මේක හරියන්නෑ. අල්ලපු ගෙදරට අයෙත් හොරුපැන්න. cctv එකක් වත් හයිකරගන්න වෙයි වගේ. ඔය දන්න කට්ටියගෙන් පොඩි help එකක් ඕන.
මට cctv හයිකරන්න වෙලාවක් නැහැ. එනිසා හොඳම වැඩේ
01) cctv සෙට් කරන තැනකින් බඩුත් අරන් උන්ටම කියල හයි කරගන්න එකද?
02) හොඳ cctv system අරන් technician කෙනෙකුට දීල සෙට් කරගන්න එකද? ikman එකේ රුපියල් 3000-5000 අය ඉන්නවා.
එහෙම system එකක් ගන්නවානම් හොඳ බ්‍රෑන්ඩ් එකක් මොකක්ද? මට camera අවම 4ක් (නැත්නම් 5ක්) යයි. උපරිම budget එක 50000 තමයි.