Books keep me awake always2.45 am - 3 am
potahka balapan , nikammma doyi

එහෙනම් ලංකාවම ඇහැරලා ඉන්න ඕනේ ..COVID -19 Vaccine එකේ අතුරු ප්‍රතිඵලයක්
මගේ fatty-lever stage 2! .... 40/30 kiyanne mokadda ?Fatty Liver check kara ganin... 40 walata wada wadi nam ninda yanne na... best to keep it under 30...
රෑට තෙල් දැම්මාම නිදි මත එන එක හැබෑව.මොන ලබ්බක්ද යකෝ , එකක් හරියට කියපන් කෝ
භාවිතයට උපදෙස්...රෑට තෙල් දැම්මාම නිදි මත එන එක හැබෑව.
නමුත් පස්සෙ සෙම ලෙඩ ඩබල් වෙනවා. එක පාර හුස්ම ගන්න අමාරු වෙන්න පුළුවන් විශේෂයෙන් වැහි කාලෙක හීතල කාලෙක දැම්මොත්.![]()
ගහපු හැමෝටම Side effects එන්නේ නැහැ නේBooks keep me awake always
එහෙනම් ලංකාවම ඇහැරලා ඉන්න ඕනේ ..
------ Post added on Jun 22, 2022 at 8:52 AM
මගේ fatty-lever stage 2! .... 40/30 kiyanne mokadda ?
------ Post added on Jun 22, 2022 at 8:54 AM
මෙන්න මේක හරිASMR ට්‍රයි කරලා බලන්න. තව වෙලාවක් තියනවා නම් හොදට ඇග වෙහෙසෙන්න දවසට පැය බාගයක් විතර ව්‍යායාම කරන්න. Caffine පාවිච්චිය අඩු කරන්න. රෑට අඩුවෙන් කෑම කන්න.
භාවිතයට උපදෙස්...
මෙම තෙල සිරවී ඇති සෙම් කොටස් නාසා මාර්ගයෙන් ඉවත්කිරීම සිදුකරන නිසා සෙම් සහිත පුද්ගලයන් හට සෙම්ප්‍රතිශාව සෑදීමට ඉඩකඩ පවතී.එම අයට මෙම තෙල උදය කාලයේ හිසගැල්වීමත් (හිස් මුදුනට පමණක් දැමීම ප්‍රමාණවත් වේ) සවස ස්නානය නොකර දහවල් කාලයේ ස්නානයත් සුදුසු වේ.සෙම සිරවී සෙම්ප්‍රතිශාව නොසෑදී පවතින අයට හවස තෙල හිස ගල්වා උදෑසන කාලයේ ස්නානය සුදුසු වේ.මෙම තෛලය තෙතමනය සහිත හිසකට හිසනොගැල්විය යුතුය.එසේම සමහර පාරිභෝගිකයින් පවසන ආකාරයට මෙම තෙල හිස ගැල්වූ විට හිස බර බව,කන් වල සිරවූ බව ඇතිවීම සිදු වේ,එසේ සිදුවන්නේ මෙම තෙල මගින් කාලයක පටන් හිස්කබලේ සිරවී තිබූ සෙම් කොටස් ඉවත් වීමට පටන් ගන්නා නිසාය.එම අවස්ථා වලදී තෛලය නොකඩවා භාවිතයෙන් ප්‍රතිඵල ලබා ගත හැකිය.
ඔච්චර ගැබුරට හිතන්නේ නෑපෙර ආත්ම වල තාත්තලාට දුක් දීපු එකේ කර්ම විපාකය වෙන මනුස්සයෙක්ට හැදෙන්න පුළුවන් ලොකුම ලෙඩ 8 න් එකක් වෙන ප්‍රභේද 18ක් තියෙන පීනස ඔහොම හොඳ කොරන්න පුළුවන් නම්, මොකටද වෙනම පීනසට ප්‍රතිකාර පද්ධති හදල තියෙන්නේ ?![]()
එකෙක් කියනවා තෙල් එක රෑට දාන්නලු. තව එකෙක් කියනවා රෑට දාන්න හොඳ නැල්ලු. කෝකද බන් දැන් අපි පිළිගන්නේ.පෙර ආත්ම වල තාත්තලාට දුක් දීපු එකේ කර්ම විපාකය වෙන මනුස්සයෙක්ට හැදෙන්න පුළුවන් ලොකුම ලෙඩ 8 න් එකක් වෙන ප්‍රභේද 18ක් තියෙන පීනස ඔහොම හොඳ කොරන්න පුළුවන් නම්, මොකටද වෙනම පීනසට ප්‍රතිකාර පද්ධති හදල තියෙන්නේ ?![]()
පස්සෙ කොණ්ඩෙ ඉදුනාම dye කොරගනින්, දත් නරක් වුණාම පුරෝ ගනින්, බඩ ඉදිමුණාම liposuction කොරගනින්. යටි පතුල් පැලුනාම බටර් ගාගනින්. මග යාගන්න පණ නැතිවුණාම glucose ගහපන්.ඔච්චර ගැබුරට හිතන්නේ නෑ
දැනට තෙල මට හොඳයි , වැඩ කරනවා
ඒක නිසා මම ගානවා
Fatty Liver තියාගෙන ? ලඟදිම සදහටම නින්ද යාවි.ඊයේ ෂොට් එකක් දාලා නිදාගත්තා. හොදට නින්දගියා !!
