හ්ම්ම්ම්, හොදයි හොදයි ඔන්න එහෙනම් අහගන්ටකො..
අෆ්‍ෆටසිරි.. මේ අර ළමය නෙව:oo:, හ්ම්ම්.. මට පේනව මට පේනව මේ ළමය තමයි ඒ කාලෙ කවුරුත් දන්න ටිකිරිලියා.. අර ළිද වටකොරල කබරගොයෙක් හිටිය කතාවෙ. ආයෙ එහෙම තනියෙම ළිදට යනව නෙවි ඕං, මේ පාර නං ළිද වට කොරං ඉන්නෙ තඩිම තඩි පිඹුරු පතයෙක්... එක පාරින්ම සමනලීව ගිලල...