මහා රෝහල ඉදිරිපිට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මහා රෝහල ඉදිරිපිට

    26230346_10213437195516472_4192842161645412587_n.jpg
     
    • Like
    Reactions: crazy-owl

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔව් ඉතින් ෆෝවීල් නැතුව ජනතා සේවයට යන්න බැරි, පිටරට ගිහින් සැත්කම් කරවගෙන එන පිංවන්ත සෞඛ්‍ය ඇමති කෙනෙක් ඉන්න රටක ඕව පුදුම වෙන්න දේවල් නෙමෙයි...:angry:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    katha karala wadak naha ape rate thama inne deshapalane karana un gewal walin gena salli walin wada karanawa kiyala hithana bahutharayak.
    mun horakan karana ewa neme management eka nathi nisa ahaka yana salli tikath athi rata hadanna kalakanni .
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    දැනට අවුරුදු 2 කට උඩදී මගේ cousin කෙනෙක් ට Stenting කරා ඔතන; අපි හවස වෙලාවේ බලන්න යනකොට මේ පිරිසිදුව තියන්න ඕනේ කියල Cardiac Surgical unit එකේ පුසෝ දුවනවා. ඔයවගේ තැනක පරිපාලනය මොන රජය අවත කරන්න බෑ. ඕකෙම වැඩ කරන උන්ගේ වැරදි තමා.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕව අඩු එක නෙමේ බං තියෙන ලොකුම ප්‍රශ්නෙ කොච්චර දුන්නත් දීල පිරිමහන්න බැරි තරම් ලංකාවෙ ජනගහනය වැඩියි :( මේ පුංචි රටට දරාගන්න පුලුවන් ගානට නෙමේ මිනිස්සු ඉන්නෙ :( බස් කෝච්චි අරං බලපං ඒත් ඔය සෙතේම තමා :( රටේ උන්ට ඒක තේරෙන්නෑ තවත් බබ්බු රොතු රොතු හද හද පුරෝනව අන්තිමට අපි හැමෝටම එක රෑනට ඉකෙනව :(
     
    • Like
    Reactions: crazy-owl