මේ අකුරු තුන

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Helakuru එකේ මේ අකුරු ටයිප් කරන්නෙ කොහොමද?

    ෂ, ධ :confused:



    Help.png
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕකෙන් නෙමේ බං
    හෙළකුරු කියල අර ෆෝනටික් එකක් තියෙන්නෙ ඒකෙ..

    අපෝ ඒව පාවිච්චි කරන්නෙ හෙන ගොඩේ අය :baffled: පොශ් අය තමා මේ විදිහට කොටන්නෙ :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අපෝ ඒව පාවිච්චි කරන්නෙ හෙන ගොඩේ අය :baffled: පොශ් අය තමා මේ විදිහට කොටන්නෙ :baffled:

    අපිත් පොෂ් තමා පියුස් කියල කියන්නෙ :rofl:
    සිරාවට මම අද වෙනකං වැරදියට කියල තියෙන්නෙ... :lol: