පුතාට නමක් දාගන්න දන්න අය උදවු කරනවද?
පුතාට නම්ක් දාගන්න ඕන. අරිසෙන් අහුබුදු ශූරින්ගෙන් නම් ගත්තා. එත් ඒවට වඩා හොද නම් තියේවි කියල හිතෙනවා. එනිසා දන්න අය නම් text කරන් යනවද..??
අකුරු ටික නම් මේව..;
ය, ර, ල, ව, ශ, ෂ, ස, හ
"ර" මුලට එන අකුරු තුනේ නමක් මුලට,
සහ
අකුරු හතරෙ නමක් දෙවනුව හදාගන්න තමයි ඕන.

උබට ලස්සන පුතාට කටක් ඇරලා ලැජ්ජා නැතිව කියන්න පුළුවන් නමක් අම්මයි තාත්තයි කතා නරත තියපන් උබේ දරැවට එක එකා කියන නම් දාන්නේ නැතිව ඔන්න මං කිව්වා උබේ කැමැත්ත