Van modifications

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    13151889_583559575146145_3739708498526269689_n.jpg

    me scene eka eda mama dekka ammalage game yana welawe.. alto ekakada kohedo ne ban wedila tibbe..

    photo gahanna gioye na mama kawruth amaruwe wetunahama photo gahana eka hoda na ne.

    mona welada kiyala hithaganna beri una van eka tibba widihata.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    me scene eka eda mama dekka ammalage game yana welawe.. alto ekakada kohedo ne ban wedila tibbe..

    photo gahanna gioye na mama kawruth amaruwe wetunahama photo gahana eka hoda na ne.

    mona welada kiyala hithaganna beri una van eka tibba widihata.

    වෑන් එකේ වේගය පාලනය කර ගන්න බැරුව පැත්තක් වැදුනම ඔහොම අනිත් පැත්ත ගහන්න පුලුවන්. අපේ නෑදෑ කෙනෙකුගේ ෂෙල් එකකට මීට අව්රුදු 12 කට විතර කලින් ඔහොම දෙයක් වුනා. ඒක වුනෙත් ටිකක් වේගෙන් යන ගමන් වංගුවක් පාලනයකින් තෙරව අරං. අයිනේ තිබුන ලොකු මුලක් උඩින් රෝදේ ගිහින් වෑන් එක අනිත් පැත්ත ගහලා. වෙලාවට කට්ටියටම සීරිම් තුවාල විතරයි වෙලා තිබුනේ.
    ඇත්ත ඔය වගේ වෙලාවට ෆොටෝ ගන්නන එක මාත් අනුමත කරන්නෙ නෑ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඔව් ඔව් ඇල්ටෝ එක මේකෙ පැත්තෙ වැදිල තියෙන්නෙ. ඔය දකුණු පැත්තෙ බද ඩැමේජ් වෙලා තියෙන්නෙ ඒකයි. :(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මොකද්ද මල්ලි ඒ දිලිසෙන කුඩු සීන් එක
    පර්ල් පෙන්ට් එකක් ගැහුවේ එකේ පෙන්ට් එක තියෙන්නේ නිකන් ඩස්ට් එකක් වගේ
    හරියටම කැමරාවට පාට පෙන්නේ නැ කැට කැට වගේ පෙන්නේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙහ් කුකුලනේ........බස් වල AC වැඩ කරන්නේ කොහොමද? එන්ජිම නවත්තලා තියෙද්දිත් AC වැඩ කරනවනේ :oo: ඒ කොහොමද?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙහ් කුකුලනේ........බස් වල AC වැඩ කරන්නේ කොහොමද? එන්ජිම නවත්තලා තියෙද්දිත් AC වැඩ කරනවනේ :oo: ඒ කොහොමද?
    සමහර බස් වල AC දුවන්න වෙනමම එන්ජිමක් තියෙනවා
    subengine_oneunit.gif
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,241
    113
    Auckland
    අනේ මන්දා මචන් ටිකක් අව්ල් අව්ල වගේත් පෙනවා වෙලාවකට හොදයි කියලාත් හිතෙනවා

    ෆ්ලැට් වෙන්නම කපල පොලිශ් කරන්න :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සමහර බස් වල AC දුවන්න වෙනමම එන්ජිමක් තියෙනවා
    subengine_oneunit.gif

    නිකන් train එකේ AC වගේ සිස්ටම් එකක්ද? :)

    ඔය ගොඩක් වෙලාවට දකින්න තියන පරණ මිට්සුබිෂි, ඉසුසු එහෙම බස් වල ඕක තියනවද? ඊයේ ආවේ පරණ මිට්සුබිෂි එකක ඒකෙත් එන්ජිම නවත්තලා AC තිබ්බා :nerd:

    එතකොට බං ඒ අනික් එන්ජිමත් ඩීසල් එන්ජිමක්ද? සාමාන්‍ය විදිහේ පිස්ටන් තියන එන්ජිමක්ද?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නිකන් train එකේ AC වගේ සිස්ටම් එකක්ද? :)

