1. ජින්තුවා

    Custom Officer

    Thanks a lot macho. :yes::yes:
  2. ජින්තුවා

    ජපන් බයික් එකක් රේගුවෙන් නිදහස් කරගැනීම

    වෙන කරන්න දෙයක් නැහැ බන්. ඕක තමා එකම වදිහ. bike එකක් මෙහෙන් ගනින් :rofl:
  3. ජින්තුවා

    Custom inspector application help...

    මොකද බන් නැත්තෙ, බුක් ෂොප් වල ඕනෙ තරම් තියනව.. මම ඊයෙ අරන් ආව බොරැල්ලෙ සදීපා එකෙන්.
  4. ජින්තුවා

    Custom Officer

    Ok mchn thanks. :)
  5. ජින්තුවා

    Custom Officer

    Thanks mchn. English paper එකනම් අවුලක් නැහැ. IQ එකේ මොන වගේ දේවල්ද එන්නෙ කියල අදහසක් තියනවද? උඹ exam ලියල තියනවද?
  6. ජින්තුවා

    Custom Officer

    Custom Officer. Basic එකනම් මම දන්නා තරමට 35ද කොහෙද, අනිත් ඒව ඉතින් ඔය කට් තමා, දන්නවනෙ බන් ඉතින් කස්ටම් එක ගැන. ;)
  7. ජින්තුවා

    Custom Officer

    ඒක මම දන්නව මචං, දැනගන්න ඕනෙ IQ & English කිව්වට හරියටම එන්නෙ මොන වගේ දේවල්ද කියල. උඹ ලිව්වද? මම මේ 1st time ලියන්නෙ.. :dull:
  8. ජින්තුවා

    Custom Officer

    Custom officer යන්නනම් Degree එකක් ඕනෙ මචං, නැත්නම් Custom Inspector ඉල්ලන්න පුළුවන් A/L වලින්. එහෙමත් නැත්නම් Custom Guard පුළුවන් O/L වලින් (මේකටනම් වයස 22ට අඩු වෙන්න ඕනෙ). ඔය තුනටම වෙන වෙනම application තියනව, අරන් බලපන් විස්තර ඔක්කොම තියනව. මට පොඩ්ඩක් exam එක ගැනත් විස්තර හොයල කියපන්...
  9. ජින්තුවා

    Custom Officer

    book shop වල තියනව, මමනම් ගත්තෙ බොරැල්ලෙ සදීපා එකෙන්. උඹ exam එක ගැන දන්නවද?
  10. ජින්තුවා

    Custom Officer

    ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වැනි ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරී මේ පෝස්ට් එකට මේ පාර හරි කලින් හරි ඇප්ලයි කරපු අය ඉන්නවද? ඉන්නවනම් පොඩ්ඩක් කියපල්ලකො exam එකට මොනවද එන්නෙ කියල.. :nerd:
  11. ජින්තුවා

    Firefox help

    මටනම් දැන් හරි ගියා බන්. බලමු ටික දවසක් යූස් කරලා..
  12. ජින්තුවා

    Firefox help

    Thanks mchn mama balala kiyannam.
  13. ජින්තුවා

    Firefox help

    මගෙ ලැප් එකේ mozillla firefox stuck වෙනව බන්. ටැබ් එකක් open කලත් google එකේ මොකක් හරි search කලත් තත්පර 7, 8 stuck වෙලා තිබිල තමයි open වෙන්නෙ. අනිත් එක ram usage ඒකත් පට්ට විදිහට වැඩි. මොකක්ද බන් මේ සීන් එක. කොහොමද මේක හදා ගන්නෙ? version එක 29.0.1 හෙල්ප් එකක් දීපල්ලකො.
  14. ජින්තුවා

    #Sinhala #Rap #War

    repost.
  15. ජින්තුවා

    Nostalgia

    මම 86. අපේ පොඩි කාලෙ අපි කරපු දේවල් දැන් පොඩි උන් අහලවත් නැහැ.
  16. ජින්තුවා

    ~ELAKIRI CONFESSIONS~

    මම මගෙ හොඳම යාලුවෙක්ගෙ කෙල්ල එක්ක යාලු වෙලා උන්ගෙ ලව් එක කඩාකප්පල් කරල දැම්ම, ඒ වෙනකොට උන් බඳින්න හොටෙල් පවා බලල තිබුනෙ. ඌ ජීවිතේ නැති කරගන්න ගිහින් එක ජරමර ගොඩක් උනා. මගෙ කාලකන්නි කමට ඒ දවස් වල ඒක මට එච්චර තේරුනේ නැහැ, අර තහනම් ගහේ ගෙඩි කනකොට රසයි කියනවනෙ.. දැන්නම් කෙල්ලත් නැහැ , යාලුවත් නැහැ...
  17. ජින්තුවා

    ~ELAKIRI CONFESSIONS~

    පිස්සුද බන් කාටවත් කියන්න බැරි දේවල් ඕපන් ෆොරම් දන්නා කියලද උඹ කියන්නෙ :lol:
  18. ජින්තුවා

    ජිවීතේට උදව්වක් දෙන්න

    ඔය බයිල බන්, ඕකුන් නිකන් කාලගුණේ වගේ. මමනම් කවදාවත් එකම වැරැද්ද දෙපාරක් කරපු එකෙක්ට සමාවක් දෙන්නෙ නැහැ. ඒකිට ඌවත් ඕනෙ උඹවත් ඕනෙ නැත්නම් මොන ලබ්බටද උඹලගෙ දේවල් ඌත් එක්ක කියන්න යන්නෙ..
  19. ජින්තුවා

    DJ කස්ටිය :-)

    ahuweth adai

    No contents