1. ජින්තුවා

    ~Arrow~ Tv series

    tho season finale eka okkoma baluwada nathnam ara kalin kiwwa wage nida gattada :lol::lol:
  2. ජින්තුවා

    KUDOS ekata gihin tiyenne kauda

    personally nam danne naha, but bouncer innawa mage yaluwek, mokakda seen eka?
  3. ජින්තුවා

    How to Make a Woman Feel Sexy

    සිංහලෙන් දාපන් බන් තේරෙන්නෙ නෑ, ඔය නොදන්න කඩ්ඩවල් වල තියන දේවල් කරන්න ගිහින් ගුටි කන්න බෑ..
  4. ජින්තුවා

    -ඇමරිකාවටවත් අහු නොවෙන්න මැසේජ් කරන්න-ඇප&#3530

    මටනම් ඉතින් ඕවගෙන් ඇතිව වැඩක් නැහැ. "බොන්න වරෙන්, බෝතලයක් අරන් වරෙන්" වගේ msg වලින් FBI එකට ඇති වැඩක් නෑනේ :lol:
  5. ජින්තුවා

    LAPTOP help

    uraj lokkagen ganin.
  6. ජින්තුවා

    awurudu 3000 kata warak පිපෙන_උඩුම්බරා

    යකෝ දැන් එතකොට ඕක අවුරුදු 3000 කලින් හොයා ගත්ත එකා මොකාද?
  7. ජින්තුවා

    Adath bar wahalada?

    බාර් ඇරලා බන්. අපේ ටුක් ටුක් මල්ලිට කෝල් එකක් දීල චෙක් කරගත්ත. :)
  8. ජින්තුවා

    Adath bar wahalada?

    යකෝ අද වහලද එතකොට? :baffled:
  9. ජින්තුවා

    Adath bar wahalada?

    තෝ විතරයි අහපු එකට උත්තර දුන්නෙ :rofl: ඔහේ වහල නෑ කියන්නෙ ඉතින් මෙහෙත් අවුලක් නෑ. එළ එළ
  10. ජින්තුවා

    Adath bar wahalada?

    සතියකින් විතර බිව්වේ නැති නිසා අද ගෙදර ඉන්න එකේ ටිකක් බොන්න හිතුන.. වෙසක් සතිය නිසා අදත් බාර් වහලද බන්? :nerd:
  11. ජින්තුවා

    Lions Club

    danne na ban. mama danna ekek oke idala mokakda conference ekakata usa gihin dan ehe panala inne.
  12. ජින්තුවා

    .: Kosthapal Punnasoma Fun Da? :.

    "Ranja" kiyanne mokakda ban? :nerd:
  13. ජින්තුවා

    ඉන්දියාවේ

    ehema unth u ape ekek.. oya para indian unta gathi wenna epa ban.
  14. ජින්තුවා

    මම මොකෙක් ද පොඩ්ඩක් උදව්වක් කරන්න ප්ල්ස් &#351

    තෝ මේ නැති උන කෙල්ලෙක් නිසා බොනව, මගෙ බීම නිසා මට කෙල්ලො දෙන්නෙක්ම නැති වෙලා තියනව. එකෙක් බැඳලා දැන් මාස 3ක් ළමයෙකුත් ඉන්නව :lol: අවුරුදු 2කට කිට්ටු වෙන්න ලව් කරල මාව හදන්න බැරිම තැන ඒකි කිව්වේ මට ඒකි හරි බෝතලේ හරි තෝර ගන්න කියල. මම බෝතලේ තෝර ගත්ත ඒකි ගියා. මේ මාර්තු වෙනකම් මමත් බිව්වා බන්...
  15. ජින්තුවා

    New Laptop

    mechchara kiyalath HP ma aragena.. ayyo salli :lol:
  16. ජින්තුවා

    Clash Of Clans සුපිරි android game එක

    data free dena kaleka set wennam :lol:
  17. ජින්තුවා

    sinhala RAP වලියක්

    yako me malabe kollo set ekakne..
  18. ජින්තුවා

    .: Kosthapal Punnasoma Fun Da? :.

    hina wenna puluwan eth story ekanam patta boring, kotas wala kisima galapeemak naha.
  19. ජින්තුවා

    වෙසක්ද හැලෝවීන් ද?

    මොනවා කියනවද බන්.. මමත් මේ පැලවත්ත වෙසක් කලාපෙ බලල ගෙදර ආව විතරයි. ඊට එහා යන්න හිතුනෙ නැහැ බන් මේ විකාර වඩා නිසා. ගොඩක් ලස්සන වෙසක් කූඩු තිබුනත් කොච්චර මහන්සි වෙලා හැදුවත් වෙසක් කුඩුවක ලස්සන බලන්නෙ කීයෙන් කී දෙනාද. බහුතරයක් එන්නෙ ආතල් ගන්න.. මම ගියේ මගෙ නංගි, ලොකු අම්මගෙ දුවල දෙන්නයි එක්ක...

    No contents