුද්ගලයා හෝ වයිරස ගාර්ඩය හෝ ඉනික්බිතිව දක්නට නොලැබිණ.

    කැ* මිනිස්සු

    2.gif
     
    Last edited: