B ඇප් එකේ වෙන BOC අකවුන්ට් එකකට සල්ලි යවන්නෙ කොහොමද යාලුවනේ??
Third Party BOC Accounts Transfers කියන තැනින්ද?
Third Party BOC Accounts Transfers කියන තැනින්ද?
wede karagatta yaantham... ow ow!!ඕක උගෙ අම්මගෙ ඇප් එකක් බන්
Adhoc transaction එකක් කරන්න බැහැ. මුලින් account එක ඇඩ් කරගෙන පස්සෙ තමයි ට්‍රාන්සැක්ශන් එක කරන්න ඕන

I think its good for security ... If someone hacked into our account, he cant send money to another account without adding it .. a to add the account you need to provide the OTPඕක උගෙ අම්මගෙ ඇප් එකක් බන්
Adhoc transaction එකක් කරන්න බැහැ. මුලින් account එක ඇඩ් කරගෙන පස්සෙ තමයි ට්‍රාන්සැක්ශන් එක කරන්න ඕන
They could have asked OTP when someone is doing the ad-hoc transaction, Seylan, and Combank are doing that.I think its good for security ... If someone hacked into our account, he cant send money to another account without adding it .. a to add the account you need to provide the OTP
Security questions walata answer deela unlock karaganna puliwan onlinemaමම අපේ නංඟිට හදල දුන්න
ඕකෙන් බැංකු එකවුන්ට් එකකට සල්ලි යවන්න බෑ
නංගි pin එක වරද්දල ගහල ඇප් එක ලොක් වුණා
උන්ට කෝල් කෙරුව කෙරුව දවස් කීපයක්ම. හදල දුන්නෙ නෑ තාම. විකාර ටිකක් කියනව විතරයි
දැං BOC එකවුන්ට් එක වෙන එකකටවත් දාගන්න විදියක් නෑ