ගැස්ට්‍රයිටිස් තියන යාලුවෝ එන්න ....

Marmite

Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    තේ කහට බොන්න එපා. කිරි තේත් එච්චර හොඳ නැ. සුදු කිරි තමයි බොන්න කියන්නෙ. ජෙලි කනවා නම් හොඳයි. හිස් බඩ පාන් කැවම අවුල් කියලා කියනවා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට නම් දැන් අඩුයි බං.. වෙලාවට කන්න බැරි උනොත්, අච්චාරු වගේ දේවල් කෑවොත් කෙලවෙනවා ඉතිං..
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මටත් ඕක හැදිල තියෙන්නෙ... හැදුනාම ඔය කියන ‍අමාරු ඔක්කොම එනව... කැරකිල්ල, වමනෙ යන්න එනව, ඔළුවෙ කැක්කුම......... දෙපාරක්ම ඊ.සී.ජී. ගත්ත, එකෝ එකකුත් කරල බැලුව හාට් ඇටෑක් එකකට එන්න තියෙනවද කියල. (මහ රෑ ඉස්පිරිතාලෙ ගියෙ) එහෙම අවුලක් නෑ... වැඩි උනාම බේත් ටිකක් බොනව... පස්සෙ මම දන්න ඩොක්ට කෙනෙක් කිව්ව උදේම වතුර බොන්න කියල... නෙට් එකේ සර්ච් කරල බලන්න "Japanese water therapy".

    පස්සෙ ඒ විදිහට කරල බැලුව... උදේම නැගිට්ට ගමන් කට හෝදන්නෙවත් නැතුව වතුර මි.ලී. 640 ක් බීල විනාඩි 45 කට පස්සෙ තමයි කන්න බොන්න තියෙන්නෙ... දැන්නං මට ගොඩක් හොඳයි... හැබැයි ඕක මාස 3 ක් විතර කළාට පස්සෙ තමයි මටනං ගුණයක් ලැබුණෙ... කරල බලන්න.

    මේ ගැන සිංලෙන් දාපු බ්ලොග් එහෙමත් තියෙනව.

    මමත් මේ විදියට මාසයක් විතර ඉදල කරගෙන යනවා.දැනටමත් සුවයක් ලැබිල තියෙනවා. දැනුවත් කලාට ස්තූතියි.
     

    Criss Angel

    Member
    Dec 21, 2014
    76
    25
    0
    මට ගිය සතියේ ඉදන් කෑම ගිලිනකොට පපුව පිච්චෙන්න වගේ රිදුනා මං google එකේ check කාලාම ගොඩක් site වල lung cancer symptoms එකක් කියලා තිබෙබේ මං hosoital එකට ගියා doctor නම් කිව්වේ මෙක gastritis කියලා endoscope කරලා බලමු කිව්වා මං කිව්වා මට සැක lung cancer එකක් කියලා ct scan එකක් ගන්න කිව්වා පස්සේ ct scan එකේ lung cancer එකක් නෙමේ ඔක්කම හොඳට තියෙනවා කියලා මට gastritis වලට tablet වගයක් දුන්නා දැන් දවස් 3ක් බ්ව්වා දැන් කලින් වගේ වැඩිය රිදෙන්නේ එහෙත් කෑම ගිලිනකොට heart එක ගාව විතරක් ටිකක් දැව්ල්ලයි මෙක gastritis හින්දද වෙන්නේ නැත්නම් heartproblem එකක් ද ? Please දන්න කෙනෙක් කියන්න...
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මම කලිනුත් මේක ත්‍රෙඩ් එකක දාල තියනවා මේකෙත් දැන්නම්

    මාත් කැම්පස් ඉන්න කලේ හදුනා බන් , උගුරෙන් පහල නිකන් අලවන්ගුවක් හිරවෙලා වගේ පට්ටම අමාරු උනා ,මට වෙදෙක් කිව්වා කවදාවත් බෙහෙත් ගන්න එපා ඔය ලෙඩේට කියල එතකොට බෙහෙත් වලට ඇග හුරු වෙනවා කිව්වා ,කෑමෙන් ම ඕක සනීප කරගන්න කිව්වා

    මන් ඒ නිසා බෙහෙත් ගත්තේ නෑ

    හැමදාම උදේ 7 ට ගිහින් උදේට බත් කැවා (රතු බත් + බිත්තරයක් + සොයා සමග කිරි හොදි )

    මුල් දවස් වල හෙනම අමාරු යි එක බත් කටක් කටට දාගන්නකොට වමනෙට වගේ එනවා,එත් සති දෙකක් තුනක් කරනකොට කටවල් දෙකක් තුනක් උදේට බඩට දාගන්න පුළුවන් උනා දවල් කෑමත් 1 වෙනකොට බඩට දාගත්ත පිටි කෑම සැහෙන්න අඩු කරා

    දැන් නම් දෙයියනේ කියලා ඒ ලෙඩේ නෑ

    මම බෙහෙත් අනන් මනං ගැන නම් දන්නේ නැ බන් ,ගැස්ට්‍රික් කියන්නේ මට නම් හෙන අමාරු ලෙඩක් මට ඒක හදුනා හින්ද මන් මේ කියන්නේ

    පුළුවන් නම් කෑමෙන්ම හොද කරගන්න ට්‍රයි එකක් දියන්.
     

    Angoda Lokka

    Member
    Sep 17, 2017
    146
    12
    0
    මටත් දරුණුවට තිබුන මිනිහෝ, බඩේ දැවිල්ල උගුරට එන එක තමා ලොකුවට තිබුනෙ. උඹ ඔය කියන ලෙඩනම් මට නැහැ. දැනට අවුරුද්දකට කලින් විතර ඉඳල දවසක් ඇර දවසක් උදේට දියබත් කන්න පුරුදු උනා දැන්නම් කිසිම අවුලක් නෑ ඕනෙ දෙයක් කන්න බොන්න පුළුවන්.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට තිබ්බ පස්සෙ පාංපිටි කන එක නැවැත්තුව දැන් බත් විතරයි කන්නෙ කාලෙකිං හැදුන්නෑ :no:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    උබ කියන විදිහ අනුව අල්සර් තියෙනවා වගෙ ඒ කියන්නෙ pylori infected වගේ. මම ඩුඑල් තෙරපි කලා ඒත් ඇල්කොහොල්, ස්මොකින් නවත්තන්න බැරි නිසා ඒකෙන් වැඩක් නෑ, උබ ට්‍රයි කරපන් 12 days dosage eka ganin
     

    lilankaravi

    Active member
  • Feb 16, 2010
    261
    58
    28
    Earth
    මචන් මන් ක්‍රමයක් කියන්නම්. මට නම් ඔය මගුල හැදුනේ වකුගඩු ගල් වලට ගත්ත බෙහෙත් නිසා. දැන් අවුරුදු ගානක් තිබ්බා. බත් කන එක ගොඩක්ම අඩු කරා, පිටි කෑම කන්නෙම නෑ. සීනිත් සහමුලින්ම නැති කරා. දැන් මාස ගානක් වෙනවා ගැස්ට්‍රිටිස් ආවේම නෑ. ඕක ඕකට විතරක් නෙවෙයි. ගොඩක් බරත් අඩු උනා.

    මටත් ඕක නිසාම තමයි බන්. වකුගඩු වලට බොන බෙහෙත් වලට හැඳෙනවා කියලා අන්තිමේ දි මම හොයා ගත්තා. විශේෂයෙන් Diclofenac වගේ painkillers නිසා. එක ලෙඩක් හොඳ කරන්න ගිහින් තවත් ලෙඩක් සහ වේදනාවක් හදාගන්න වෙලා තියෙන්නේ. කෝකටත් හොඳයි කියලා හිතෙනවා සිංහල ආයුර්වේද බෙහෙත්.
     
    Last edited: