1. GuneBhai

    Jan 8 වු වෙනස!

    කෝ ඒවා‍ට දඩුවම්?
  2. GuneBhai

    Jan 8 වු වෙනස!

    :rofl::rofl::rofl: උත්තර නැතිඋනාම පැනලා යනව නේ... :P:P
  3. GuneBhai

    Jan 8 වු වෙනස!

    ඔවු ඔවු ඒ ලොකු දේට තමා අපි තාම මේ ගෙවන්නෙ...
  4. GuneBhai

    Jan 8 වු වෙනස!

    විජේවීරයව මරල අපූරැවට ඉන්න එකේ අනුර කුමාර කියන්නෙ මොන කබ්බෙක්ද?
  5. GuneBhai

    Jan 8 වු වෙනස!

    1) ඇයි බන් කොටියා සොරව්වක් වහන කන් ඉවසන් හිටියේ එකට තමා... 2) නෑ මහින්ද එක්ක එකතු වෙලා යුද්දෙ කරන්න, හොරකන් නවත්තන්න.... ඇයි ඒවා කරන්න බය උනාද ජෙප්පො ටික? මහින්ද එදා එවුුන් සෙට් එක ගත්තෙ යුද්ද කරන්න ආන්ඩුව ස්ථාවර කරන්න නැතුව අද වගේ තමන්ගෙ හොද කියන උන් ටික වැඩි කරගන්න නෙමේ... 3) නෑ කියහන්කෝ...
  6. GuneBhai

    Jan 8 වු වෙනස!

    අවුරැදු 10ක් ඉදලත් 3 ද බන් මරාගන්න පුලුවන් උනේ... ප්රේ‍මේ අයියට නන් අවුරැදු 4ට 60000 + මරාගන්න පුලුවන් උනා...
  7. GuneBhai

    Jan 8 වු වෙනස!

    නෑ ඉතින් කියහන්කෝ....? මහින්දට විරැද්ධව කතා කලේ මුන් 3 දෙනා විතරද? අනිත් කවුරැවත් කතා කලේ නැතෙයි?
  8. GuneBhai

    Jan 8 වු වෙනස!

    ඔවු රනිල් ජාත්යන්තර දැලක් එලලනේ තිබ්බෙ ඉතින් කොහොමද එකපාර යුද්ද කරන්නෙ? මහින්ද මුලින්ම ජෙප්පන්ට නේ පුතා එන්න කියන්නෙ අාන්ඩුවක් හදන්න. උන් බෑ කිව්වට පස්සෙනේ යූඇන්පීයෙන් ගන්නෙ... දැන් එතකොට 2008 දී යුද්දෙ දිනාගෙන යනව කියල ජෙප්පො දැක්කෙ නැද්ද? උන් හිතුවේ යුද්දෙ පරදී කියලද මහින්ද ගසා කන නිසා?
  9. GuneBhai

    Katunayake, Southern Expressway පටන් ගත්තේ මහින්ද නම්

    පටන් ගත්තට ඉවර කරගන්න බැරැව ඇනගෙන තිබුන ප්රොජෙක්ට් ඉවර කලේ මහින්ද.... මහින්ද පටන් ගත්තට ඉවර කරන්න කලින් ගෙදර යන්න උනේ මහින්දට... නැතුව රනිල්ලාට අමුතුවෙන් පටන් ගන්න දෙයක් තිබ්බෙ නෑ ඔය ‍ප්රොජෙක්ට් වල...
  10. GuneBhai

    Jan 8 වු වෙනස!

    දැන් අර දාපු අතුරැදහන් තුන් ෙදනා මහින්දයාෙග් ගමනට බාධාවක් උෙන් ෙකාෙහාමද?
  11. GuneBhai

    Jan 8 වු වෙනස!

    අැයි බන් ෙජප්ෙපා 2008 ෙනාවැම්බර් මාෙස් එ් කියන්ෙන යුද්ෙද දරැනුවටම යන මාෙස් මහා වැඩ වර්ජනයක් කෙල්.... පඩි වැඩ කරගන්න...
  12. GuneBhai

    Jan 8 වු වෙනස!

    නැත්ෙත් ෙකාෙහ්ද... ෙතා් ෙකාටිෙයක්ම තමා....
  13. GuneBhai

    Jan 8 වු වෙනස!

    ඔය ෙමානාද බන්.... ඔෙහාමද මිනිස්සුව අතුරැ දහන් කෙල් ලන්කාෙව්.... බලපන් 60000 අාගිය අතක් නෑ... එ්වාට දායක උන උන් අද අගමැති ෙවලා... ඔ්වා තමා අතුරැදහන් කිරිම්... අරව ෙමානවද...
  14. GuneBhai

    Jan 8 වු වෙනස!

    අාර්තික සම්බාදක? ෙලාල්? කවුද බන් අපිට අාර්තික සම්බාධක දාන්න කතා උෙන්? ඔ්වත් විෙද්ශ කුමන්ත්රන වෙග් තමා.... :rofl::rofl::rofl:
  15. GuneBhai

    Jan 8 වු වෙනස!

    උඹ වෙග් ෙකාටිෙයකුට නන් ෙහාද නැතුව අැති....
  16. GuneBhai

    Jan 8 වු වෙනස!

    ෙකා් ෙපන්නපන් බලන්න මහින්දයට වචනයක් කියල අතුරැ දහන් ෙවච්ච එෙකක්? සුදු වෑන් එෙහක ගිය එෙකක්ව? අපිත් ඔය කියන කාෙල් හිටිය හැබැයි අපි එ් කාෙල් මීට වඩා බය සැක නැතුව පාෙර් ගියා..
  17. GuneBhai

    Jan 8 වු වෙනස!

    ෙකා් එ් දවස් වල කිව්ෙව ෙබ්බිලාව නඩත්තු කරන සල්ලි ඉතුරැ උනාම මිනිස්සුන්ට සහන දෙන්න පුලුවන් කියලෙන්? ණය ෙපාලී ෙගවන්න බදු ගහන කතා කිව්ෙව නෑ ෙන්? බදු ගහන්න මතක් උෙන් බලය ගත්තට පස්ෙසද?
  18. GuneBhai

    Jan 8 වු වෙනස!

    මහින්දයා 6ක් ඉන්න ඕනි එක 4න් තිබ්බෙ තෙල් මිල අඩු කරලා රාජ්ජ සේවක පඩි වැඩ කරන්න තිබ්බ නිසාද? අර්ජුන මහේන්ද්රන්ව මහ බැංකුවට පත් කරන්න තිබ්බ නිසාද? චීනෙ එක්ක ගේමක් දාගන්න තිබ්බ නිසාද? ඉන්දියාව එක්ක ගිවිසුම් ගහන්න තිබ්බ නිසාද?
  19. GuneBhai

    Jan 8 වු වෙනස!

    Bring back Mahinda

    No contents