1. ShiranthaG

    මේ ලංකාවේ airport එක ඇතුලේ , පිට කොටුව හොඳයි මීට වඩා , අනිවා අලුත් ආණ්ඩුවට කරනවා නම් වැඩ

    Airport එකෙන් එළියට ඇවිත් බස් එකට පයින් යනවනම් හති දාගෙන යන්න ඕන කිලෝමීටරයක් එකහමාරක් වගේ . සුද්දෝ බෑග් තල්ලු කරන් යනවා ඒත් . pickme , uber ගෙන්නන්න අමාරුයි . එතන ත්‍රීවිල් ගැන්සියේ එකක තමයි යන්න වෙන්නේ වීල් එකක යනවනම් . නොර්මල් රේට් වගේ තුන් ගුණයක් ගෙවන්න ඕන උන්ට . මන් නම් කරන්නේ , වාහනේට...
  2. ShiranthaG

    රුපියල් වලින් පඩි ගන්න අය එන්න

    බැංකු වල Apps ලස්සන උනාට උන් ලෝන් දෙන්නෙ සල්ලි තියෙන උන්ට විතරයි. සල්ලි පැලෙන්න තියෙනව කියල ඔප්පු කරන්න ඕන ඒවයින් loan එකක් ගන්න - මේක නම් ඇත්ත . දැන් බැංකුවට ගිහින් ඒ ඉල්ලන දේවල් දෙන්න ගියාම , ඇත්තටම ලෝන් ගන්න තරම් අහේනියක් නෑ කියල තේරෙන්නත් පුළුවන් . :) ලෝන් අරන් තියෙනවා , මුල්ම ලෝන් එක...
  3. ShiranthaG

    Interview fail වෙලා තියෙනවද?

    ඕන තරම් , යන හැම එකම සාර්තක වෙයි කියන්න බැහැ කාටවත් .
  4. ShiranthaG

    පොලිස් කටයුතු වීඩියෝ කරන්න දුන් අවසරය වෙනස් කරයි.. අවභාවිත කරනවාලු..

    ඒක හරි , නමුත් රාජකාරියට බාදා වෙනවා කියන එක එහෙම ආවට ගියාට උන්ට කියන්න බැහැනේ බන් , තමන්ට අදාළ සිද්දීයක්දී , ලොවෙත් වීඩියෝ කරන්න ඕන . බාදා වෙන්නේ කොහොමද කියල පැහැදිලි කිරීමක් කරන්න ඕනනේ. නැතුව මේ හැම දේටම බාදා වෙනවා කියල , උන්ට ඕන විදිහට දෙකට නැමිලා යන්නේ මොකටද බන් . මේ ලගදි දවසක් ඔහොම පාර...
  5. ShiranthaG

    ෆොරින් බඩු

    Shutting down doesn't solve the issues. It could lead to more complications. Who is going to pay the salaries of direct employees. this increases unemployment rates. Also, there are people who provide goods & services , and they make a living. This impacts negatively. In the other hand, it...
  6. ShiranthaG

    කෝච්චිය ඇතුලේ බොන්න පුළුවන්ද ?

    බීල තියෙනවා , හැබැයි හොරෙන් .
  7. ShiranthaG

    ෆොරින් බඩු

    Shutting down the operations is not the solution. Gov can take control of the assets and run the operation until the respected people pay the arrears taxes and bail out the assets. None of the liquor businesses are run on Credit. So they will have continuous orders for upcoming months.
  8. ShiranthaG

    පොලිස් කටයුතු වීඩියෝ කරන්න දුන් අවසරය වෙනස් කරයි.. අවභාවිත කරනවාලු..

    පොදු ස්ථානයක සිදුවන දෙයක් වීඩියෝ කරන එක නවත්තන්න පොලිසියට බලය නැහැ, එම සිදුවීමෙන් සාමය කඩවීමක් සිදු වෙලා නැත්තම් . . නමුත් , පොලිස් ස්ථානයක් ඇතුලත වීඩියෝ කිරීම නවත්තන කියල ඔවුන්ට කියන්න පුළුවන් . නමුත් , තමන්ට අගතියක් වෙනවා යයි දැනේ නම් , තමන්ගේ ආරක්ෂාව උදෙසා වීඩියෝ කිරීම නීතිය ඉදිරියේ...
  9. ShiranthaG

    හොරාට කෝල් ගන්න private number

    පිටසක්වල ජීවියෙක් වෙන්න බැයිද ?
  10. ShiranthaG

    Questions ලංකාවේ මාර්ග වල විනය + පිට රට වල accident

    1. average driving speed ලිමිට් එක ලංකාවෙට වඩා වැඩි . ඒ කියන්නේ , ලංකාවේ 50Kmh සීමාව තිබුනත් , averge එක 25-30kmph වෙන්නේ . මග කොට කොට යන එවුන් වැඩි , ට්‍රැක් මාරු කරන තැන් වැඩි , තමන්ගේ ලේන් එකේ යන්නේ නැහැ . වමෙන් දාල දකුණට හරෝනව . එහෙන් මෙහෙන් දාන තැන් වැඩි . අනික සිග්නල් එකකට එකක් sync...
  11. ShiranthaG

    කෝච්චියේ සීට් එකක් බුක් කරගෙන ගමනක් යන්න අදහස් කරනවාද?

    e ටිකට් එක අරන් ගිහින් පෙන්නුවම , කවුන්ටර් එකෙන් ප්‍රින්ට් කරන් එන්න කිව්වනේ , කොටුව ස්ටේෂන් එකෙන් .
  12. ShiranthaG

    ගේනවා Orange එකක්ම 13A එකක්ම . දෙකම ගැහුවා . බලමු ගිනිගයිද කියලා

    ඉස්සර නම් 13A , 15A socket වෙනස් . දැන් එකම වගේ තමයි , ෆ්‍රිජ් වලට තනියම 15ක්‍ අදින්නේ නැහැ . නොර්මල් එක ඇති . බලන්න කියල කියුවේ , එකම සොකට් එකට මල්ටියක් ගහල , එකෙන් තව තව අයිටම් ප්ලග් කරන කොට තමයි ලෝඩ් එක වැඩි වෙන්නේ . සින්ගල් ප්ලග් වෙලා තියෙන්නේ ෆ්‍රිජ් එක විතරක් නම් කොහොමත් අවුලක් නැහැ .
  13. ShiranthaG

    ගේනවා Orange එකක්ම 13A එකක්ම . දෙකම ගැහුවා . බලමු ගිනිගයිද කියලා

    හරියටම කියන්න අමාරුයි , මන් දන්නා තරමින් අවශ්‍ය ලෝඩ් එක එන්නේ නැත්තම් 1. උපකරණයට හොදත් නැහැ 2. අනිත් පැත්තෙන් වයිරන් එක faulty වෙන්න පුළුවන් . ඔය ගැන හොදටම දන්නා එලෙක්ට්‍රිකල් සයිඩ් එකේ අය ඇති මේකේ , හරිම උත්තරයක් දෙන්න පුළුවන් වෙයි එයාලට . .
  14. ShiranthaG

    ගේනවා Orange එකක්ම 13A එකක්ම . දෙකම ගැහුවා . බලමු ගිනිගයිද කියලා

    Clamp මීටර් එකක් තියේ නම් බැලුවහැකි . එහෙම නැත්තම් බ්‍රේකර් එකෙන් බලන්න 15A බ්‍රේකර් එකක්ද 10A එකක්ද තියෙන්නේ කියල , එකින් එක ඕෆ් කර කර බලන්න වෙයි.
  15. ShiranthaG

    ගේනවා Orange එකක්ම 13A එකක්ම . දෙකම ගැහුවා . බලමු ගිනිගයිද කියලා

    13A නම් උණු වෙන එකක් නැහැ . හැබැයි , ඔතනට ඇවිත් තියෙන්නේ 15A ලයින් එකක් නෙවෙයි නම් , ඒ වයර් එක උණුවෙයි . එක බලල හිටහන් .
  16. ShiranthaG

    Sampath bank is the worst

    ලංකාවේ ඔන්ලයින් කිව්වට , ෆෝම් එහෙම පුරවල ගිහින් දෙන්න ඕන . ඩිජිටල් බෑන්කින් නමට විතරයි . ළගදි දවසක් , ඔන්ලයින් රික්වෙස්ට් දැම්මම , ෆෝම් එකක් තියෙනවලු , ඒක පුරවල බැංකුවට අරන් එන්න ඕනලු . පුරවල ඊමේල් කරන්නද ඇහුවම එහෙම බැහැලු , බ්‍රාන්ච් එකකට හරි දෙන්න ඕනලු . නමට ඩිජිටල් .
  17. ShiranthaG

    SLT එකෙන් ආප්පු ලියුමක් ගැන උදව්වක් ඕනි...

    This is good. Make sure you have proper evidance that you have instructed them to terminate their services effective from ....... . Otherwise, they can easily held you responsible that you have not requested them to do so, and service was active irrespective whether you have used it or not. ඔය...
  18. ShiranthaG

    බේබද්දෝ වගේ බොන්නේ නැතුව Social Drinking කරන උන් ඉන්නවාද

    බොන්න අකමැති නම් නොබී හිටපන්. බලෙන් පොවන්න එන එවුන් ඉන්නවා නම් උන්ව හලපන් , හේතුව , උන් උබේ චොයිස් එකට රෙස්පෙක්ට් කරන්න දැනගන්න ඕන . අනික , උබට ගට තියෙන්නේ ඕන උබ වෙනුවෙන් පෙනී හිටින්න . තියෙන බයිට් කෑල්ලක් හපල , සැන්ඩි ටිකක් හිමිහිට බීල , චැටක් දාගෙන හිටහන් .
  19. ShiranthaG

    kettle එකයි fridge එකයි දෙකම ගහන්න මේක හොදයිද බන්

    ඇම්පියර් 5ක් ඇතිද ? මදි වෙයි නේ , දෙකම එක පාර ගහල තියන්න උනොත් .

    No contents