මට තියෙනව ප්‍රශ්නයක් :confused:
මේ පල්ලෙහා රූපෙ තියෙන්නෙ දෙයක් දකිද්දි ඇති වෙන චිත්ථ වීථියක්.
ඒකෙ රතු පාටිං යා කල්ල තියෙන ටික බලන්න. දෙයක් දකින්න මුලින් භවාංග චලන ඇති වෙන්න පහල වෙන චිත්ථයන් තියෙන්නෙ. ඒ සේරම එක්කො අකුසල විපාක සිත් නැත්තං කුසල විපාක සිත්.
ඒත් අපි ඉගෙන ගන්නෙ හැම දේටම කර්මය...