


අපි ඉස්සර ඉස්කෝලේ යන කාලේ අක්ක කෙනෙක් විතරක් ඉන්න පාමසි එකක් තිබුනා කුපඩි කමට අපේ එවුන් ගිහින් කොන්ඩොම් ඉල්ලල කොයි එකද අක්කේ හොද හොදට ෆීල් වෙන්නෙ කොඉ එකද කියල අහනව.. අක්කත් ඉතින් විස්තර කියන්ව කොල්ලොන්ට මාර ආතල් ඉතින් කොන්ඩම් පැකට් ගෙනත් වතුර පුරොල ගහ ගන්නව ඊට පස්සේ![]()




පට්ටනේ දොරේ....පට්ටනේ දොරේ....

පස්සේ අක්කට වැඩේ චා වෙලා එකෙක් කතා කර කර ජිබ්බ මිරික මිරික අරුට බැනල එලෝල![]()





තොට ලැජ්ජයි වගේනම් ඩොක්ටර් කෙනෙක් ලඟට ගිහින් පොඩි චිට් එකක් ලියාගනින්. සද්ද නැතුව ෆාමසියට ඒක දීපන්.. ගානට කාටවත් නොපෙනෙන්න කවරෙක දාල ගෙනත් දෙයි,
අනේ මන්දා ඕක ඉල්ලන්න ඔච්චර ලැජ්ජනම් ඕක දාන්න කොච්චර ලැජ්ජ වෙන්න ඕනද. පිරිමි වගේ හිතන්න පුරුදු වෙයන්. ඕව ලැජ්ජ වෙන්න කාරන නෙවෙයි.
රත්තරං;16063689 said:උබේ අහවල් එක පෙන්නලා අහපන් "නංගි මේකට කවර් එකක් ගන්න පුලුවන්ද" කියලා
