උබ නෙදර්ලන්ඩ් ගියා කිව්වා නේද බන්..
අනේ මන්දා බන්. මූ ඉස්සර හරි හොද එකා.. මොකද මූට වෙලා තියෙන්නේ.නෑ.ඌ බිබිලේ ගිහින් තියෙන්නේ.....


මම කියන්නේ එ වගෙ කෙල්ලෙක් හොදයි උබ එන පොඩ්ඩට සාරි ඇදන් පත්තිනි අමම වගේ ඉන්නවට වඩා හොඩහ්යි නොවෙනස් ගති පැවතුම් තියෙනවා නම් ඔවා වෙනස් කරන්න ගියහමයි නොදැකපු ගතිගුණ දකින්න පටන් ගත්තහමයි මචන් පවුල් ජිවිතේ අවුල් වෙන්න මුලික පාදම රන්ඩුවලට මුල.



මට මේ වගේ කුණු කතාවක් කියන්ට වෙන්නෙත් නෑ..
මොනා කොරන්නද සොමියට කෙලලා කරුමෙට ඉපදිච්ච උඹලා වගේ උන් රටට හෙන ආඩම්බරයක්
gaanu nam epa wenawa neh.