දරුණු පනිෂමන්ට් තියනවා දැනුත් එත් ඉස්සර ට්‍රෙිනින් වලදි අර දඩුවම්ත් තිබුණා බං හැමොටම සෙට් වෙන්නේ නෑ ට්‍රෙනින් කරන උන් දරැණු උන්නම සෙට් වෙනවා ඉස්සර හමුදාවට කෙල්ලෝ යවන්න කැමතිනෑ එහෙම කෙල්ලෝ බදින්න කොල්ලෝ කැමතිත් නෑ දැන් කොහොමද?
ඔව් ඉස්සර ආමි එකේ කොල්ලෙක් නිවාඩු එනකොට ගමේ උන් ගහේ බැදලා ඉන්න වැස්සිව ගෙට අරගෙන ...ගෙදර ඉන්න බෝනික්කන්ටත් ජංගි අන්දනවලු.........
.දරාගැනීම හදන්නලු. තව ඇහුවම කිව්වා මුන්ව ජොකා පිටින් මහා රෑ නොදන්නා තැන් වලට ගිහින් බස්සනවලු රුපියල් 40ක් වගේ පොඩි ගානක් එක්ක. කට්ටිය දාලාලු තියෙන්නේ. උන්ට අහු වෙන්නේ නැති වෙන්න හොරෙන් අදාළ තැනට යන්න ඕනේ.අහු උනොත් ෆේල්. මූ නං ගෙදරක වැලකින් ඇදුම් ඉස්සුවා කියලා කිව්වේ.ඌ ගිහින් තියෙන්නේ බස් එකේ පිටිපස්සේ බඩු දාන කෑල්ලේ හැංගිලා. මේ ඔක්කොම ට්‍රේනින් ඉතින් 

