1. Mr.Tom

    Physics Notes ඕනේ

    බම්ප් අපේ ගණං සර් මචං කඩේ Physics තියරි පොත් ගන්න තියනවා. ඒවා අරගෙන පහුගිය අව්රුදු 3නේ පේප්ර් ටිකත් බලලා ආයි සිලබස් එක මතක් කර ගත්තම හරි.
  2. Mr.Tom

    හදිස්සි වෙලා බැන්දා , ඒත්??

    මතක තියාගනිං අත ඇරිච්ච එව්නුයි, මග ඇරිච්චර එව්නුයි අතීතතය විතරයි. බැදපු කෙල්ල තොගේ වර්තමානය හා අනාගතය. අතීතය දිහා බල බල අඩ අඩ ඉන්නේ නැතුව වර්තමානයට මූන දියං අනාගතේ සැලසුමකුත් එක්ක. තොපිල ඕව හිත හිත ඉන්නේ ජෙබ් එකක් කරන්නෙ නැද්ද බං. ඔය මිස් වුන එක කෙල්ලෙකුටවත් උඹව ඕනි නෑ. උඹව ඕනි බැදපු කෙල්ලට...
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    මොකද මේ ඇංග්‍රි මූන දාගෙන :nerd:
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    :rolleyes::rolleyes:
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    අප්පේ බන්ඩා දැකපු කල්. යාලුවෝද මෙහි ඇත, වෙන අයද මෙහි ඇත. වෙන අයද හොද යාලුවන් බව ඇසුරෙන් ඇදින ගත හැක. :)
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    එහෙනම් මේ හැමෝම කියන්නේ :shocked:
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    රජ කොබාට මොකද වැඩසටහන කරන්න බැරි වුනේ. :nerd: ස්ටූඩියෝ එකේ මුගටියෙක් වත් හිටියද
  8. Mr.Tom

    [Announcements] ElaKiri Interactive Radio !

    :(:growl:
  9. Mr.Tom

    කඩ්ඩ

    I can speak/ Read / Write ( middle ) තමයි බං
  10. Mr.Tom

    wow.lk මිනිස්සුන්ව අන්දන හැටි

    කාලිංග අයියා ටෙක් කතා එකේ ඉස්සල්ලම ඔය ගැන කිව්වම තමයි මම ඕක ගැන විස්වාස කලේ. කාලිංග අයියගේ යාලුවෝ ටිකක් කිව්වනේ සයිට් එක කරන්නේ :dull: පස්සේ මම හිතුවා කාලිංග අයියා යාලුවත් එක්ක එකතු වෙලා දැන් ඕක කරගෙන යනවා කියලා. :dull:
  11. Mr.Tom

    අඩුවෙන් කේන්ති යන අය !!!

    :yes::yes: ඒක තමයි. වැදගත්ම දේ එක එක පුද්ගලයගේ තරාතිරම දැනගෙන සුදුසු විදිහට උන්ව ආස්‍රය කරන එක.
  12. Mr.Tom

    අඩුවෙන් කේන්ති යන අය !!!

    හැමෝටම එහෙම නෑ‍. මට අඩුවෙන් කේන්ති යන්නේ. කලාතුරකින් මලම පනිනවා. සමහරු කරන වැරදි වලට ආයි ජීවිත කාලෙටම ඒ අයව ඕනි නෑ කියලා හිතනවා. නමුත් ටික කාලෙකින් මට උන් එක්ක කතා කරන්න ඕනි වෙනවා :rofl: මගේ පරණ යාලුවෙක් ඉන්නවා ඌ මට පට්ටම හතුරු කම් කලා. මම කරගෙන ගිය බිස්නස් එකක් වට්ටන්න හැම දේම කලා. ඒ කාලේ මම...
  13. Mr.Tom

    ලැප් එක සර්විස් කරගන්න තැනක්

    යුරාජ් ගේ වැඩ ෂුවර් 100% recommended :D
  14. Mr.Tom

    wow.lk මිනිස්සුන්ව අන්දන හැටි

    Thanks bro මම මෙච්චර කල් හිතාගන හිටියේ ලහිරු, කාලිංග ලා එකතු වෙලා කරන වැඩක් කියලා. මම ඕකෙන් සෑහෙන්න දේවල් අරං තිවනවා.
  15. Mr.Tom

    නිසාන් වැනට් ලයන් ෆේස්

    Welcome මචං. තව මොවහරි දැනගන්න ඕනෙ උනොත් කියපං දන්න විස්තර වලින් උදව් කරන්නම්.
  16. Mr.Tom

    නිසාන් වැනට් ලයන් ෆේස්

    3RD Gen කියන්නේ S20 එක 4th Gen කියන්නේ S21 ඒ නිසා S21 හොදයි. ඔය දෙක වෙන් කරලා අදුර ගන්නේ සිග්නල් ලයිට් වලින් මචං. S21 කියන එකේ සිග්නල් ලයිට් වල පැත්තෙන් ඇල වෙච්ච හැඩයක් තියනවා. ඒත් S20 කියන එකේ සිග්නල් ලයිට් එකේ පැත්ත කොටුව වගේ. 2000 උනත් අව්ලක් නෑ. නමුත් 2002 පස්සෙ ආපු අලුත් මූන එකක් ගන්නව නම්...
  17. Mr.Tom

    නිසාන් වැනට් ලයන් ෆේස්

    මචෝ වාහන ගැන ත්‍රෙඩ් දානකොට ඔටෝමොබයිල් කැටගරි එකේ දාපං. නැත්තං මේවා මිස් වෙනවා. http://www.elakiri.com/forum/forumdisplay.php?f=79 මේකේ ඩීසල් සහ පෙට්‍රල් වලින් මොඩ්ල් දෙකක් එනවා. ඕනම පෙට්‍රල් වාහන කල් පැවැත්ම වැඩියි නඩත්තුව අඩුයි. නමුත් ඉතිං ලංකාවේ සිරිතට වගේ පැට්‍රල් වෑන්වල මාකට් එක අඩුයි...

    No contents