අඩුවෙන් කේන්ති යන අය !!!

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැබැයි මගෙ අත්දැකීමෙන් නං මොකෙක් හරි එපාවුනොත් ඌ එක්ක වැඩිය ආස්සරේ නොකර ඉන්න එක තමා හොඳම වැඩේ. කෑ ගහල බැනල ගහ මරාගෙන තරහ උනොත් මහා කරදරයක් වෙනව. මම එහෙම තරහවෙන්න ගිහින් එකෙක් එක්ක හොඳ වෙලාවට කමක් නෑ කියල ඉවසල හිටිය, පස්සේ මටම ඌව ඕනේ උනා උදව්වක් ගන්න. එදා හිතාගත්ත කා එක්කවත් තරහ වෙන්නෙ නෑ කියල. :yes:

    :yes::yes: ඒක තමයි. වැදගත්ම දේ එක එක පුද්ගලයගේ තරාතිරම දැනගෙන සුදුසු විදිහට උන්ව ආස්‍රය කරන එක.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    හැබැයි මගෙ අත්දැකීමෙන් නං මොකෙක් හරි එපාවුනොත් ඌ එක්ක වැඩිය ආස්සරේ නොකර ඉන්න එක තමා හොඳම වැඩේ. කෑ ගහල බැනල ගහ මරාගෙන තරහ උනොත් මහා කරදරයක් වෙනව. මම එහෙම තරහවෙන්න ගිහින් එකෙක් එක්ක හොඳ වෙලාවට කමක් නෑ කියල ඉවසල හිටිය, පස්සේ මටම ඌව ඕනේ උනා උදව්වක් ගන්න. එදා හිතාගත්ත කා එක්කවත් තරහ වෙන්නෙ නෑ කියල. :yes:

    ela same here :yes:
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    hema ekama ehemailu, balan giyama elakiriyene inne pattatama iwasana ewun.
    hebei podda eha meha wechcha gaman wenama thread dagena eraganne.
     
    miuruhansi

    Active member
  • Apr 27, 2015
    215
    68
    28
    ඉවසලා ඉවසලා ඉවසන්න බැරිම තැනත් ඉවසන අය අන්තිම තීරණය ගන්නෙත් හොඳට කිරලා මැනලා තමයි. ආයි සක්කරයා ඇවිල්ලා කිව්වත් තීරණය වෙන්ස් කරන්නේ නෑ. එහෙම අය ඉන්නවා. :yes::yes:

    :dull::dull::dull:

    හැමෝටම එහෙම නෑ‍. මට අඩුවෙන් කේන්ති යන්නේ. කලාතුරකින් මලම පනිනවා. සමහරු කරන වැරදි වලට ආයි ජීවිත කාලෙටම ඒ අයව ඕනි නෑ කියලා හිතනවා. නමුත් ටික කාලෙකින් මට උන් එක්ක කතා කරන්න ඕනි වෙනවා :rofl: මගේ පරණ යාලුවෙක් ඉන්නවා ඌ මට පට්ටම හතුරු කම් කලා. මම කරගෙන ගිය බිස්නස් එකක් වට්ටන්න හැම දේම කලා. ඒ කාලේ මම ඌත් එක්ක කතා කරේ නෑ. හැබැයි මම එහෙම හිටියේ අව්රුද්දකටත් අඩු කාලයක් වගේ තමයි. උන්ගේ මලගේකට ගිහින් ඌත් එක්ක කතා කරා‍. එදයින් පස්සේ ඌත් එක්ක කතා කරනවා. ඔය වගේ මම ජීවිත කාලෙදි එපා කියලා අයින් කරපු හැමෝවම මාස කීපයකින් පස්සේ ආයිත් ආස්‍රය කරන්න ගත්තා :dull: එක අතකින් ඒක මගේ තියන ලොකුම දුර්වලතාවය වෙන්නත් පුලුවන්. නමුත් අපි මේ ජිවත් වෙන පොඩි කාලෙට මොකටද හතුරෝ හදාගන්නේ.
    :oo::oo::oo:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හැබැයි මගෙ අත්දැකීමෙන් නං මොකෙක් හරි එපාවුනොත් ඌ එක්ක වැඩිය ආස්සරේ නොකර ඉන්න එක තමා හොඳම වැඩේ. කෑ ගහල බැනල ගහ මරාගෙන තරහ උනොත් මහා කරදරයක් වෙනව. මම එහෙම තරහවෙන්න ගිහින් එකෙක් එක්ක හොඳ වෙලාවට කමක් නෑ කියල ඉවසල හිටිය, පස්සේ මටම ඌව ඕනේ උනා උදව්වක් ගන්න. එදා හිතාගත්ත කා එක්කවත් තරහ වෙන්නෙ නෑ කියල. :yes:

    මටත් ඕකම වෙල තියනව.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මමත් එහෙමයි. බලු වැඩක් කරා කියලා තේරුනොත් ඉවස ඉවස ඉන්නේ නෑ. අත ඇරලා දාන්නේ ජීවිතේටම. හැබැයි සමාව දෙනවා. සමාව දෙනවා කියන්නේ ආයේ උන්ව ආශ්‍රය කරන එක නෙවෙයි. සමාවත් අරන් චුත වෙන එකයි තියෙන්නේ සමාව ඕනේ නං.
    බලු වැඩ කරන උන්ට විතරයි ඒ. ඇනකොටා ගන්න උන් එක්කත් පස්සේ සෙට් වෙන වෙලාවල් තියෙනවා. ඒත් බලු වැඩ නං ජීවිතේටම එක පාරයි.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,349
    41,266
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මේක මම හොදට බලලා තියෙන දෙයක් ..ගොඩක් ඉවසන , ගොඩක් කරුණාවන්ත ඒ වගේම ගොඩක් අඩුවෙන් කේන්ති යන කෙනෙක්ට යම් දෙයක් එපා වෙන්නේ ජිවිත කාලෙටමයි ...එයා ගොඩක් ඉවසලා ඉවසලා බැරිම තැන තිරනෙකට එනවා ..එතකොට අනිත් කෙනා ඔලුවෙන් හිටගෙන වෙචච වැරදි වලට සමාව ඉල්ලුවත් සමාව ලැබෙන්නේ නැහැ...එහෙම අඩුවෙන් කේන්ති යන අය හැම දෙයක්ම හිතේ තද කරගෙන එක වේලාවකදී හෙනයක් ගැහුවා වගේ ඒක පිට කරන්නේ ....ඔයාලත් එකගද මගෙත් එක්ක ....?
    aduwen kenthi yanna low testosterone tiyena amu Ponnayanta. :yes: