1. ShiranthaG

    Questions හෙන පොඩි වැඩකට එළියට

    ලංකාවේ , කාලය කියන දේට වටිනාකමක් දෙනවා නම් , අද මේ රට තියෙන්නේ ගොඩක් වෙනස් තැනක මිත්‍රයා .
  2. ShiranthaG

    AL Mass naan roti හොදයිද.

    නෝ බන් , මුන්ගේ පොර්ශන් එකත් එක්ක බලපුවහම පාඩුයි .
  3. ShiranthaG

    AL Mass naan roti හොදයිද.

    මුන්ගේ කෑම overpriced .
  4. ShiranthaG

    ලංකාවේ කොලු කාරයෝ බිහි කරන ඉස්කෝල

    ඉතින් හරිනේ , කොදු කඩලානේ තියෙන්නේ . පොතේ තියෙන උත්තරේ ලියන්න ඕන , උන් කියන දේම ලියන්න ඕන , හිතන්න පුරුදු කරන්නේ නැහැ , ගිරවා වගේ කට පාඩම් කරලා , ලියන්න තමයි තියෙන්නේ . උබ ඉන්ජෙක් වෙන්න ඕන , උබ ඩොකෙක් වෙන්න ඕන , ඔහොමනෙ බන් තල්ලු කරන්නේ , හරි හෝ වැරදි , ඒ පාරේ තල්ලු කරන එකනේ වෙන්නේ ...
  5. ShiranthaG

    ලංකාවේ කොලු කාරයෝ බිහි කරන ඉස්කෝල

    හරියට හරි , ඕක තමයි උත්තරේ . පාසලෙන් කරන්නේ බන් , මෙහෙම කරපන් , මේක ලියාපන් , මේක මේ විදිහට වෙන්න ඕන කියල , එක පාත් එකක් දිගේ ළමයි ටික අරන් යන එක . ඉතින් බන් උන් සදා අනාතයි . attitude එක develop කරන්නේ නැහැ . ආකල්ප වර්ධනය නොවී සමාජෙට ආවම , එතැන මොනිටර් කරන්න , කෝට්ටක් අරන් මෙහෙම කරහන්...
  6. ShiranthaG

    ලංකාවේ කොලු කාරයෝ බිහි කරන ඉස්කෝල

    ගුඩ් පොයින්ට් . හේතුව මොකක් කියලද හිතෙන්නේ ?
  7. ShiranthaG

    ලංකාවේ කොලු කාරයෝ බිහි කරන ඉස්කෝල

    උබ හරි , මුන් හිතන්නේ එහෙම හැම වෙලේම ඔය මගුලේම ඉන්නවා කියල . ඉස්කෝලවල විනය බාර ගුරෙක් / ගුරියක් ඉන්නේ එව්වට තමයි . මුන් හිතන්නේ , මේ ඉස්කෝලේ අවුලක් කියල . අවුල තියෙන්නේ තමන්ගේ ඇතුලේ . මේ කියන විදිහට , පුපට ඉබ්බෝ දාන් ඉන්න ඇත්තේ මේක දාපු කෙනත් . දාල තියෙන ඉස්කෝලෙට මඩක් ගහන්න දැම්මද දන්නෙත්...
  8. ShiranthaG

    Salary Treat !

    ඔක්කොටම කලින් උබේ සැලරි එකයි පොසිෂන් එකයි මොකක්ද කියහන් , අදහසක් දෙන්නම් එතකොට . ඔෆිස් වල ඔය වගේ සීන් ඉන්ටනල් පොලිටික්ස් විදිහට එන අවස්ථා තියෙනවා .
  9. ShiranthaG

    ලංකාවේ කොලු කාරයෝ බිහි කරන ඉස්කෝල

    ශුවර් එකට පාසල් කාලේ මොනවා හරි වෙලා වගේ . :) පිරිමි පාසලක හිටියයි කියල මොකෙක් වත් කොලු කාරයෙක් වෙන්නේ නෑ, ඒ වගේම තමයි ගෑණු පාසලක් හිටියයි කියලත් එහෙම වෙන්නෙත් නැහැ . ඕක හදා ගත්ත මිත්‍යාවක් වගේම , ඒක එහෙමයි කියල පෙන්නන්න හදන දෙයක් මිසක් . තමන්ගේ අසහනය තියෙනවා නම් , තැනේ හැටියට පාලනය...
  10. ShiranthaG

    මෙහෙම ප්‍රධාන පාර දෙපස අවහිර කරන්න පුලුවන්ද ?

    වෙන්න පුළුවන් , නමුත් මචන් තව කෙනෙක්ට ගිහින් අදාල authorities වලින් අනුමැතියක් නොමැතිව ඕව අයින් කරන්න බැහැ , එහෙම කරන්න දෙන්නේ නැහැ . උබටයි ලෙඩේ වැටෙන්නේ . ඒ නිසා , අදාල ආයතන දැනුවත් කරලා ඉන්න ඔක්කොටම කලින් . අපි දන්නේ නැහැනේ , උන් ඔය කොටසට අදාලව වෙන්කරන් තියෙනවද කියල . එහෙම උනොත් තවත් උබ...
  11. ShiranthaG

    මෙහෙම ප්‍රධාන පාර දෙපස අවහිර කරන්න පුලුවන්ද ?

    අදාල වන authority එකට ලික්තව ලියුමක් දීල කම්ප්ලේන් කරන්න පුළුවන් , ඒ ස්ථානයට අලාබ කරලා කියල . හැබැයි , ඉතින් ඔය ගල් ටික අයින් කරන්න උන් එන්නේ නැහැ , ඕක කරේ කවුද කියල ඔප්පු කරන්න උබගාව සාක්ෂි නැත්තම් . මොකද authority එකේ අයට එක රිකවරි කරන්න තැනක් නැති නිසා , ගල් අයින් කරන්න එන එක අමතර...
  12. ShiranthaG

    PABC Debit Card වලින් Online Payment බැරිද ?

    වෙනින් බැංකුවකට මාරු වෙයන් . කිසිම වැඩකට නැති ප්‍රයිවට් සෙක්ටර් එකේ තියෙන බැංකුවක් . උන්ගේ ඔන්ලයින් සිස්ටම් එකට ගිහින් බලහන් , අඩු ගානේ කාඩ් ස්ටේට්මන්ට් එක ගන්න පුලුවන්ද කියල . කාඩ් එක සෙට්ල් කරන්නත් , වෙනම ලාස්ට් ආපු ස්ටේට්මන්ට් එක බලල තමයි සෙට්ල් කරන්න වෙන්නේ . අළුත් transactions බලන්න...
  13. ShiranthaG

    මෙහෙම ප්‍රධාන පාර දෙපස අවහිර කරන්න පුලුවන්ද ?

    noparking කියල ගහල තියෙන්නේ මොකෙක් හරි ලෝකල් එකෙක් මිසක් , authority එකකින් නෙමෙයි . ඒ නිසා , ඒ board එකේ නීතිමය බලයක් නැහැ . authority එකකින් ගැහුවා නම් , ඒ අදාල authority එක සදහන් වෙනවා . RDA , UDA , එහෙම නැත්තම් , අදාළ පොලිස් බල ප්‍රදේශයේ බලයලත් නිළධාරියාගේ අණ පරිදි කියල හරි . නිකම් මේ...
  14. ShiranthaG

    ලංකාවවේ ගණිකා වෘතිය නීති ගත කිරීමේ අව්ල!

    නීති ගත කරන්න කලින් නීති පද්දතිය සහ නීතිය ක්‍රියාත්මක කරන අංශ මීට වඩා කාර්යක්ෂම වෙන්න ඕන . එහෙම නැත්තම් , ඒක මිස් යූස් කරන්න පුළුවන් තමන්ට උවමනා විදිහයට . උදහරනයක් විදිහට ළගදි ලොකුවටම කේස් එකක් ගියේ කොල්ලෝ දෙන්නෙක් සැකපිට අරන් උන්ට හොදටම නෙලලා . ගමේ උන් කෑ ගහල ඒකට ගේම ඉල්ලුවේ නැත්තම් උන්...
  15. ShiranthaG

    හොරා කන්න බැරි Charity Fund එකක් හදා ගන්න අදහසක් ඕනේ!

    ඉන්බොක්ස් එකෙන් රිප්ලයි කරන්න දෙන් නෑ , මොකක් හරි අප්සට් එකක් වගේ .
  16. ShiranthaG

    හොරා කන්න බැරි Charity Fund එකක් හදා ගන්න අදහසක් ඕනේ!

    විශ්වාසේ නෙවයි , විනිවිද බාවය . එකට තමයි , අදාළ රිපෝර්ට් පබ්ලික් එකේ බලන්න පුළුවන් විදිහට තියහන් . මොනවද ලැබුණ සල්ලි , කාගෙන්ද ලැබුනේ , මොනවටද වියදම් උනේ , ඉතිරි කීයද . වියදම් කරපු projects මොනවද , ඒවාට ගත්ත කෝටේෂන් . ගියපු වියදම් . අය වැය . ඉස්සරහට කරන්න ඉන්න projects , සබාවේ...
  17. ShiranthaG

    හොරා කන්න බැරි Charity Fund එකක් හදා ගන්න අදහසක් ඕනේ!

    ඔච්චර සිග්නේටරිස් දාන්න එපා බන් . ෆන්ඩ් එකක් නේ , ඕකට ට්‍රේෂරි / භාණ්ඩාගාරික කෙනෙක් සහ සේකට්‍රි කෙනෙක් දාහන් . භාණ්ඩාගාරික ගේ අත්සන සහ තවත් දෙන්නෙක් හෝ තුනක් දාපන් . දාල , එයින් එකක් සහ භාන්දගරිකගේ අත්සන ඇත්නම් චෙක් එක වලංගු වෙන විදිහට දාපන් . අකවුන්ට් ස්ටේට්මන්ට් අරන් ඒවා පබ්ලිෂ් කරපන්...
  18. ShiranthaG

    ♦️වාහන ආනයන සීමා 2026 දක්වා දීර්ග කෙරේ 😂

    ලංකාවේ රිසර්ව් වලට බලපෑමක් නොවෙන්න ගෙන්නන්න බැරි නැහැනේ බන් . ලංකාවේ රිසර්ව් වලට බලපාන්නේ , මෙහෙන් සල්ලි යවන කොටනේ බන් . ඩොලර් වලින් උපයන , ලංකාවට ඩොලර් ගෙන උන්ට උන්ගේ ඩොලර් පාවිච්චි කරලා එක පුද්ගලයෙක්ට / ෆැමිලි එකකට එකක් වගේ ගෙන්නන්න දීල , අදාළ ටැක්ස් එකත් ඩොලර් වලින් ගෙවන්න තිබ්බ නම්...
  19. ShiranthaG

    IT Company වල කැපී පෙනෙන්නෝ . වරෙන් ඇත්ත කියපන්

    IT නෙමෙයි , කොතැනක වත් ඔය දේ බලාපොරොත්තු වෙන්න එපා . එහෙම වෙන්නේ නෑ . හේතුව , හැමෝම වැඩ කරන්න ඇවිත් තියෙන්නේ රිවෝර්ඩ් එකක් බලා ගෙන . ඒක මොනිටරි හරි නන් මොනිටරි හරි වෙන්න පුළුවන් . අනිත් එක වරක් කල්චර් එකත් ඔතන බලපානවා . හැමෝටම තමන් ඩිලිවර් කරන්න ඕන KPI තියෙනවා , objectives තියෙනවා ...
  20. ShiranthaG

    මීරිගම ඉඩමක් ලාභයිද?

    හොදට වහින දවසක ගිහින් ඉඩම බලහන් . හොදට වහින දවස් තමයි , ඉඩම් ගැන බලන්න කියපු දවස් :) ඉඩම යට වෙනවද , ඉඩමට වතුර දානවද , ගගක් ඉඩම උඩින් යනවද ඔක්කොම බලන්න පුළුවන් . :p

    No contents