lkdood and Koswatta Prayer hall incident

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
එල්.කේ ඔයාගෙ ඔය ස්වාදින නිවුස් සේවයට මිස් උන නිවුස් එක (හොර පාදිලියන්ගේ මිනිමැරුම ) ඉතාමත්ම ඉක්මනින් වෙනදා වගේම එලකිරි එකේ පලකරන ලෙස මං කරුනාවෙන් ඉල්ලා සිටිනවා. අපේ දයාබර මෙම්බරස් ලා ඔයාට ඒ උන මිස්ටේක් එක, භයානක විදිහට තේරුම් කරලා දුන්නනේ.නැත්තම් තව ටිකකින් ඔයාකරපු සේවයත් බල්ලටයයි.........

මම ඔබේ ප්රකාශය 100% අනුමත කරනවා. :) මේ ප්රස්නෙදි ස්වාධීන මාධ්‍ය වේදියෙකු එළකිරි සයිට් එකේ දැකගන්න පුලුවන් ඔහු එහෙම කළොත්. මම හිතන්නනේ ඊට පස්සේ ඩූඩ්ට පෙරට වඩා හොදට ඉන්නත් පුලුවන් වේවි . :)
 
SIRUS3001

Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    ok This is The One I Need Y'all To See

    Don't Freakin Try To Flame Me Just Watch it!:oo:

    There are Monks, Buddhist Monks In That Video Wishing Luck to That Priest. . I duno what do we call him ..Priest,Father. . whatever. .
    But Sinhalen kiyannam :D
    mama Eka Side ekakwath naha. . just sharing what i have . .
    But Me Hamuduruwonta Me anunge depala kudu karanna, poster ellagena ka gahanna mathak une me okkoma unaata passeda :oo: i mean e dawaswala mathak une nadda ? me Vid eka 2007 ekak. .
    So Mata thiyena Prashne anik kattiya balagena Hitiye Me Place eke mokakhari case ekak wenakanda me wage ka gahanna. . No Offence To the rioters Who Broke in to that Place. . .
    anika umbala methana argue kara kiyala mokuth wenasak wenne naha. . :no: mr.dood ta tath waradina hambawenne nathi news thiyenawa...samahara wita late news. . mamath meka danne Lankawe idala lkdood dammata passe. . Lankawe inna eka. . Vihaaramahadevi case eka danneth ethaktoa thama. . ethakan danagena hitiye naha.. ithin eya inne wena rataka UK, News eya ganne net eken. . net eke poddak hari miss unoth ehema eka watenne naha. . . man just kiyanne me argument eka nawaththanna kiyala. . mokada e marunu dennata ayeth pana ennewath mokuth wennewath naha :baffled::no:. . dood ta one nam e marunu eka gana Thread ekak danna puluwan dan unath. . eka prashnayak naha. it is up to him . . .
    So I Duno what to say. . i am sick of arguments these days. . whenever i see EK homepage there is a argument :baffled:

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    බන්ඩාරනායක මහත්තයා පන්ච මහා බවේගයට "සග" කියන වචනය යොදාගත්තේ කට කහනවට නෙව්යිනේ, හාමුදුරුවරු නොහිටියනම් අද ලනකාවෙ සින්හල ජාතියත් නෑහෑ, සම්බුද්ද සාශනයත් නෑහෑ
    aniwa. sasaneth ne sinhalayoth ne ratath ne:baffled:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    methana bari weida?

    දේව බලයෙන් ලෙඩ සනීප කරන්න ගිහින් දෙන්නෙක් මෑරිලා, ඒකට විරෝදය ප්‍රකාශ කරලා හාමුදුරුවරු ඈතුලු පිරිසක් උද්ගෝශනය කරන ගමන් එම මිනීමරුවගේ දේපල වගයකට හානි කරලා

    ඉතින් අපේ lkdood මහත්තයා මෙක ත්‍රෙඩ් එකක් හෑටියට එලකිරි එකේ දලා විශාල විනශයක් වුන හෑට්යට, ඒකට විරොදය පලකරලා "අයියන්ඩි" මේ ත්‍රෙඩ් එක දෑම්මා, දෑන් lkdood ට පක්ශ විපක්ශ අය වාද කරගන්න අතරම සමහර අය බොර දීයේ මාලු බාමින් සිටී
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඔන්න මම සාරන්ශයක් දෑම්මා
    11.gif
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    aniwa. sasaneth ne sinhalayoth ne ratath ne:baffled:

    හෙටටත් කොටසක් ඉතුරුකරලා දෑන් මම නිදාගන්න යනවා, පක්ශ/විපක්ශ/මිතුරු/හතුරු ඔබ සෑමට සුබ රාත්‍රියක් වේවා
    :)
     
    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ඩූඩ් කියන්නේ සෑහෙන කාලය ඉදන් නිව්ස් දාන කෙනෙක්, අපි එයාට බෑනල එලව ගන්නවට වඩා එයා කරපු වරද පෙන්නල දෙන එක වටිනවා, ඩූඩ්ට සෑහෙන කාලයක් ITN එකට බෑන බෑන නිව්ස් දෑම්ම, ITN එක ආන්ඩුවට කඩේයනවා වගේන සමහර මාධ්‍යය විපක්ශයට කඩේ යනවා, ඉස්සර බෝම්බයක් පිපුරුනහම වෙන වීඩියේ පෙන්නලා ආන්ඩුව අපහසුතාවයට පත්කලා,

    නමුත් ඩූඩ් එයා කරපු වරද හදාගත්තොත් අපිට ඒ ඈති :)

    :)
     
    marley

    Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **

    දේව බලයෙන් ලෙඩ සනීප කරන්න ගිහින් දෙන්නෙක් මෑරිලා, ඒකට විරෝදය ප්‍රකාශ කරලා හාමුදුරුවරු ඈතුලු පිරිසක් උද්ගෝශනය කරන ගමන් එම මිනීමරුවගේ දේපල වගයකට හානි කරලා

    ඉතින් අපේ lkdood මහත්තයා මෙක ත්‍රෙඩ් එකක් හෑටියට එලකිරි එකේ දලා විශාල විනශයක් වුන හෑට්යට, ඒකට විරොදය පලකරලා "අයියන්ඩි" මේ ත්‍රෙඩ් එක දෑම්මා, දෑන් lkdood ට පක්ශ විපක්ශ අය වාද කරගන්න අතරම සමහර අය බොර දීයේ මාලු බාමින් සිටී
    eka kiwwe katada kiyala matanam theruna...........
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    දේව බලයෙන් ලෙඩ සනීප කරන්න ගිහින් දෙන්නෙක් මෑරිලා, ඒකට විරෝදය ප්‍රකාශ කරලා හාමුදුරුවරු ඈතුලු පිරිසක් උද්ගෝශනය කරන ගමන් එම මිනීමරුවගේ දේපල වගයකට හානි කරලා

    ඉතින් අපේ lkdood මහත්තයා මෙක ත්‍රෙඩ් එකක් හෑටියට එලකිරි එකේ දලා විශාල විනශයක් වුන හෑට්යට, ඒකට විරොදය පලකරලා "අයියන්ඩි" මේ ත්‍රෙඩ් එක දෑම්මා, දෑන් lkdood ට පක්ශ විපක්ශ අය වාද කරගන්න අතරම සමහර අය බොර දීයේ මාලු බාමින් සිටී

    උඹලා එකිනෙකට විරෝදය පලකරලා ත්‍රෙඩ් දදා ගහගනින්....:angry: