මගේ_නවකතාව

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
1335744143595239.jpg

මම පෝලන්ත යුදෙවුවෙක්. හිට්ලර්ගේ නාසි හමුදාව අපිව මරන්න Auschwitz සිර කඳවුර වෙත දුම්රියෙන් ගෙනයමින් හිටියේ. මමයි ඩේවිඩ් යි දෑනන් හිටිය අපිව මේ ගෙනියන්නේ මරන්න බව. නමුත් බොහොමයක් අපගේ යුදෙවුවන් මේ බවක් දෑන හිටියේ නැහැ. ඔවුන් සිතා සිටියේ සැප පහසුකම් වලින් අනුන කඳවුරක් වෙත ගෙනියන බව කියලා. එතරමට ජර්මානුවන් අපව රවටා තිබුනා. මේවනවිට අපගේ දුම්රිය සැතපුම් එකසිය පනහකට වඩා පසු කර තිබුනා. බොහොමයක් වයසක උදවිය සහ ළදරුවන් තෙරපීමට ලක්වීමෙන් සහ අවශ්‍ය පමණට ඔක්සිජන් නොමැති වීම නිසා ඔව්න් අසාධ්‍ය තත්වයේ හිටියේ.

ඩේවිඩ් සහ මම තීරණය කල කොහොම හරි දුම්රියෙන් පැන ගොස් ජීවිතය බේරා ගන්න. මතු සම්බන්ධයි. ඇන්ටි BBS ලියන නව කතාව. සත්‍ය සිද්දි ආශ්‍රයෙන් ලිවීමට අදහස් කර සිටින කතාවකි.

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    තෝ කතාවක් ලියනවා ? හෑ මං අද උදේ ඇඳේ වැරදි පැත්තෙන් නැගිටලා ද නැත්නම් තෝ ඇඳේ වැරදි පැත්තෙන් නැගිටලා ද ?
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඔයාලා දන්නවා දෙවන ලෝක යුධ සමයේ හිටලර් ගේ නාසි හමුදාව ඉතිහාසේ කවදාවත් නොවිච්ච විදියට මහා මනුස්ස සංහාරයක් සිද්ධ කළා. මියගිය ගණන ආසන්න මිලියන ගණින් තමයි අදටත් ගණන් හදන්නේ. 1933 -1945 කියන අවුරුදු 12 ක කාලසීමාව තුළ යුදෙවුවන් පමණක් මිලියන 6 ට වඩා වැඩි ප්‍රමාණයක් අමානුෂික විදියට මරලා දැම්මා. (ඒ වගේම දෙවන ලෝක යුද්ධය අවසානයේ සංගණනයන්ට අනුව ජර්මනියේ ජනගහණයෙන් 10 % ක් අඩුවෙලා ,මිය ගිහිල්ලා තිබුණලු.)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    1335744143595239.jpg

    මම පෝලන්ත යුදෙවුවෙක්. හිට්ලර්ගේ නාසි හමුදාව අපිව මරන්න Auschwitz සිර කඳවුර වෙත දුම්රියෙන් ගෙනයමින් හිටියේ. මමයි ඩේවිඩ් යි දෑනන් හිටිය අපිව මේ ගෙනියන්නේ මරන්න බව. නමුත් බොහොමයක් අපගේ යුදෙවුවන් මේ බවක් දෑන හිටියේ නැහැ. ඔවුන් සිතා සිටියේ සැප පහසුකම් වලින් අනුන කඳවුරක් වෙත ගෙනියන බව කියලා. එතරමට ජර්මානුවන් අපව රවටා තිබුනා. මේවනවිට අපගේ දුම්රිය සැතපුම් එකසිය පනහකට වඩා පසු කර තිබුනා. බොහොමයක් වයසක උදවිය සහ ළදරුවන් තෙරපීමට ලක්වීමෙන් සහ අවශ්‍ය පමණට ඔක්සිජන් නොමැති වීම නිසා ඔව්න් අසාධ්‍ය තත්වයේ හිටියේ.

    ඩේවිඩ් සහ මම තීරණය කල කොහොම හරි දුම්රියෙන් පැන ගොස් ජීවිතය බේරා ගන්න.

