මචන් ලා මගේ වෙබ් සයිට් එකකට පේමන්ට් ගේට් වේ එකක් අවශ්‍ය වෙනවා. 3D සහ 2D පේමන්ට් සපෝර්ට් කරන. කොහොමද කරන්න ඕනේ. සමහර රටවල් වල ඩෙබිට් ක්‍රෙඩිට් කාර්ඩ්ස් 3D නෑ. වෙබ් එකට බර ගානක් වියදම් මේ වෙන කොට .
එහෙම ගන්න පුලුවන් බැංකු මොනවද?short term ගත්තම ලාබම එක payhere, integration එහෙමත් ලේසියි, SDK එහෙම උන්ම හදපුවා තියන නිසා.
හැබැයි long term ගත්තම බැංකු එක්ක කතා කරලා බැංකුවක ipg එකක් ගන්න එක ලාබ වෙන්න පුලුවන්. මොකද බැංකුවත් එක්ක දිගට ගනුදෙනු කරනවානං එහෙම ipg එක free දෙන වෙලාවල් තියනවා.
ඔව් බැන්කුව එහෙම තම කිව්වේ. ඒත් සමහර රටවල් වලින් එන ගෙස්ලගෙ පේමන්ට් 3D සපෝර්ට් කරන්නේ නෑ3D නැත්නම් එක ලොකු ප්‍රශ්නයක්
මම දන්නා විදිහට හැම එකටම 3D ඕනේ වෙනවා
නැත්නම් පේමන්ට් එක වැලිඩ් නැ ට්‍රආන්සක්ෂන් එක ෆේල් වෙනවා
2D කරලා කෙස් එකක් උනොත් බෑන්ක් එකෙන් සල්ලි ඉල්ලුවොත් ආයේ සල්ලි රිටර්න් කරන්න වෙනවා
මම ටික කාලෙකට කලින් ඇහුවම සෙලාන් එකේ ප්‍රයිස් එක ගොඩක් අඩුවට තිබ්බාඑහෙම ගන්න පුලුවන් බැංකු මොනවද?
කරන්න දෙයක් නැ පුතාඔව් බැන්කුව එහෙම තම කිව්වේ. ඒත් සමහර රටවල් වලින් එන ගෙස්ලගෙ පේමන්ට් 3D සපෝර්ට් කරන්නේ නෑ
ඉට වඩා ලේසියි imf එකෙන් ණයක් ගන්න එක2checkout thama mathiya