මමත් ඒ දවස් වල එක්සෑම් වලට ස්ට්‍රෙස් උනාම නින්ද යන්නේ නෑඊයේ ෂොට් එකක් දාලා නිදාගත්තා. හොදට නින්දගියා !!
බලපන් මම කිව්වා තෙල දාලා නිදාගත්තනම් මීට හොදයි නේ,Fatty Liver තියාගෙන ? ලඟදිම සදහටම නින්ද යාවි.![]()

100% agreed!මමත් ඒ දවස් වල එක්සෑම් වලට ස්ට්‍රෙස් උනාම නින්ද යන්නේ නෑ
ඩොක්ටර් දුන්නා මනස සන්සුන් කරන්න පෙත්තක් (ෆරිසියම් වගේ මතක)
ඕකට ඇබ්බැහි වෙන හින්දා එක්සෑම් එකට කලින් දවසේ හොඳට ෂොට් එකක් දාලා නිදාගත්තා
හැබැයි බිව්වම යන්නේ සැප නින්දක් නෙමෙයි
බිව්වම REM sleep එක අඩු වෙනවා එහෙම නැත්නම් ඩීප් ස්ලීප් එකට යන්නේ නෑ
ඩීප් එකට ගියාම තමයි අපිට හීන පෙනිලා හොඳට නින්ද යන්නේ
ඩීප් ස්ලීප් එකෙන් තමයි මතකය, මානසික ඒකාග්‍රතාවයට බලපාන්නේ
ඒ නිසා බීලා නිදාගන්න එක දිගට කරන්න හොඳ වැඩක් නෙමෙයි
ස්ලීප් කන්ෆිඩන්ස් හදාගන්න හොදයි.
බලපන් මම කිව්වා තෙල දාලා නිදාගත්තනම් මීට හොදයි නේ,![]()
ඔළුවට තෙල් දැම්මා කියල ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ.100% agreed!
බොන එක සෑහෙන්න අඩුකරලා තියෙන්නේ. මම ඔය තෙල්වර්ග තුනම ගන්න බැලුවා ගොඩක් තැන් වලින් කියන්නේ දැන් එන්නේ නෑ කියල (distribution අවුල හින්දා ). කොහොමත් ඉක්මනටම හොයාගන්න ඕනේ .
Stress / depression වලට දෙන බෙහෙත් වලටනම් සනීපෙට නින්ද යනවා .... නමුත් ඇබ්බැහිවෙයි කියලා බයයි
ඔය සේරම හරියට කරන්න නම් මුලින්ම මැරිලා ඉපදෙන්න ඕනේ !ඔළුවට තෙල් දැම්මා කියල ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ.
ඉස්සෙල්ලාම ආහාර දිරවලා ඇඟට උරන ක්‍රියාවලිය හරි ගස්සවන්න ඕන.
ඊට පස්සෙ තරල නිපදවන ක්‍රියාවලිය සමතුලිත කරන්න ඕන.
ඒක ඔය mbbs බේසියකින්ගෙ බාල බේත් system එකේ වගේ එක පෙත්තක් එක කරලක් බීල කොරන්න බෑ.
නෑ, එහෙම නැතුවත් පුළුවන්ඔය සේරම හරියට කරන්න නම් මුලින්ම මැරිලා ඉපදෙන්න ඕනේ !
මම දුන්න ලින්ක් වලින් ඕඩර් කරන්න100% agreed!
බොන එක සෑහෙන්න අඩුකරලා තියෙන්නේ. මම ඔය තෙල්වර්ග තුනම ගන්න බැලුවා ගොඩක් තැන් වලින් කියන්නේ දැන් එන්නේ නෑ කියල (distribution අවුල හින්දා ). කොහොමත් ඉක්මනටම හොයාගන්න ඕනේ .
Stress / depression වලට දෙන බෙහෙත් වලටනම් සනීපෙට නින්ද යනවා .... නමුත් ඇබ්බැහිවෙයි කියලා බයයි
අනිවා ! මුලින්ම ශ්‍රී ලසුණු පද්ම තෙල දානවා , පස්සේ චන්ද්‍රකාන්ති දාන්නම්මම දුන්න ලින්ක් වලින් ඕඩර් කරන්න
Daraz එකෙන්