    නමුත් එසේ බේරී පළායාමට අපට හැකිවූවේ නෑ නාසීන් හැම තැනම සිටි නිසා. නමුත් ඩේවිඩ් ගේ උපක්‍රමශීලිභාවය නිසා ගමනාන්තයට කිලෝමීටර් කිහිපයක් තිබියදි අපිට දුම්රියෙන් උපද්‍රව රහිතව පැනගැනීමට හැකිවුනා. දුම්රියෙන් පළා ආ අප ළගම තිබුනු වරායට ඉතා වේගයෙන් දිව ගියා. එහිදි අපට එහි නවත්වා තිබූ කුඩා බෝට්ටුවක නැගී ළගම නවත්වා තිබූ නැවට ගොඩවීමට හැකිවුනා. යුරෝපෙන් නැව් නැගි අප අවසානයේදි නතර වුවේ ඇමරිකාවේදි. පසුව ඇමරිකාවේදි අප දෙදෙනා විවාහ වීමට තීරණය කරා. ඉන් පස්සේ සතුටින් ගත කරා. යුද්ධය අවසානේදි අප දෙදෙනාම නැවත නෙදර්ලන්තයට ඒමට තීරණය කරා.

    නිමි :)

    ela
     
    Last edited:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    සීතල සුළඟ නොනවත්වාම ඇඟ පුරා දැනෙද්දිත්, සඳ මුහුදු ජලකඳ මත දිය කරන සඳ රැස් අතර, මසිතත් තබා ඒ සියලු අතීත මතකයන් දිය කරන්න මම උතසහ කළා.

    ඉර බැහැලා ගියාට පස්සෙත් අමුතු වර්ණයෙන් වර්ණවත් වූ අහස ගැන දැන ගැනීමේ ආශාව යටපත් කරලා සඳ එළියෙන් මිදුණු මාව දැකපු ඔහු සිනාසුනේ තෘප්තිමත් හදවතකින් වග මා මෙන්ම උස් පඳුරුත් දකින්නට ඇති.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඒත් සීතල ජනවාරියේ අඳුරු හැන්දෑවක තනිවූ පෙම්වතුන් එකිනෙකා තුරුළු වෙමින්, උණුසුම් හාදූ අතර කිමිදෙනවා වෙනුවට අහස ඒ පාට වුණේ ඉහළින් ඇති ලෙබනන්, සිරියන් කාන්තාර වලින් සුළඟට මුසුවූ දූවිලී අංශු නිසාද, නැත්නම් වෙන හේතුවක් නිසාද යන්න අහන එක හරිම අතාත්ත්විකයි.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඒත් සීතල ජනවාරියේ අඳුරු හැන්දෑවක තනිවූ පෙම්වතුන් එකිනෙකා තුරුළු වෙමින්, උණුසුම් හාදූ අතර කිමිදෙනවා වෙනුවට අහස ඒ පාට වුණේ ඉහළින් ඇති ලෙබනන්, සිරියන් කාන්තාර වලින් සුළඟට මුසුවූ දූවිලී අංශු නිසාද, නැත්නම් වෙන හේතුවක් නිසාද යන්න අහන එක හරිම අතාත්ත්විකයි.

    ලස්සන බාෂාව
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    එහා ගෙදර අක්කගේ නම ෂෙහානි. පොඩි කාලේ ඉඳලාම එයා මාත් එක්ක මාරම ෆිට්. අපි ඉස්සර ඉස්කෝලේ ගියෙත් එකටමයි. මට වඩා අවුරුදු 2ක් විතර වැඩිමහල් ඇති. එයාගේ ඇඟ ගැන කියනවා නම් $#^@%#^@&@#&@^@#^. මේ සිද්ධිය වෙනකොට මම ඉස්කෝලෙන් අවුට් වෙලා ඒ ලෙවල් රිසාල්ට් එනකම් ගෙදර ඉන්න කාලේ. ඒ වෙනකොට ෂෙහානි අක්කා බැඳලා අවුරුද්දක් විතර ඇති. ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුද්දකින් වගේ එයා බැන්දා. ඒත් ඒගොල්ලන්ට ළමයි නැති නිසා හරිම දුකින් හිටියේ.:no: ඒ අයියා වැඩ කලේ කොලඹින් ඈත ගොඩාක් දුර පලාතක. ඉතින්, එයා ගෙදර එන්නේ කලාතුරකින්.:dull:
    දවසක් එහා ගමේ ගෙදරක පිරිත් ගෙදරකට අපේ අම්මටයි ෂෙහානි අක්කලගේ අම්මටයි යන්න සිද්ධ වුණා. අක්කාව ගෙදර තනියම තියලා යන්න බැරි හින්දා ඇන්ටි කිව්වා මටත් අක්කා එක්ක රෑ එහෙ නවතින්න කියලා..........:sorry:

