1. NEMISIS

    ගෙඩියකට රුපියල් දෙතුන් සීයක් දීලා රට අ‍ැපල් කන්න ඕන නෑ. දැන් තියෙනවා අපේම රටේ රස අ‍ැපල්. 😍😍

    ඇපල් ලෝකේ ඕනම climate එකක හදන්න පුලුවන් විදියට selective breeding කරපු වර්ග තියනවා, ඒ ඒ climate වලට හරියන ඒව ලංකාවෙ climate එකට හරියන වර්ග මෙහේ හදන එක ප්‍රැක්ටිකලි කරන්න පුලුවන් වෙන්න ඕන South africa වගේ ටිකක් කටුක රටවල් වල කමර්ශල් විදියට ඇපල් වවනවා මම දන්න විදියට ඇපල් වල origin එක ඇෆ්ගනිස්තානෙ...
  2. NEMISIS

    Colombo CS or Mora IT

    Both are equally recognized in the industry. However, about 25% of people get the chance to do a 4th-year degree in the UCSC, which is one of the best CS degrees you can get here and salaries are par/better compared with CSE.
  3. NEMISIS

    ඇයි මේ හැමෝම IT field එකට එන්න ඉන්න ඉන්න අයට මේ උපදෙසම දෙන්නේ?

    IT ජොබකුත් කරන IT වලට ආසාවෙනුත් ඉන්න සැලරියත් ඉතිං අවුලක්ම නැති මං හිතන්නෙ මේ මගුල දමලා ගහලා මොකක් හරි ලී කෑල්ලකට ඇනයක් ගහගෙන ඉන්න තිවුනා නං කියලා ඔන්න ඔහොමයි වැඩේ
  4. NEMISIS

    Deep End කියල හිතාගෙන පූල් එකට පැන්න සුද්දා ded.. 😣

    I guess that is the case here as well, I can see his legs become flimsy once his head hits the tile usually that happens when damage happens to the spinal cord right? if it is only a head injury, I guess he would go into a seizure and his legs would stiffen.
  5. NEMISIS

    ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකදී ඔබේ මනාපය.........

    ආයෙ මයින්ද මාත්‍යාට තමයි වෙන කාට දෙන්නද, අපේ සීයගෙ ලොකු අප්පචිගෙ පොඩි දූගෙ අල්ලපු ගෙදර මනුස්සයට ආණ්ඩුවෙ රස්සාව දීල තියෙන්නෙ මයින්ද මාත්‍යාගෙ තාත්තා ඒක නිසා ඒ ගුණේ තියන්න ඕන නිසා අපි මයින්ද මාත්‍යට පිටින් චන්දෙ දෙන්නෙ නැහැ බන්
  6. NEMISIS

    Electronic and chemical

    I also do a lot of online shopping, but if you can go to pettah and buy items from there is way cheaper. for example, small resistors, capacitors, common transistors, and consumables like flux/solder, etc you can buy in bulk. resistors and capacitors cost next to nothing if you can do that.
  7. NEMISIS

    භාවිතා කළ විද්‍යුත් රථ වාහන ආනයනයෙන් ඇති විය හැකි අනිසි බලපෑම් ගැන CMTA පාරිභෝගිකයන්ට අනතුරු ඇඟවීමක්

    මම කියන්නෙ ඒජන්ට් ඇරෙන්න පිටින් ගේන හැම එකාටම ඕන මගුලක් ගේන්න පුලුවන්නේ (මුදලාලිලා, තනියම ගේන එවුන්, කාර් සේල් etc etc) ඒජන්ට් ගේන්නෙ හරියටම මේ රටට මැනුෆැක්චරර් දෙන ඒව විතරයි
  8. NEMISIS

    භාවිතා කළ විද්‍යුත් රථ වාහන ආනයනයෙන් ඇති විය හැකි අනිසි බලපෑම් ගැන CMTA පාරිභෝගිකයන්ට අනතුරු ඇඟවීමක්

    කියලා තියන ඒව ඇත්ත නමුත් ඔය වාහන බැටරි ඩිස්පෝස් කරන ප්‍රශ්නෙ ලංකාවෙ එන්නෙ නැහැ :P දැං ලයිට් කපන නිසා සහ හැම එකාම ඕෆ් ග්‍රිඩ් කරන්න ට්‍රයි කරන නිසා අයින් කරපු වාහන බැටරි පට්ටම ගනන් වලට ගන්නෙ එතකොට ඒ ගන්න එවුන් යූස් කරලා ආයෙ විකුනනවා එතකොට කවුරු හරි ඒවත් ගන්නවා අවුරුදු 50ක් විතර ගිහින් LED එකක්...
  9. NEMISIS

    Google playstore එකේ paid app දාලා එන සල්ලි ලන්කාවට ගන්න පුලුවන්

    ඔය පොඩි ගනන් එන්නෙ කොහොමද පේඩ් ඇප් නං ඩොලර් එකක් කියන්නෙ එකකට අඩුම $0.6xx එන්න එපැයි ගූගල් එකේ කට් එකයි ටැක්ස් එකයි අඩු උනාම ඉන් ඇප් පර්චස් උනත් අඩුම ඩොලර් 0.99 නේද දාන්න දෙන්නෙ
  10. NEMISIS

    Google playstore එකේ paid app දාලා එන සල්ලි ලන්කාවට ගන්න පුලුවන්

    උන් ඩොලර් එක එවවද සාමාන්‍යෙන් ඇඩ්සෙන්ස් නං ඩොලර් 100ක් එකතු උනාම එවන්නෙ ඇපල් එකේ නං ඩොලර් 150ක් එකතු උනාම එවන්නෙ ගූගල් එකෙන් ඩොලර් එක එක එවනවා කියන එක මට ශුවර් නැහැ, හැබැයි එවනවා වෙන්නත් පුලුවන් ශුවර් එකට ඔය උඹගෙ ප්ලේ එකවුන්ට් එක හදලා පේමන්ට් එක වෙරිෆයි කරන්න කපා ගනිපු ගාන නෙමෙයිද වැටිලා...
  11. NEMISIS

    Import Restriction කියලා එකක් තියෙනවද?

