උඹත් ඉතිං වලියට බර ඇම්ඹැට්ටයනෙ, මේ පෙරේරෝ කැත වෙඩ කොරන්ඩ එපා, අපි නැති අතරෙ ජේකේ ගෝලයගෙ දතක් අහිමි කොරල තියෙන්නෙ, අන්න ඌට උණ ගැනිල ;) තාමත් දවල් තරුලු පේන්නෙ මෙච්චර රෑ වෙලත්.. උට මොනා හරි උනොත් බොට වස් කවි හත අටක්ම කියලයි නතර කොරන්නෙ:angry::P:P
ඒක නෙවි, බොට ලබල තියෙන්නෙ හෙනහුරාගෙ මහ දශාව...