    ප:ලි:- මෙහි නම් ගම් වෙනස් කර ගැනීමෙන් ඔබ කැමති ඕනෑම ආකාරයේ වැල කතාවක් (සොරි! සොරි!! සුංගාර සාහිත්‍ය නිර්මාණයක්:P) නිර්මානය කරගත හැක.:lol::lol:

    ප:ප:ලි:- අරූගේ කතාවේ ඉතුරු කොටස එනකම් බොලාට කියවන්න කියලා දැම්මේ.:rofl: :rofl:

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    රේල්පාරට වැටුණු බිම්මලක විලාපය

    මේකේ විදිහට දැනට පොත් දෙකක් ලියවිලා තියනවා. උබ ඊලග එක ලියහන් එහෙනන් ! හැබැයි කොල්ලෝ නෙදර්ලන්තේ ගියා වගේ අපරාදයක් කර ගන්ඩනං එපා ඕන් :rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එහා ගෙදර අක්කගේ නම ෂෙහානි. පොඩි කාලේ ඉඳලාම එයා මාත් එක්ක මාරම ෆිට්. අපි ඉස්සර ඉස්කෝලේ ගියෙත් එකටමයි. මට වඩා අවුරුදු 2ක් විතර වැඩිමහල් ඇති. එයාගේ ඇඟ ගැන කියනවා නම් $#^@%#^@&@#&@^@#^. මේ සිද්ධිය වෙනකොට මම ඉස්කෝලෙන් අවුට් වෙලා ඒ ලෙවල් රිසාල්ට් එනකම් ගෙදර ඉන්න කාලේ. ඒ වෙනකොට ෂෙහානි අක්කා බැඳලා අවුරුද්දක් විතර ඇති. ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුද්දකින් වගේ එයා බැන්දා. ඒත් ඒගොල්ලන්ට ළමයි නැති නිසා හරිම දුකින් හිටියේ.:no: ඒ අයියා වැඩ කලේ කොලඹින් ඈත ගොඩාක් දුර පලාතක. ඉතින්, එයා ගෙදර එන්නේ කලාතුරකින්.:dull:
    දවසක් එහා ගමේ ගෙදරක පිරිත් ගෙදරකට අපේ අම්මටයි ෂෙහානි අක්කලගේ අම්මටයි යන්න සිද්ධ වුණා. අක්කාව ගෙදර තනියම තියලා යන්න බැරි හින්දා ඇන්ටි කිව්වා මටත් අක්කා එක්ක රෑ එහෙ නවතින්න කියලා..........:sorry:

    ප:ලි:- මෙහි නම් ගම් වෙනස් කර ගැනීමෙන් ඔබ කැමති ඕනෑම ආකාරයේ වැල කතාවක් (සොරි! සොරි!! සුංගාර සාහිත්‍ය නිර්මාණයක්:P) නිර්මානය කරගත හැක.:lol::lol:

    ප:ප:ලි:- අරූගේ කතාවේ ඉතුරු කොටස එනකම් බොලාට කියවන්න කියලා දැම්මේ.:rofl: :rofl:

    :dull:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ලස්සන බාෂාව

    ඔයාගේ ආදරේ සුළගක් වගේ ,,
    මට පේන්නේ නැහැ ,,
    ඒත් දැනෙනවා ,,,
    සිහිල් පවනක් වගේ දැනෙන ආදරේ ,,
    ටොර්නඩෝවක් වගේ මුළු ජීවිතේම ,,
    කරකෝලා කුඩුපට්ටම් කරලා ,,
    සුන්බුන් ගොඩක් ඉතුරු කරලා යාවිද ,,
    මද පවන උනත් සුළි සුළග උනත් ,,
    සුළගක උරුමය හමායාමම බව පසක් වූ පසු ,,
    නුබේ අගනා ආදරේ සුළගට සමකරන්නේ කොහොමද මන් ,,
    ඒ ආදරේ මගේ ජිවිතයමයි,,