අවුරුදු 7 කට පස්සේ

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අවුරුදු 7 කට පස්සේ

    මචන්ලා මම අවුරුදු 7 කට පස්සේ ඇවටාර් එක මාරු කළා මේකේ මෙම්බරයෙක්ම මගේ ඇවටාර් එක දාගෙන මට ඉතින් මොකක්ද මොකක්ද වගේ එක නිසා මම සීයාගේ එකක් දැම්මා.
    කලින් තිබ්බේ මේක

    lUut8av.gif
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචන්ලා මම අවුරුදු 7 කට පස්සේ ඇවටාර් එක මාරු කළා මේකේ මෙම්බරයෙක්ම මගේ ඇවටාර් එක දාගෙන මට ඉතින් මොකක්ද මොකක්ද වගේ එක නිසා මම සීයාගේ එකක් දැම්මා.
    කලින් තිබ්බේ මේක

    lUut8av.gif

    උබේ සියා එලකිරි ආවේ ඔය ඇවටාර් එක දාගෙනද? මම දැකලා නෑනේ උබේ සීයාව:sorry:
     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka

    උබේ සියා එලකිරි ආවේ ඔය ඇවටාර් එක දාගෙනද? මම දැකලා නෑාන් උබේ සීයාව:sorry:

    siyaa newe ban sia furler
    sindu kiyanne my flavorit

    elastic heart
    chandalier
    cheap thrills
    and more
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    siyaa newe ban sia furler
    sindu kiyanne my flavorit

    elastic heart
    chandalier
    cheap thrills
    and more

    ආ උබේ සියා ගායකයෙක්ද පුතී අර වීඩියෝ එකේ ගෑනු හඩින් සින්දු කියන්නේ උබේ සීයද?:sorry: සීයා රටද ඉන්නේ:shocked: ලංකාවට ආවහම කියපන් පුතී මමත් ආසයි උබේ සීයාව දකින්න
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ආ උබේ සියා ගායකයෙක්ද පුතී අර වීඩියෝ එකේ ගෑනු හඩින් සින්දු කියන්නේ උබේ සීයද?:sorry: සීයා රටද ඉන්නේ:shocked: ලංකාවට ආවහම කියපන් පුතී මමත් ආසයි උබේ සීයාව දකින්න

    me inne sia
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ආ උබේ සියා ගායකයෙක්ද පුතී අර වීඩියෝ එකේ ගෑනු හඩින් සින්දු කියන්නේ උබේ සීයද?:sorry: සීයා රටද ඉන්නේ:shocked: ලංකාවට ආවහම කියපන් පුතී මමත් ආසයි උබේ සීයාව දකින්න

    siyaa newe ban sia furler
    sindu kiyanne my flavorit

    elastic heart
    chandalier
    cheap thrills
    and more

    වහ කාලා ගගේ පැනපන් :lol::lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    me inne sia

    ඔය ආච්චි කෙනෙක්නේ පුතී උබ ආච්චිටත් කියන්නේ සියා කියලද?:baffled: කමක් නෑ ආචිචිගේ කැමැත්තනේ උබ කැමති එකක් කියපන් පුතී උබේ ආචිචිනේ:confused:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka

    ඔය ආච්චි කෙනෙක්නේ පුතී උබ ආච්චිටත් කියන්නේ සියා කියලද?:baffled: කමක් නෑ ආචිචිගේ කැමැත්තනේ උබ කැමති එකක් කියපන් පුතී උබේ ආචිචිනේ:confused:

    :love::love::love::love::love:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    උබේ සියා එලකිරි ආවේ ඔය ඇවටාර් එක දාගෙනද? මම දැකලා නෑනේ උබේ සීයාව:sorry:
    :lol::lol::lol:

    මමත් හිතුවේ මුගේ සීයාගෙ photo එකක් කියල.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    කොපි කිරීමත් කළාවක් බං..
    ඔන්න ඔහේ අරූට අනුකම්පා කරපං..