private වැඩ ටිකකුත් කරනව යාළුවන්ගේ. ඒවනම් අවුලක් නෑ කියමුකෝ ඉඳල හිටල සෙට් වෙන නිසා.. මේ ජොබට යන එක තමා එපාම වෙලා තියෙන්නෙ වැඩ වැඩ ඉවරයක් නැහැ බන් හවසට ඔලුවත් එක්ක රිදෙනව. ඒ මදිවට international project සෙට් උනාම night ඉන්නත් ඕනෙ උන්ගෙ time zone වෙනස් නිසා. :growl:
මෙලහට අයින් වෙලා, එත් ජොබක්...