    But how can they get their items cleared at customs? They need proper LC documents etc...
  12. NEMISIS

    ට උඩු...මේවනේ රෙස්ටුරන්ට්..🙀

    අද රෑට කන වෙලාවට කරලා බලන්න ඕන උණු උණුවෙම බත් එක බෙදාගෙන ඒකට පෙට්‍රල් ටිකක් දාල ගිනි තියන්නනේ තියෙන්න
  13. NEMISIS

    Me mobile app developement course eka gana mokada hithanne?

    free නං කරපන් ඉතින් හැබැයි ජොබ් එකක් බලාගෙන කරන්න එපා කෝස් එකක් කරපු පලියට ජොබ් දෙන්නෙ නැහැ කවුරුවත් මොබයිල් ඇප් ඩිවලොප්මන්ට් කියන්නෙ සරල සබ්ජෙක්ට් එකක් නෙමෙයි ඉගෙනගන්න දේවල් සෑහෙන්න තියනවා කෝස් එකකින් සේරම කවර් කරගන්න අමාරුයි
  14. NEMISIS

    First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

    මං නං තාම මේක දාං ඉන්නෙ අපේ ඔෆිස් එකට එන්ට්‍රප්‍රයිස් ලයිසන් එකක් ගන්න පුලුවන්ද කියලා බැලුවා, ඒ පාර අපේ කම්පැනියට මේ තරං හොඳ ඇන්ටිවයිරස් එකක් ඕන නැහැ සාමාන්‍ය එකක් තිවුනම ඇති කියලා වෙන එකක් ගත්තා
  15. NEMISIS

    බස් එකක නගින බහින මිනිස්සු ගාන (With a softwere)

    සෙන්සර් වැඩ එහෙම හරියන්නෙ නැහැ මොකද බස් එකේ මිනිස්සු නගින එක අතර ගැප් එකක් නැහැනේ ඒක නිසා සෙන්සර් එහෙම ටිකක් අමාරු වෙයි ගොඩ දාන්න image processing වැඩේ හරියාවි. face detection එහෙම ඕන නැහැ නේද නිකන් මනුස්සයව ඩිටෙක්ට් කරා නං ඇතිනේ. එහෙම නැත්තං ඔලුව ඩිටෙක්ට් කරන්න වගේ දෙයක් නං ගොඩක් රිලයබල් විදියට...
  16. NEMISIS

    ගෑස් රෙගියුලේටරේ බුරුල් වගේ

    මම මොන මගුල කරත් ඔය ගෑස් වැඩ ටිකක් කරන්න යනවා අඩුයි ඕක ලොකු ගානකුත් නොවෙන හින්ද එකක් දාන එතක් හොඳයිද මන්දා කොහොමත් කියන්නෙ අවුරුදු දෙක තුනකට සැරයක් ඕම මාරු කරන්න ඕන කියලා නේ
  17. NEMISIS

    ගෑස් රෙගියුලේටරේ බුරුල් වගේ

    කොහොමත් ඕක ගලක් වගේ තද වෙලා නැහැ. වටේට කැරකෙන්න එහෙම පුලුවන් වෙන ගානට තද වෙන්නෙ රබර් වොශර් එකක් තියන නිසා සාමාන්‍ය ගානට තමයි තද වෙන්න ඕන එතකොට රබර් වොශර් එක නිසා සීල් වෙනවා ගොඩක්ම ලූස් නං හරි ගෑස් ලීක් වෙනවා කියලා හිතෙනවා නං හරි පැත්තට ඇල වෙන්න පුලුවන් හරි එහෙම ඇල උනාම ගෑස් ලීක් වෙනවා නං ඉක්මනට...
  18. NEMISIS

    Happy Birthday කියල $ ගේන අපේ කොල්ලා

    අර දෙයියො එක පාරක් උගේ අර ග්‍රැෆික් ගෝඩ් එක ප්‍රොමෝට් කරන්න අක්කා කෙනෙක්ගෙ boobs වල graphicgods.com කියලා ෆොටෝ එකක් දාගෙන තිවුනෙ
  19. NEMISIS

    අපිරිසිදු කෑම කඩවල කොත්තු රයිස් පට්ට රහ ඇයි බං?

    ගොඩක් වෙලාවට ඔය පොඩි තැන් වල aji-no-moto එහෙම හොඳට දාල හදන්නෙ දැන් හොඳ රෙස්ටුරන්ට් හැම එකකම වගේ ඒව දාන්නෙ නැහැනේ. ඒක වෙන්න පුලුවන් හේතුව. මටත් සමහර පොඩි කඩ සෙට් වෙලා තියනවා සුපිරියටම රයිස් එහෙම දාන. ලොකු රෙස්ටුරන්ට් සෙට් වෙලත් තියනවා සුපිරියටම රයිස් දාල දෙන, අර අජිනමොටෝ එහෙම නැතුව හදලත් BTW...

    No contents