කියල තියෙන සාත්තරෙත් නරකම නෑ, බලමු ඉස්සරහට ගෝල පට්ටමක් වත් දෙන්න.. ඉස්සෙල්ලම ලොකු ගුරුන්නාන්සෙගෙ තරහ අඩුවෙනකං ඉදපංකො:rolleyes::D:D:P
ඕං එහෙනං, කෙල්ල නම් පංකාදුයි, තව ඩිංගෙන් මගෙත් දැහැන් බිදෙනව :rolleyes: හ්ම්ම්.. ඒකිව බොට හරියන්නෑ බං.. වෙරි සෑඩ්:( ඒකිට වෙන උරුමක්කාරයෙක් ඉන්නව කියල තමයි මට...