1. ShiranthaG

    විනිල් මැණික් හිත හොද සුපිරි චරිතයක්

    සතුටුයි මේ හෝටලේ දැක්කම . කොල්ලුපිටිය හන්දියේම කියන්නේ ඉතින් සුපිරි ප්ලේස් එක. මේකත් ලෝකල්ස් නොට් අලෝව්ඩ් ලෙවල් එකට එයි අපේ උන් රගන රැගිල්ලට . හැබැයි හිත හොද සුපිරි චරිතයක් කියල කියන්න මේ පොස්ට් එක දාපු එකා මොනවා දැනගෙනද ? හෝටලයක් දැම්මම හිත හොද වෙනවද ? නැත්තම් සුපිරි චරිතයක් වෙනවද ? නැත්තම්...
  2. ShiranthaG

    Ryzen 5 ද intel i5 ද ?

    RX 580ත් ෆෑන් දෙකක්දෝ කොහේදෝ තියෙනවා මේක 8GB එකක් මන් ගාව තියෙන්නේ . ඒ තිබ්බත් හැබැයි රත් වෙන්ව නේ . එහෙමත් එකක් තියෙනවද ? තැන්ක්ස් . දැනන් හිටියේ නෑ . ryzen එකකට ගියානම් හරි නේ . 5600x වගේ එකක් දාගෙන , තියෙන ග්‍රැෆික් කාඩ් එක දාගෙන බැලුවනම් හරි කොහොමද තත්ත්වේ කියල නේ . ------ Post added on...
  3. ShiranthaG

    Ryzen 5 ද intel i5 ද ?

    ටැක්ස් එක වැදිලා එද්දී ගානේ ලොකු වෙනසක් නැතිව ඇති ද ? මන් අර දාපු බෝඩ් දෙක මෙහෙන් ගන්නවා නම් 50+ . අලි එකේ ගද්දි 20ක් විතර ලාබයක් තියෙනවා .
  4. ShiranthaG

    Who's the girl in this video?

    වෙන්නැති බන් , ඕව රිලීස් වෙද්දී නොකිය 6600 එහෙම තිබ්බ උන් හිටියේ ලෝඩ් ලා වගේ . තත්පර 60ක් හරි 30ක් හරි තමයි , ඒවගේ වීඩියෝ එකක් රෙකොර්ඩ් කරන්නත් පුළුවන් . වෙනින් වෙන්නින් සොෆ්ට්වෙයාර් දාල තමයි , කට්ටිය වැඩ දැම්මේ . S40, S60 විදිහට ආපු app තිබ්බ . android ආවම ඔක්කොම අතුරුදහන් උනා ...
  5. ShiranthaG

    Ryzen 5 ද intel i5 ද ?

    Thanks machan ,for your valuable insights; they are indeed valid points. As I mentioned earlier, my knowledge of the latest PC components is a bit rusty compared to the experts here. I have done some research, but making a choice remains quite challenging for me, which is the main reason I...
  6. ShiranthaG

    Ryzen 5 ද intel i5 ද ?

    Currently am doing stuff with a laptop i5-8th Gen - with dedicated Nvdia 2G GPU bn. It takes ages to render when the load is heavy. Which is why am thinking of a PC to handle the heavy lifting. The rx 580 is from my Previous PC, which is now only have couple of pieces left. ( GPU, RAM, SSD are...
  7. ShiranthaG

    Ryzen 5 ද intel i5 ද ?

    I have an old GPU machan. Rx 580 (8G) . Kind of old model - released in 2017 or something as per google. So, it might not be comfy or dynamic as latest GPU series features. තැන්ක්ස් බන් . ඒ කියන්නේ ddr5 Ram දෙකකුත් ගන්න ඕන නේ, AM5 ට මාරු වෙනවා නම් ? ------ Post added on 1734069893
  8. ShiranthaG

    Ryzen 5 ද intel i5 ද ?

    ලොකු වෙනසක් වෙනවද එකෙන් ? මොන වගේ දේවල් වලටද ඒක බලපාන්නේ ?
  9. ShiranthaG

    Ryzen 5 ද intel i5 ද ?

    තැන්ක්ස් බන් . DDR5 කියන්නේ රැම් එකටද ? මගේ ලග දැනට තියෙන රැම් දෙක 16G x 2 , 2400 DDR4. ඒ දෙක use කරන්න බැරිද එතකොට ?
  10. ShiranthaG

    Ryzen 5 ද intel i5 ද ?

    ඔව් , රැම් කාඩ් 4ක් වගේ පුළුවන් board එකක් අරන් 16 ස්ටික්ස් තමයි දාන්න හිතුවේ . මන්ගාව දැනට hyperx - DDR 4- 16G 2400mhz දෙකක් තියෙනවා . එයින් එකක් හරි දෙකම හරි පාවිච්චි කරන්න ඉන්නේ . කේසින් එක ගණන් අඩු එකක් ගන්න බැලුවේ , ෆෑන් ටිකක් වැඩියෙන් තියෙන . ලයිට් අනම් මනම් නම් ඕනේ නැ . අලි එකේ -...
  11. ShiranthaG

    menna mage 512kpbs connection eke speed eka

    ගුඩ් ඕල්ඩ් ඩේස් . මතකයි , නුගේගොඩ තිබ්බ පට්ට ස්පීඩ් කැෆේ එකක් . 2Mbps :) සීට් එකක් ගන්න බලන් ඉන්න ඕන පෝලිමේ . ඒක ඇතුලෙම ඉදන් ස්නැක් එහෙම ඕඩර් කරන්න පුළුවන් , . අනික තිබ්බ MC එකට ටිකක් එහායින් අතුරු පාරක ගෙදරක් වගේ . ක්ලන්සියගේ කැෆේ එක කිව්වම ඒ පැත්තේ දන්නවා . ඔය දෙකටම ගිහින් තියෙනවා ...
  12. ShiranthaG

    Ryzen 5 ද intel i5 ද ?

    i7 එකක් දැම්මොත් ගැන ගොඩක් වැඩි වෙනවා බන් . ඒකයි මිඩ් රේන්ජ් යන්න හිතුවේ . . දැනට i5 - 8th Gen ලැප් එකකින් වැඩ කරන්නේ . එකෙනුත් ශේප් . ඊට වඩා efficiency එක වැඩි කරගන්න තමයි බන් , PC එකක් අටෝ ගන්න බැලුවේ . main board MSI , Gigabyte වගේ ඒවා අවුල්ද ? asus වලට සාපේක්ෂව ගාන අඩුයි . සේම්...
  13. ShiranthaG

    Ryzen 5 ද intel i5 ද ?

    එහෙමද ? අවුරුදු 8ක් විතර පරණ මොඩල් එකක් . බලමු .
  14. ShiranthaG

    Ryzen 5 ද intel i5 ද ?

    හොද ග්‍රැෆික් කාඩ් එකක් නැහැ . මේක පරණ එකක් RX 5808G එකක් . පොඩි වැරදීමක් කාඩ් එක RX 580 8G - පරණ එකක් . :( ඒක තමයි බැලුවේ . ග්‍රැෆික් කාඩ් එකක් දාන්න ඉන්න හින්ද , තමයි වැඩි එකක් බැලුවේ . 750W එකක් දැම්මම , GPU එකක් දානකන් 750W use වෙන්නේ නැහැනේ ? power එක යන්නේ use වෙන විදිහට නේද ...
  15. ShiranthaG

    Ryzen 5 ද intel i5 ද ?

    මචන්ලා , කොම්පියුටරයක් අමුණ ගන්න කියල බැලුවේ . intel i5 එකකට යන එකද , ryzen 5 වගේ එකකට යන එකද හොද ? ප්‍රොසා - intel i5 12/13 gen හරි ryzen 5-5600G වගේ තමයි බැලුවේ . ප්‍රොසා තෝරන් ඉන්න එපැයි බෝඩ් එකක් / චිප් සෙට් එක බලන්න . මේවා ගැන උබල තරම් මන් දැනුවත් නැහැ . ඉතින් පොඩි සප් එකක් දියල්ලා ...
  16. ShiranthaG

    Who's the girl in this video?

    තිබ්බ බන් කාලෙකට කලින් , බ්ලැක්බෙරි , සෝනි . PDA / Pocket PC කියල ඕව මාකට් කලේ .
  17. ShiranthaG

    🔴🔴🔴ට්‍රාන්ස් ලේට් 18+🔴🔴🔴

    අපිනම් ඉතින් google ට්‍රාන්ස්ලේට් තමයි . :(
  18. ShiranthaG

    Android ෆෝන්ස් නැතිම කරලා දාන්න ලබන අවුරුද්දේ මුල එන ලාබම iPhone එක.. iphone SE 4 2025🥰

    කෝල් එකක් අරන් කියනවා , ගෙදෙට්ට කෝල් කරලා email එකක් ඇවිත්ද කියල බලල කියන්න කියල :D
  19. ShiranthaG

    airport එක ඇතුලේ මිනිස්සු අන්ඳන පො#@@ හොරු .

    එහෙමද ? ඊලග දවසේ දාල බලන්න ඕන, මොකද වෙන්නේ කියල :D
  20. ShiranthaG

    airport එක ඇතුලේ මිනිස්සු අන්ඳන පො#@@ හොරු .

    එන්න බැහැ නෙමෙයි බන්, pickuap confiamtion එක පෙන්නලා යන්න පුළුවන් දන්නා තරමින් . වැඩේ වෙන්නේ ඒ අහල පහල ඉන්න සෙට් එක නිලනොලත් බලදාරී සෙට් එක එන්න දෙන්නේ නැහැ , ඉතින් uber pikme දුවන එවුන් බයයි ඇතුලට එන්න. ඉදල හිටලා එන එකෙක්ට අවුලක් නෑ , නිතර හයර් එකට එන වාහන ගැන එළියේ ඉන්න අයියලා බලාගෙන ඉන්නේ...

    No contents