අද දවල් හදිස්සියකට 100,000+ ගානක් transfer කලා වෙන account එකකින් NSB account එකට. සල්ලි ගිය තැනක් නැහැ. සල්ලි යවපු account එකේ bank එකෙන් කියනවා ඒ පැත්තෙන් සල්ලි ගිහිල්ලා තියෙන්නේ කියලා. NSB ලබ්බේ call centre එක වැඩ කරන්නෙත් නැහැ. මොකක්ද බන් මේකට කරන්න පුළුවන්. මේ ලබ්බේ account එකට ආපහු ජීවිතේට සල්ලි දාන්නේ නැහැ.