    ඔය ගොඩක් වෙලාවට දකින්න තියන පරණ මිට්සුබිෂි, ඉසුසු එහෙම බස් වල ඕක තියනවද? ඊයේ ආවේ පරණ මිට්සුබිෂි එකක ඒකෙත් එන්ජිම නවත්තලා AC තිබ්බා :nerd:

    එතකොට බං ඒ අනික් එන්ජිමත් ඩීසල් එන්ජිමක්ද? සාමාන්‍ය විදිහේ පිස්ටන් තියන එන්ජිමක්ද?

    :yes:
    1000 1500cc වගේ පොඩි එන්ජිමක්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අද තමයි ඕක දැනගත්තේ :) මට හෙන ප්‍රශ්නයක් වෙලා තිබ්බේ ඕක :D

    ඕක දාන්න ප්‍රධාන හේතුව ඔය කම්ප්‍රෙෂර් එකෙන් එන්ජිමට ලොකු ලෝඩ් එකක් එන නිසා මම හිතන්නෙ.Main එන්ජින් එකට දැම්මොත් බස් එක අදින්නැතුව යනව ඇති

    menna engine eka thiyena widiya

    main-accessories-of-sub-engine-bus-air-conditioner-1.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක දාන්න ප්‍රධාන හේතුව ඔය කම්ප්‍රෙෂර් එකෙන් එන්ජිමට ලොකු ලෝඩ් එකක් එන නිසා මම හිතන්නෙ.Main එන්ජින් එකට දැම්මොත් බස් එක අදින්නැතුව යනව ඇති

    menna engine eka thiyena widiya

    main-accessories-of-sub-engine-bus-air-conditioner-1.jpg

    එතකොට බං rosa වගේ පොඩි බස් වල ඕක නැද්ද?......ඒවා එන්ජිම නවත්තුවම AC නැතුව යනවද?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    අද තමයි ඕක දැනගත්තේ :) මට හෙන ප්‍රශ්නයක් වෙලා තිබ්බේ ඕක :D

    mama nam danna widihata main engine eka off karala tiyeddi thama anith engine eken AC eka run wenne.. bus eka start karapuhama main engine eken run wenne.. nettam ahawal ekakatada kadu adinakota bus eke AC off karanne?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mama nam danna widihata main engine eka off karala tiyeddi thama anith engine eken AC eka run wenne.. bus eka start karapuhama main engine eken run wenne.. nettam ahawal ekakatada kadu adinakota bus eke AC off karanne?

    එහෙමද?:eek: කෝච්චියේ නම් ලයිට් ඇරුනම AC, power outlets, TV ඔක්කොම වැඩ කරන්නේ හැම පෙට්ටියටම තියන පොඩි එන්ජිමකින්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    එහෙමද?:eek: කෝච්චියේ නම් ලයිට් ඇරුනම AC, power outlets, TV ඔක්කොම වැඩ කරන්නේ හැම පෙට්ටියටම තියන පොඩි එන්ජිමකින්

    HTB1.lJkGpXXXXXGaXXXq6xXFXXXE.jpg

    main engine ekai AC unit eka ekka ena engine ekai belt dala connect karala tiyenne.. clutch ekaka disengage wenawa athi.. main engine off karahama..

    mama nam hithanne.. mekata hethuwa fuel consumption eka.. mokada loku engine ekak AC eka wenuwen witrak run wena eka.. wedak na..

    HTB1O65_FVXXXXXNXFXXq6xXFXXXx.jpg

    menna compressor eka.. meeta wada tikak podi ekak ape van eke enneth..

    train wala engine eka kiyanne generator ekak.. wheels wala tiyenne motors.. train engine eken karanna generator eke wede ne machan.. ekai oya kochchi asse 230v bulb ehema tiyenneth..